Friday , August 19 2022
Breaking News

The Originals [S03 : E14] with Sinhala Subtitles | අද දවස තමයි දවස… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 14 votes.
Please wait...

හොදයි එහෙනම් දා හතරවෙනි කොටස තමයි මේ අරගෙන එන්නේ. අද කොටස නම් ගොඩක් විශේෂයි. ඒවගේම සුපිරි කොටසක්. ලොකුම විශේෂත්වය තමයි මේ කොටස The Originals හා The Vampire Diaries එක්ක Crossover එපියක්. Crossover කියන්නේ මොකද්ද කියලා ඇරෝ ෆ්ලෑෂ් කතා බලන අය නම් දන්නවා ඇති. ඒ කියන්නේ කතා දෙකක් එකට එක්කාසු කිරීමක්. මං දන්නවා දැන් කන්කෙදිරි ගාන්න ගනීවි “කෝ වැම්පයර් ඩයරීස් දෙන්නේ නැහැනේ ඉතින් කොහොමද කතාව තේරුම් ගන්නේ කියලා” වැඩිපුර ලිපියකුත් යාළුවෙක්ට කියලා ලියෙව්වා. බය වෙන්න දෙයක් නැහැ.

කලින් කොටසේ වුණේ ස්ට්‍රික්ස් එකෙ කට්ටිය ඇතුළු කට්ටියට ඕනේ කරන්නේ ගැති රේඛාව කඩලා ඔරිජිනල්ස්ලා වද කරන්න. නැත්තම් මරලා දාන්න. ඒකට ගොඩක් ලොකු වැඩ වගයක් කලා. මේ ඔරිජිනල්ස්ලා සම්බන්ධ කරලා තියෙන්නේ ක්ලවුස් හා එලයිජාගේ අම්මා විසින් මතුරපු මන්ත්‍රයකින්. ඉතින් මේක ගැන දන්නේ ඩවීනා. ඒත් ඩවීනා දන්නේ නැති දෙයක් තියෙනවා. ඒ මොකද මේ ඕනේ කරන දේවල් වල අඩු දෙයක් තියෙනවා. ඒක දැනගන්න කෝල්ව ගෙන්වනවා. පස්සේ දැනගන්නවා මේකට ඕනේ කරන්නේ ගැති නොවුන හදවතක් කියල. ඒක කිව්වම හැමෝටම මතක් වෙන්නේ හෙයිලිව. ඒත් එයාගෙන් අරගන්න බැරි වුනානේ. කොහොමහරි ඉතිං ඒ වෙනුවට ජැක්සන්ගේ වල දාපු හදවත අරගත්තා.

ට්‍රිස්ටන්ට කියලා ඉන්න වෙනම මවපු ලෝකයක් නිර්මාණය කරලා තියෙන්නේ ස්ට්‍රික්ස් එකෙ මායාකාරියෝ. මෙතනට ඔරෝරාවත් යවනවා. මේකෙදි වෙන්නේ එක මන්ත්‍රයකින් ශරීරය තියෙද්දී වෙනම ඒ කෙනාව මවා පෑමක් විදිහට තමයි ඒ තැනට යන්නේ. ඔරෝරාව හොයාගෙන ක්ලවුස් හා එලයිජා දෙන්නා යනවා. මෙතනදී මේ දෙන්නවත් අල්ලලා ඒ ලෝකයේ හිර කරනවා. පස්සේ තමයි බන්ධනය කඩන්න හදන්නේ. ස්ටෙෆන්ගේ උදව්ව ඇතිව මේ කට්ටිය බේරගන්න පුලුවන් වෙයිද? එපිය බලලම ඉන්නකෝ එහෙනම්.

