Wednesday , September 23 2020
Breaking News

The Originals [S01 : E07] | රුධිරය ඉවත් කිරීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 10 votes.
Please wait...

The Originals [S01  E07]
“එලයිජා”, “ක්ලවුස්”, “රෙබෙකා” පළවෙනි වැම්පයර්ස්ලා. මෙයාලගේ සටන කාලයක් තමන්ගේ උන “නිව් ඔර්ලන්ස්” නගරය මාසල්ගෙන් බේරාගෙන ආපහු තමන්ගේ කරගන්න. එත් මේක එසේ මෙසේ සටනක් නෙවේ වැම්පයර්ස්ලා, වුර්කයෝ, මායාකාරියෝ ඔක්කොම සම්බන්ධයි. කල්වුස්ගේ සටන බලය ලබා ගන්න. රෙබෙකාගේ සටන තමන්ගේ සහෝදරයා “එලයිජා”ව, මාසල්ගෙන් බේරගන්න. එලයිජාගේ සටන ක්ලවුස්ගේ ළමයා ආරක්ෂා කරන එක.

ඔන්න මේ සතියේ කතාවට අලුත් චරිතයක් එනවා. හැබැයි The Vampire Diaries බලපු අයටනම් එයා අලුත් කෙනෙක් නෙවේ. ඒක බලපු නැති අයට මම පොඩ්ඩක් එයා ගැන කියන්නම්. එයත් ක්ලවුස් වගේම හයිබ්‍රිඩ් කෙනෙක්. එත් එයාට ක්ලවුස්ට තරම බලයක් නැහැ. මොකද ක්ලවුස් තමා එයාවත් හයිබ්‍රිඩ් කෙනෙක් කරේ. එත් පස්සේ එයා ක්ලවුස්ට ද්‍රෝහී උනා. ඒ නිසා ක්ලවුස් ඔහුට වෛර කරනවා. ඒ නිසා ඔහු ක්ලවුස්ගෙන් පැනලා ගියා. එත් ක්ලවුස් එයාගෙන් පළිගන්න ඕන නිසා ඔහුගේ අම්මව මරුවා. දැන් ඔහු ආයෙත් ඇවිත් ඒ පලිය ක්ලවුස්ගෙන් කොහොම හරි ගන්න හිතාගෙන. අපි බලමු එහෙනම් ඔහුට ක්ලවුස්ගෙන් පලිගන්න පුළුවන් වෙයිද ??කොහොමද ඒකට උතසාහ කරන්නේ කියලා…

එහෙනම් සුභ සතියක් හැමෝටම..!!!

The Originals (2013) on IMDb

 

 

b554b69dc914792bc8cf173822844178e1b99f56
5500960578c204005e60723ef832a8d50432295e
daea40d8d2cc3ad61e68234dbc5df4f6f7f1e806
26c54bcb872b801962f6de4485be8677090dc91e
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

37 comments

  1. Thanks …………………………..good luck ……………………….

  2. Supun Madhusanka (Bunny)

    Thanks saho….. Jayen jaya…..

  3. vampire diaries season 6 sub nadda???

  4. ‍‍නි‍ය‍ම‍යි, ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍ක‍රන්‍ ‍යන්‍‍න ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!

  5. Maxxxaaaaa…… tnx….

  6. thanks saho

  7. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  8. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  9. please we want THE VAMPIRE DIARIES toooo,,,subs please..

  10. ado ko ban anit kotas tika?

  11. 8 weni episode 1tat diyankoooo kollooooo

    8 weni episode 1nam paaara patta pata pata

  12. tama 8wani kotasa nadda saho?????

  13. Ko episode 8 …….. 🙁 ape bln inne aka danakan…

  14. බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. thaks bro… digatama karagena yamu…

  16. බොහොම ස්තුතියි ප්‍රසන්න සහෝ…

  17. ela saho niyamama kathawa

  18. Download Manager

    Elakiri bn patta

  19. හර්ෂ ලහිරු

    නියමයි සහො
    බොහොමත්ම ස්තුතියි ජය 😀

  20. thanks.
    The Vampire Diaries & the originals ekama kathawaka kotasda?
    naththam wenas katha 2 k da?

  21. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අහ්හ්, බඩු ඇවිත්..
    ප්‍රසන්න සහෝ මම මේකට දැන් කොච්චර ඇබ්බැහි වෙලාද කියනවනම් මගේ fb එකේ ප්‍රොෆයිල් පික් ඉන්නේ අපේ එලයිජා අයියණ්ඩි…
    දැන් මමත් පොර වගේ හිතන්නත් අරගෙන..
    මම වැම්පයර් ඩයිරි නම් බලල නැහැ…
    අලුත් හාදය ගැන පොඩි විස්තරයක් කියපු එකනම් හොදයි…
    එහනම් ඔන්න ගත්තා..
    ජය වේවා…

  22. suppa

  23. wow oya avilla thiyenne …..

  24. Sub ekata rhanks. Ane puluwannam kawruhari knight rider ekta sub danna puluwanda

  25. mudiya / මුදියා

    එල ප්‍රසන්නයෝ.
    දිගටම දෙමු.
    ජයවේවා.බොහෝ………………………………………………………………………….ම ස්තූතියි…!

  26. wow,,, maru 😀

  27. ela machan niyamama kathwak meyka

  28. bohoma thuthi 😀 saho

  29. mihin ලංකා

    එල සහෝ දිගටම දෙන්න

  30. “චූටී මල්ලි”

    එල එල සබට තුති
    ඔබට ජය…..

  31. තැන්ක්යූ වේවා

error: Alert: Content is protected !!