Saturday , October 31 2020
Breaking News

The Originals [S02 : E14] |‍ මා ඔබ හැරයමි සුබ ගමන්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 6 votes.
Please wait...

The-Originals-s2-2

ඔන්න ඉතින් වෙනදා වගෙ මම ඔයාලට 14 වෙනි කොටසත් අරගෙන ආව. එන්න එන්නම බාගත කිරීමුත් වැඩි වෙනවා. මම හිතුවෙ නෑ කීයටවත් එහෙම දෙයක් වෙයි කියලා.

මේ කොටස අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Matt Hastings කියලා කෙනෙක්. නිෂ්පාදනය කරේ Micheal Narducci.

කොහොම උනත් ඔයාල කලින් කතාවෙ දැක්කනේ ෆින්ට එලයිජා දෙන වැඩේ. අද කොටසෙ නම් ඊට හාත්පසින්ම වෙනස් දෙයක් වෙන්නෙ. මොකද සේරම කරදර ඉවරයි කියලා අපේ කට්ටිය හිතාගත්තාට ඉවරමත් නෑ. කොටින්ම කිව්වොත් ෆින් ආයෙ නැගිටිනවා. නැගිටින්නෙ කොහොමද කියලා ඔයාල බලලම ඉන්න. තව තව ගොඩාක් පට්ට සිද්ධි ටිකක් මේ කොටසේ වෙනව. මං ඒව කියන්නෙ නැත්තෙ ඔයාලා ඔය ඔටස බලද්දී නිකන් වැඩක් නෑ වගෙ හිතෙන නිසා.

15 වෙනි කොටසින් හමුවන තුරු ඔබට ජය. ඔක්කම බලන කට්ටිය COMMENT එකකුත් දාගෙන යන්න හොඳේ .

The Originals (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

13fd67865549216dac2d8ba267c8aecc6776b1c4
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙනාල් සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 <<Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

The Outpost (2018-) [S03 : E04] Sinhala Subtitles | පාරාදීසයට යන යතුර [සිංහල උපසිරසි සමඟ]

The Outpost තුන්වැනි කතා මාලාවෙ 04වැනි කොටස The Key to Paradise (පාරාදීසයට යන යතුර) ඔන්න …

Leave a Reply

Your email address will not be published.

30 comments

  1. Milinda Sadaruwan

    Thank you bro

  2. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  3. ela..anik tikat ikmanata demu

  4. ithuru sub tikath denako bro 🙁

  5. ane ithuru sub denne nadda saho

  6. ithuru episode tika danne nadda mchan.sub enkan goak kal blan htya saho.
    ithuru tkath ikmantama oni..

  7. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  8. සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
    ජය වේවා. !

  9. බොහොම ස්තූතියි මචං

  10. “චූටී මල්ලි”

    නියමයි මචන්
    සබට තුති
    ඔබට ජය…….

  11. Shenal bro ela wadak machoo..sub ecata thank u so much,ithiri episode tikath ikmaninma denna hode 🙂 ela

  12. බොහොම ස්තූතියි ෂෙනාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. බොහොම ස්තූතියි මචං 🙂 ඊළඟ එකත් දෙනකම් බලං ඉන්නව ආ 🙂

  14. R.M Chandananda

    බොහොම ස්තුති 😀

  15. Patta machoooo thanks…

  16. niayamai…thanks SHENAL saho..sub ekata..digatama sub demu.jaya wewa…..

  17. thnx saho

  18. ikmanta anith episode walath sub denna balanna..thank u

  19. මචෝ එල මේක .බොහොම ස්තුති . THE 100, REVOLUTION, WAKING DEAD, TERA NOWA , falling skys වගේ TV SERIES එකක් අපිට දෙන්නකෝ බලන්ඩ .එහෙම ඒවා තියෙනවනන් මට කියන්න PL

  20. thanks sub ekata…
    15 th ikmanatama demu…

  21. ජයවේවා මචං ඔන්න එහෙනම් බානවා ස්තූතියි

  22. sub ekata thanx aaaaaaaaaaaaaaaa

  23. praveen manohara

    Thanks machoo

  24. ada mamada eka . . . sabata thanks saho

error: Alert: Content is protected !!