The Originals, The Vampire Diaries Crossover ලිපිය- Shan B Wijey (භාතිය)


The Vampire Diaries හි season 7 හි 13 වෙනි episode එකෙදි අපි දැක්කා වගේ ස්ටෙෆන්ට සිද්දවෙනවා Mystic Falls වලින් ඈත් වෙලා ඉන්න මොකද තමන් පසුපස එන Huntress ( දඩයම් කාරිය / Ryna Cruz, ) ගෙන් බේරෙන්නට නම් (TVD බලන අය දන්නවා මෙයා ගැන, දන්නෙහ් නැති අයට පොඩි හැදින්විමක් කලොත් මෙයා Brotherhood of Five හි එක Brother කෙනෙක් ගෙ දුවෙක් මෙයාට Brotherhood of five Hunters කෙනෙක් ගෙ හා සමාන බලයක් ලැබෙනවා පස්සේ.. ) The Vampire Diaries season 7 Episode 14 දි අපිට දැනගන්න ලැබෙනවා ස්ටෙෆන් පැමිනෙන්නෙහ් New Orleans වලට බව ඒ magics වැඩ කරන්නෙහ් නැති මයිකල්සන්ලාට අයත් තැනට හොයා ගෙන බවත්.. මෙතනදි ක්ලවුස් දැන ගන්නවා ස්ටෙෆන්, හන්ට්‍රස්ගෙන් ආරක්ෂා වෙන්න New Orleans වලට වළට ඇවිත් ඒත් ඒකට ක්ලවුස් කැමති වෙන්නෙහ් නෑ..පස්සේ  කැරොලයින්ට පොරොන්දු වන නිසා ක්ලවුස් උදව් කරනවා ස්ටෙෆන්ට හන්ට්‍රස්ගෙන් ආරක්ෂා වෙන බවට. ඔන්න ඔහොමයි TVD එකේ නම් වුණේ. පස්සේ Originals කොටසට ස්ටෙෆන් එන්නේ ක්ලවුස් එයාව එක්කගෙන එනවා. ෆ්‍රේයාට කියලා මේ එයාව හොද කරන්න. එයාට මැජික් කඩුවකින් ඇනලා තියෙන්නේ. මෙන්න මේ උදව්ව ඉල්ලගන්න තමයි ස්ටෙෆන්ව ඔරිජ්නල්ස් එකට ගේන්නේ. ඒ විතරක් නෙවෙයි මේ ගැති රේඛාව කඩන්න ගියපු වෙලේ හෙයිලි එක්ක ගිහින් උදව්වට මෙයත් යනවා.

මං අදට සමුගන්නවා හැමෝටම ජයෙන් ජය.!!!

 The Originals (2013) on IMDb

 

 

98 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

44794D310FD54B46FA9D034CCDA6C7755F724363

180 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

311C0A37B787132A1274EAAF0AA6A58AFEF57E87
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Episode>>

Check Also

Nikamma (2022) Sinhala Subtitles | මැරවරයෙකුට එරෙහිව නිකමෙක්! [සිංහල උපසිරසි]

නිකමා! තේරුම නම් එහෙම තමයි. ඉතින් මම අද අරගෙන ආවේ 2022 ජුනි 17 සිනමාහල් වලට …

Leave a Reply

Your email address will not be published.

49 comments

  1. ane vampire diaries sub dnnko plz

  2. vampire diaries ekei the originals eke sub dila iwarayak krandako aurudu ganak indan meke awith hamadama balala yanwa

  3. The Vampire Diaries Season 3

  4. The Vampire Diaries Season 3 ඉදන් sub දෙන්නකෝ

    • Thank you, vampire diaries season 7 sub dennako, season 7 balanna widihak na sub natuwa, please

  5. The Vampire Diaries sub දෙන්නෙ නැද්දෝ ? මන් අවුරුද්දක ඉදන් බලන් ඉන්නෙ

  6. Daham Hettiarachchi

    වැම්පයර් ඩයරීස් සබ්ටයිට්ල් ඉල්ලලා තමයි ගොඩක් කමෙන්ට් තියෙන්නේ. අපේ ඉල්ලීම් වලටත් ඇහුම්කන් දෙයි කියලා හිතනවා බයිස්කෝප්.

