Friday , June 5 2020
Breaking News

The Outpost (2018-) [S02 : E07] Sinhala Subtitles | ඔයා කොහේ ගියත්, මිනිස්සු මැරෙනවා. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 9 votes.
Please wait...

මගේ නම ටැලොන්.
මම තමයි අන්තිම බ්ලැක් බ්ලඩ්,
එව්රිට් ඩ්‍රෙඩ් මගේ මිනිස්සු සමූල ඝාතනය කරනකොට මම හැංගුනා.
මම මගේ කන්වල උල් වුණු කොටස කපල දැම්මෙ, කෙලින්ම මාව අඳුනගන්න එකෙන් බේරෙන්න.
මගේ ඇඟ ඇතුළෙ ජීවත් වෙන කුඩා ජීවියා, මගේ අම්මා එයා මැරෙන වෙලාවෙ මට දීපු දෙයක්.
ඌ මට වෙනත් ලෝකයකට දොර විවර කරල දෙනවා.
ඒ වගේම Lu-Qiri නමින් හඳුන්වන බලවත් පිශාචයන් කැඳවනවා.
ඒත් මට උන්ව කැඳවන්න පුළුවන් මගේ ළඟ උන්ගෙ නම් තියෙනව නම් විතරයි,
ඒ නම් සොයා ගැනීම අභියෝගයක් වුණා.
විධායකයට අවශ්‍ය මගේ මරණය,
ඒත් රාජධානියෙ ඈත කොනක මම හොයාගත්තා අභය භූමියක්,
ඈත මුරපොල නමින් හඳුන්වන තැනක.

The Outpost – 02 වැනි කතා මාලාව – 07 වැනි කොටස

මේ කොටසෙදි ජැන්සෝ Plaguelingලා සනීප කරන්න බෙහෙතක් හොයා ගන්නවා. ඒත් ඒක තියෙන්නෙ පරීක්ෂණ මට්ටමේ. ජැන්සෝ නායාට රෑ කෑමක් දෙනවා. ඒත් ඒක නම් සතුටුදායක විදිහට ඉවර වුණේ නෑ. ඒ ඇයි? රෝස්මන්ඩ් රැජිණ ටොබින්ට කැමති වෙනවා. අන්තිමට ඒ දෙන්නගෙ විවාහ උත්සවයත් ලෑස්ති කරනවා. ඒත් ඒකත් කඩාකප්පල් වෙනවා. ඒ කොහොමද? රැජිණට ද්‍රෝහී වීම නිසා නායාගෙ හිස ගසා දාන්න නියම කරනවා. ඒකත් කරන්න බැරි වෙයිද? මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර මේ කොටසෙ තියෙනවා. එහෙමනම් මේක බලලා ඉන්න.

ඊළඟ කොටසත් අරගෙන ඉක්මනට එන්නම්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Late Night (2019) Sinhala Subtitles | අහංකාර ගැහැනියක් [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා..! ඔන්න මගේ දෙවන සිංහල උපසිරැසි ගැන්වීමයි මේ ගෙන එන්නේ…මේක 2019 තිරගත …

Leave a Reply

Your email address will not be published.

11 comments

  1. thanks…..

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

  4. thns bro sub ekata

  5. Thx sahoo..anith akath tggala one ahh

  6. Thank You

  7. Thanks bro

  8. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට 🙂 🙂 …
    ජය වේවා.!

  9. මිලින්ද ප්‍රියලාල්

    ♻️ සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ♻️
    ◼️◼️රංජිව k ලියනගේ ◼️◼️✔️
    ◼️◼️◼️◼️◼️එල◼️◼️◼️◼️◼️◼️

    8

  10. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  11. සිංහල උපසිරැසියට ස්තූතියි

error: Alert: Content is protected !!