You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , February 25 2020
Breaking News
Home / All / The Originals [S02 : E05] |‍රතු දොර… [සිංහල උපසිරැසි සමඟ]

The Originals [S02 : E05] |‍රතු දොර… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

The-Originals-s2-2

ඔන්න මගේ දෙවෙනි උපසිරසියත් අරගෙන මං ආවා.මුලින්ම සමාවෙන්න ඕනෙ පරක්කු වුනාට, මේ දවස් වල වැඩ වැඩියි. සෑහෙන්න කල් ගියා මේක ඉවර කරන්න. කලින් වෙච්ච සිද්ධිය මං කෙටියෙන් කියන්නම්.

‍‍එ‍ල‍යි‍ජා ‍හා ක්‍‍ලව්‍ස්‍ ‍දැ‍න ‍ගන්‍‍න‍වා, ‍ඔ‍වුන්‍‍ට ‍දැන්‍ ‍හ‍තු‍රෝ ‍දෙන්‍‍නෙක්‍ ‍ඉන්‍‍න ‍බ‍ව. ‍ඒ‍කත්‍ ‍ඔ‍වුන්‍ ‍ගේ‍ම ‍දෙ‍මව්‍‍පි‍යන්‍. ‍ඔ‍වුන්‍ ‍ගේ ‍තාත්‍‍තා ‍ව‍න ‍ම‍යි‍කල්‍ ‍අ‍තේ ‍ත‍මා ‍දැ‍න‍ට ‍ඔ‍රි‍ජි‍නල්‍ ‍කෙ‍නෙක්‍ ‍ම‍රන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍ආ‍යු‍ධ‍ය ‍ති‍යෙන්‍‍නේ. ‍න‍මුත්‍ ‍ම‍යි‍කල්‍‍ට ‍ඒ‍ක ‍ක‍රන්‍‍න‍ට ‍ඩ‍වී‍නා ‍තා‍මා ‍ඉ‍ඩ ‍දෙන්‍‍නේ ‍නෑ. ‍ඒ ‍එක්‍‍ක‍ම ‍එස්‍‍තර් ‍අ‍නෙක්‍ ‍පැත්‍‍තෙන්‍, ‍ෆින්‍ ‍හා ‍කෝල්‍ ‍ය‍න ‍ඇ‍ය‍ගේ‍ම ‍ල‍ම‍යි ‍දෙන්‍‍නත්‍ ‍එක්‍‍ක‍ර‍ගෙ‍න ක්‍‍ලව්‍ස්‍‍ට ‍හා ‍එ‍ල‍යි‍ජා‍ට ‍වි‍රුද්‍‍ධ‍ව ‍ස‍ටන්‍ ‍ක‍රන්‍‍න ‍සි‍ය‍ලු ‍ක‍ට‍යු‍තු ‍සූ‍දා‍නම්‍ ‍ක‍ර‍මින්‍ ‍ඉන්‍‍න‍වා. එස්ටර්ට ඕනෙ එලිජාවයි, ක්ලවුස්වයි, රෙබෙකවයි අමරණිය වැම්පයර් සිරුරෙන් ඔවුන්ව මුදවලා ඔවුන්ව මිනිසුන් බවට පත්කරල ආපහු පවුල එක්කරන්න.ඒකට ඇය එලයිජගෙනුයි, ක්ලවුස්ගෙනුයි ඇහුවම දෙන්නම ඒකට කැමති නෑ. කලින් සතියෙදි ක්ලවුස්යි මයිකලුයි අතරෙ සටනෙන් ක්ලවුස් දින්නා හැබැයි එයා තාත්තා මැරුවේ නෑ කැමීගේ කීම අහල. ඒත් එලයිජා, එස්ටර්ගේ උගුලට අහුවුනා.එලායිජට ඊලගට මොනව වෙයිද කියල බලන්න මේක බලන්න.

The Originals (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

f241765db1fd4714e683bc81ae22aebbb57ef33a

220 MB කොපිය මෙතනින් බාගන්න

e4a81edd22306c3288e4aa3924f3f1672da8649e

825 MB කොපිය මෙතනින් බාගන්න

19e50c76e9802ffa3a9b7b9b13888f9510ad22c8
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙමිල් සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                         All Episodes                          Next Episode >>

Leave a Reply

30 comments

  1. Milinda Sadaruwan

    Thank you bro

  2. වැම්පයර්ස් ඩයරිස් එකෙ සබ්ටයිටල්ස් ඩෙන්න බැරිඩ????????

  3. SASHINTHA MADHUKA

    වැම්පයර් ඩයරිස් එකෙ සබ්ටයිටල්ස් ඩෙන්න බැරිඩ???????????

  4. saho meke ithuru tikata sub denna saho…………..please saho

  5. saho,meke ithuru kotas tikath ikmnta dnkoooooooooo….hena kalayak balan idya episode 6 dankan…….puluwanm ikmnta dnko?……..dapusub tikata tnxxxxxx..ela

  6. season 2 ake epi 12k avilla ethuru tikatat sub dennako bro.. puluvan ekmanata

  7. next episode tikath daanna

  8. meke nexr epi..tike sub tikakth ikmanata dahankoo……………..

  9. ai nawathune ithuru tika dennakooooooo

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  11. බොහොම ස්තූතියි හෙමිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. “චූටී මල්ලි”

    නියමයි මචෝ
    සබට තුති
    ඔබට ජය…………..


  13. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  14. sub ekata thanx aaaaaaaaaa

  15. elzzzzzzzz machoo

  16. Thanks Macham
    Keep It Up

  17. superb…thankx… sandaruwn saho puluwannam vampire dyaries sub denawada?????

  18. niayamai…thanks SANDARUWAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Binara Kavishka

    සබ් එකට ස්තූතියි ..
    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…..

  20. ස්තූතියි සහෝ සබ් එකට

  21. Sub 1ka digatama damu saho, jaya weewa!!!!!

  22. thanks bro……….

  23. හම්ම්මේ…. මම හිතුවා නැවතුනා කියලා.. English Sub එකක් බැලුවා.. කොහොම උනත් කමක් නෑ.. ජය වේවා… අයෙත් බලනවා

  24. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති
    ජයම වේවා..

  25. R.M Chandananda

    සබ් එකට බොහොම ස්තුතියි…….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න..ජයවේව…………….(Y) 🙂

  26. සබට බොහොම ස්තූතියි…
    දිගටම සබ් දෙන්න…

error: Alert: Content is protected !!