  7. The Vampire Diaries ,,එකට තමා වැඩිම ප්‍රෙක්ෂක ප්‍රතිචාර තියෙන්නෙ, ඉතින් vampire diaries එකෙත් සබ් ටික දෙන්න ඒක ලොකු හයියක් කතාව හොදටම තේරැම්ගන්න, ගොඩක් දෙනෙක් ඉල්ලල තියෙන්නෙ TVD , මාත් ඉල්ලන්නෙ ඒක⛏️
    ””””””””””””’S3 ඉන් උනත් කමක් නැ”””””””””””””

  8. The Vampire Diaries ,,එකට තමා වැඩිම ප්‍රෙක්ෂක ප්‍රතිචාර තියෙන්නෙ, ඉතින් vampire diaries එකෙත් සබ් ටික දෙන්න ඒක ලොකු හයියක් කතාව හොදටම තේරැම්ගන්න, ගොඩක් දෙනෙක් ඉල්ලල තියෙන්නෙ TVD , මාත් ඉල්ලන්නෙ ඒක⛏️

  9. Vampire Diaries S03 idala sub dennako

  10. s.r.a.erandika

    meka hri ynne nane vampire diarieswlt,me wn mnwdoo.ep un baiscope

  11. Milinda Sadaruwan

    thank you bro

  12. Janithsathsaraa

    Thanks saho..vampire diaries eke sub tikath thibunanam suppa..

  13. Thanks

  14. githmipalihawadana

    Vampire diaries sub nadda ayyalaaa…

  15. Vampire diaries sub karanako pls

  16. Thnx sub walata.. Vampire diaries 1ke sub krnnkoo. 🙁

  17. originals 16 sub naddo???????????

  18. Vampire diaries season 2 ep 16 idala subtitles dannako

  19. Vampire diaries season 2 eke ep 16 idanma sub titles dannako okkoma season wala

  20. episode 15 sub 1t ikmanata dendako…

  21. ko bn 15…………….

  22. thankss bn sub ekata
    ෴jaya wewa෴

  23. Sub ekata thanx aaaaaaaaaaaaaaaa

  24. සුපුන් බුද්ධික

    අයියෝ මම හිතන් හිටියේ TVD එකේ සීසන් 7 එක ඉවර වෙනකම් ඉදලම බලන්න..
    දැන් ඉතින් එක බලලම මේක බලනවා නැත්නම් හිතට හරි නෑ වගේ..
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    SN එකෙන් හමු වෙමු…

    ජය වේවා !!!

  25. Vampire Diaries ekatath puluwan nam sub dennako
    season 2 eke indan dunnata aulak naha
    loku deyak machan ..m eka sub nathuwa balanna amarui

  26. kasun rachintha

    thx bro sub ekata vampire Diaries ekath karapanko puluwannam plzzzzzzzzzzzz

  27. niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  28. නලින් පෙරේරා
    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. මේ ක්‍රෙස්ඔවර් කථා නිසා අමාරුවේ වැටෙන්නේ උපසිරසිකරුවයි. ජය වේවා෴
  29. patttaaaaaa
    bnnnnnnnn
    thankssssss

  30. tnxx bn
    elzzzzzz kollloooo

  31. tnx bro sub ekataaaa…

  32. සබ් එකට තුති
    ෴ජය෴

  33. thanksssssss brooooooo

  34. පට්ට සහෝ…
    ස්තුතියි බන් සබ් එකට
    එල්෴ස්

  35. මගේ කැමතිම එපිය….
    තැන්ක්ස් බ්‍රෝ සබ් එක ඉක්මනටම දුන්නට….
    ඊලග එපියෙන් හමු වෙමු…
    ජය වෙවා…

  36. sudesh charith

    Machan puluwn nam vampire diaries akak digatama krapanko ohommama… othana edan hri kamak na… loku deyaka hode

  37. බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    • machan Vampire Diaries ekata sub deepanko.,
      oyata bari nam sub dena wena kata hari kiyala hari danawada., loku deyak machooo

  38. thanks brother puluwannam Vampire Diaries ekath dennako loku deyak..

  39. Práðèép Üðäýàñgå

    ස්තුතිය සබට සහො !

  40. Thanks Machan………..
    Keep It Up

  41. thanks mcho…

error: Alert: Content is protected !!