Wednesday , September 30 2020
Breaking News

The Pacific [E03] Sinhala Subtitles – Melbourne | මෙල්බර්න්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

මම හිතනවා හැමෝටම දෙවෙනි කොටසෙදි උන දේවල් මතක ඇති කියලා. දෙවෙනි කොටස අවසන් උනේ ග්වාඩකැනල් සටන ජය ගත්ත මැරීන් බළකාය ආපහු යන්න ලෑස්ති වෙන තැනින්නේ.

ඉතින් තුන් වන කොටසෙදි මැරීන් බළකාය දරුණු සටන් වලට සහභාගී වෙලා හෙම්බත් වෙලා ඉන්න නිසා එයාලව විවේක ගන්න ඕස්ට්‍රේලියාවට යවනවා. ඉතින් මේක මැරීන් භටයන්ට සුර ලෝකෙට ගියා වගේ තමා දැනෙන්නේ. ඒ විතරක් නෙමේ එයා නිරත වුන බිහිසුණු සටන ගැන මුලු ඕස්ට්‍රේලියාවම දැනගෙන. ඒ නිසා එයාලා මැරීන්ලට බොහෝම හොඳට සලකනවා. ඕස්ට්‍රේලියාවේ හමුදාව මේ කාලේදි අප්‍රිකාවේ සටන් වදිමින් ඉන්න නිසා ඕස්ට්‍රේලියාවේ කෙල්ලන්ට කොල්ලො හිඟ වෙලයි ඉන්නේ. ඉතින් මැරීන් භටයන්ට කෙල්ලන්ගෙන් නම් කිසිම බේරුමක් වෙන්නේ නැහැ. සිඩ් පිලිප්ට හම්බවෙනවා ග්වෙන් කියලා කෙල්ලෙක්. හැබැයි ඒ කෙල්ලගේ සීයා සිඩ්ට දස පනතක්ම දානවා එයාගේ මිණිබිරීව ආරක්ෂා කරන්න. ලෙකීටත් හම්බ වෙනවා ස්ටෙලා කියලා කෙල්ලෙක්. මේ කෙල්ලගේ වැඩ නිසා ලෙකී, ලුතිනන් කොරිගන් එක්ක පැටලිලා අන්තිමට එයාට මාරු වීමකුත් හම්බ වෙනවා.

දෙවෙනි කොටසෙදි කර්නල් චෙස්ටි පුලර් ජෝන් බැසිලෝන්ව ගෞරව පදක්කමකට නිර්දේශ කලා කට්ටිය මතකයි නේ. ඉතින් මේ කොටසෙදි එයාට ඒ ගෞරව පදක්කම හම්බ වෙනවා. ඒ විතරක් නෙමේ හමුදාවට අවශ්යේ මූල්‍ය ප්‍රතිපාදන සහ මහජන ගෞරවය ලබා දීමට ජෝන් බැසිලෝන්ට සිය සේනාංකයෙන් සහ එයාගේ ළබැඳි මිතුරා වන J.P මොර්ගන්ගෙන් වෙන් වෙලා ආපහු ඇමරිකාවට යන්නත් වෙනවා. ඒ වගේම මැරීන් සේනාංකයට අසීරු යුධ පුහුණුවකත් නිරත වෙන්න වෙනවා. මෙයාලට පැවරෙන අභියෝගය තමයි හාල් ටිකකින් දිවි රැකගෙන දින 3 ක් ඇතුලත සැතපුම් 100 ක දුරක් ඇවිදගෙන යන එක. තවත් ගොඩක් දේවල් මේ කොටසෙදි සිද්ද වුනත් ඒ ගැන තවත් ලියන්න ගියොත් නම් ඉතින් සබ් හදපු එකෙනුත් වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා ඔයාල හතරවෙනි කොටස එනකල් මේක බලන්න.

ඒ වගේම මේ කොටස තුල පවුලේ සැමට එකට නැරඹිය නොහැකි දර්ශන තියන බව මතක තියාගන්න. 🙂

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

40 comments

  1. Hashan M. Priyadarshana

    Thanks

  2. වරුණ රංගජිත් (වරූ)

    සුපිරිම කතාවක්
    සබට තුති..
    ජයම වේවා..

  3. ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…
    Sub එකට ගොඩක් Thanks… ආ…

  4. niyamai..thnx

  5. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  6. සාරංග ලියනගම

    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ‍ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ

  7. බොහොම ස්තුතී…!!! ^_^

  8. ganna bane

  9. ane ayye me katha set eke subtitle download karannath ba.extract karannath ba.mokada karanne??????

  10. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛

  11. අගෙයි. තව කලක්නම් යනවා බලන්ඩ.
    කමක් නෑ, එහෙමහරි බලනවා. හිහි 😛

  12. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  13. ඔහොම යන් ඔහොම යන් 🙂

  14. රාම් රාජ්

    ස්තූතියි මලයෝ.සබ් දෙන එක ලොකු දෙයක්‍.

  15. ඉස්සෙල්ලම උබට ස්තුති මචො..
    බලපල්ලා පුබුදුව උගෙ මහන්සිය බලන් නැතිව සබ් දානවා අපි නිකන් බගෙන යනවා එක හරි නනෙ නෙද….
    උ මොකුත් කියලත් නැ මට comment නෑ අරකයි මෙකයි කියලා.ඉතින් අපි උගෙ මෙ mission සර්තක කර ගන්න උදවු වෙමු.:D
    සබ් වලට thanks

  16. “චූටී මල්ලි”

    OYAATA PIN SAHO

  17. ජය වේවා… ග්වාඩකැනොල් වලට ගේම දෙමු!!

  18. තැන්ක්ස් මචං

  19. සිංහලයා

    මැක්සාම කතාව සහෝ…කමෙන්ට් ගැන නම් හිතුවොත් මේ වැඩේ කොහොමත් කරන්න වෙන්නේ නෑ….දාන එකා දාවි කියලා හිතලා වැඩේ කරමු …

    ජය වේවා

  20. නියමයි..
    හොද වෙලාවට සබ් දුන්නෙ
    නිකම්ම බලන්නයි හැදුවෙ 😛
    thnx wea 🙂

  21. කැළුම්

    නියමයි මචං ලොවෙත් පට්ටම කතාවක්

  22. තැන්ක්ස් මචෝ.. මේක නම් මම් දිගටම බලන එකක්.. සබ් එකට පිo…

  23. supiri machan 🙂

  24. G O O D WORK 😀

  25. එලස්….මේක හැමදාම බලනවා දැන්

  26. සුපිරි කතාවක් සබ් වලට පින්

  27. mudiya / මුදියා

    එලකිරි පුබුදු.දිගටම දෙන්න.ජයවේවා.බොහෝ……………ම ස්තූතියි…!

  28. wow ela ela machan

  29. thanks 🙂 macho 😀

  30. නියමම ස්ටෝරි එකක්

  31. Thanks saho digatama demu

  32. mihin ලංකා

    සුපිරි කතා ටික පිලිවලකට බලාගෙන යනවා….

  33. බොහොම තුති එනකම් උන්නේ මේ කතාව

  34. rusuru | රුසිරු

    සබ් එක ගන්නවා නියමම කතාවක් මේක ජය

  35. පට්ට පතුරු කතා ටික…ජය වේවා

  36. එල එල මචං බොහොම පින්

  37. thanks macho

  38. ලොවෙත් නෑ නියමයි

error: Alert: Content is protected !!