Sunday , November 29 2020
Breaking News

The Outsider (2020– ) [S01 : E01] Sinhala Subtitles | “ෆ්‍රැන්කී පීටර්සන්ගේ අභිරහස් ඝාතනය” [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 20 votes.
Please wait...

ආයුබෝවන් හැමෝටම. ඉතින් මේක මට විශේෂ උපසිරසියක් කිව්වොත් හරි. මොකද මේක තමයි මගේ පලවෙනි රූපවාහිනී කතා මාලාවකට උපසිරැසි දාන පලවෙනි අවස්තාව. ඉතින් මට මේක කරන්න කියල දුන්න ශාන් විමුක්ති සහෝටත් විශේෂයෙන් ස්තුතිය පුද කරන්න ඕනේ. හරි එහෙනම් අපි බලමු මේ කතාව මොන වගේද වගේම මේකේ කෙටි විතර ටිකකුත්.

මේ රූපවාහිනී කතා මාලාවේ නම වෙන්නේ The Outsider කියල. මේක රූපවාහිනියේ විකාශයට පටන් ගත්තේ 2020 ජනවාරි 12 වෙනිදා. මේ වෙන කොට මේ කතාවේ කොටස් දෙකක් නිකුත් වෙලා තියෙනවා. ඒ වගේම මේ කතා මාලාව විකාශය වන්නේ අපි හැමෝම වගේ දාන්න HBO නාලිකාවේ. මේ කතා මාලාව නිර්මාණය කරන්නේ Riched Price කියන පුද්ගලයා තමයි. මේ කතාව අයත් වෙන්නේ ඇත්තටම කිව්වොත් Serial, Crime, Horror කියන කාණ්ඩයට. මේකට රංගනයෙන් Ben Mendelsohn, Jason Bateman, Cynthiya Erivo වගේ අය දායක වෙලා තියෙනවා. මේකට IMDB ආයතනය විසින් 9.1 ක රේටින් එකකුත් ලබා දීල තියෙනවා. එකෙන්ම අපිට පැහැදිලි වෙනවා මේක කොයි තරම් හොද කතා මාලාවක්ද කියල. අපි එහෙනම් පොඩ්ඩක් බලමු මේ කොටසේ මොකද වෙන්නේ කියල කෙටියෙන්.

මේ කතාවෙදි අපට හම්බ වෙන්නේ ටෙරී මේට්ලන්ඩ් කියල ක්‍රීඩා පුහුණුකරුවෙක්. වැඩේ කියන්නේ මේ කාලයේ ෆ්‍රෑන්කී පීටර්සන් කියන ලමයව යම් අයෙක් විසින් ඝාතනය කරනවා. එකට අහු වෙන්නේ මේ ටෙරී කියන කෙනා තමයි පොලිසියට තියෙන සාක්ෂි අනුව. එත් ටෙරී ට පැහැදිලිවම සාක්ෂි තියෙනවා එයා මේ ලමයව මැරුවේ නෑ කියන්නත් එයා හිටියේ වෙන දිහාවක කියන්නත්. පොලිසියටත් මේක හිතා ගන්න බෑ. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා මේ අභිරහස කොහොමද විසදෙන්නේ කියල මේක බලලම දැන ගන්න. මේකේ ඕගොල්ලෝ මුල් විනාඩි 10 බලනකොටම මේ කතාව හිතල අල්ලලා යයි කියල මන් හිතනවා.

නම – The Outsider
කතා මාලාවේ කොටස – 01 කොටස
විකාශය වූ දිනය – 2020 ජනවාරි 12

එහෙනම් අපි මේකේ ඊලග කොටසක් එක්ක ඉක්මනටම හම්බෙමු. එතකන් ඔබට සුභ දවසක්.

 

 

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රිවිඳු හිරන්‍ය රත්නායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-30
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Check Also

Playhouse (2020) Sinhala Subtitles | සෙල්ලම් ගෙදර [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් යාළුවො හැමෝටම. ටික දවසකට පස්සේ ආයිත් උපසිරසියක් අරන් ඔයාලව හම්බ වෙන්න ආවා. මේ …

Leave a Reply to Navanjanaishan Cancel reply

Your email address will not be published.

19 comments

  1. chinthaka.max4

    thankx machan

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා

    #Hail_Hydra

  4. thanks…

  5. tnx sahoo

  6. thanks..

  7. Nipun dimantha

    Supiri
    Unbelievable eket sub damukooo

  8. Thanks jayawewa……!

  9. Episode 02 Sub ekath ikmnta danna bro

  10. නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    මේකට දිගටම සබ් දෙමු…

  11. Thank you very much!!! Puluvanno bageta dela tiyana seres valath sub dena. loku udauvak. (aluth eva dunnata vedak ne parana eva bageta tiyedie)

  12. Ranuka Gooneratne

    ස්තූති සහෝ

  13. සුභ පැතුම් රවිදු සහෝ…. දිගටම කරන් ගමන්…. ජයවේවා

  14. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..ඒ වගේම පළමු උපසිරසට හදවතින්ම සුභ පැතුම්..ඉදිරියටත් උපසිරස කරන්න හැකි වේවා කියලාඅ ප්‍රාර්ථනා කරනවා..ජයවේවා..බුදුසරණයි..!

  15. බොහොම ස්තූතියි උපසිරසයට..දිගටම සබ් දෙන්න.මග නතර වෙච්ච කතාමාලාවක් තියෙනවා පුලුවන් නම් ඒකට සබ් දෙන්න.

  16. Thanks broo

  17. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට 🙂 දිගටම සබ් දෙන්න මේකට..
    ජය වේවා.!

  18. Sandarunimsara

    Sub ekata tnx bro

error: Alert: Content is protected !!