Tuesday , October 19 2021
Breaking News

The Package (2018) Sinhala Subtitles | පාර්සලෙ කලබලෙ [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 8.1/10. From 103 votes.
Please wait...

මුලින්ම හසන්ත අයියට ස්තූතිවන්ත වෙන්න ඕනේ මට මේ අවස්ථාව ලබාදීම සම්බන්ධව.මේක මගේ දෙවෙනි උපසිරැසිය බයිස්කෝප් වෙනුවෙන් සිදු කරපු.වැඩි කතා ඕනේ නැ එහෙනම් අපි ෆිල්ම් එකට බහිමු .

මේක Netflix ලගේ සුපිරිම වැඩක් ගින්දර වගේ කරලා තියෙනවා. IMDb අගය 5.5ක් වගෙ ලබාගෙන තියෙනවා .මගේ මතය හැටියටනම් මදී ඒ ගාන.කොහොම උනත් මේක නම් මිස් කරගන්න එපා .අපරාධයක් .ආතල් ගොඩක්.මෙගෙමයි පට්ට ආතල් කොල්ලො තුන්දෙනෙක් ඉන්නවා.උන් තුන්දෙනා නිවාඩු කාලේ ට්‍රිපක් යන්න සෙට් වෙනවා.මේකට හිතුවේ නැති විදිහට කෙල්ලො දෙන්නෙකුත් සෙට් වෙනවා.මුලින් කට්ටිය කසු කුසු ගැවට පස්සෙ ගානට සෙට් වෙනවා. මෙයාලා යන්නෙ හෙන වනාන්තරයකට Night camp කරලා පොඩි සොමියක් දාන්න කොහෙමෙන් කොහෙම හරි කට්ටිය වනාන්තරෙට ගිහින් camp එක හදාගෙන එහෙම පැළ පදියං වෙනවා.මුන් අර පොත් අස්සෙ මුල් බැහැල ඉන්න ඩයල් ටිකක් නෙවෙයි.පිටිපස්සේ බංකුවේ ඉන්න ඩයල් ටිකක් .ආතල් එහෙම දන්න සෙට් එකක්..ඉතින් රෑට කට්ටිය ටිකක් සූර් වෙනවා.ඔය අස්සෙ එකෙක්ට වැඩිවෙනවා.මූ පිහියක් අතේ තියාගෙන ඒකෙන් වැඩ දාන ඩයල් එකක්..ඕකත් අරගෙන පොර යනවා .මුත්‍රා කරන්න…මලා ඊට පස්සෙ ඉතින් වෙන්නෙ හතුරෙකුටවත් වෙන්න හොද නැති වැඩක්…ඔය කීවේ කතාවේ ආරම්භය පස්සට වෙන්න තමා හොද හොද සෙල්ලම් තියෙන්නෙ. මේක තනිකරම ආතල් ගොඩක් .අරන් බලන්න ලේ පිරිසිදු කරගන්න කියාපු බඩුව. මේකේ තියෙන සමහර දර්ශන සහ දෙබස් නිසා 18+ අය නරබනවානම් හොදයි කියලා හිතෙනවා.එහෙම ලොකුවට දේකුත් නැ ඉතින් .සමහර වචන වල තේරුම රසාස්වාදයට බාධාවක් නොවෙන්න ඒ විදිහටම යොදා ගන්න වුනා.ඉතින් අරන් බලන්න පාඩූ නෑ .

ආයෙමත් උපසිරැසියකින්ම හමුවෙමු!!!!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජය තිලකරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Separation (2021) Sinhala Subtitles | අසාමාන්‍ය වෙනස්වීම [සිංහල උපසිරැසි සමඟ] [18+]

යාලුවනේ,කොහොමද ඔයාලට. ඉතින් ඔන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන එන්න තමා මේ ලෑස්තිය.ඉතිං මේ චිත්‍රපටය …

Leave a Reply

Your email address will not be published.

58 comments

  1. thank you

  2. Machan, highly appreciate your good work, please keep it up, good luck,may the triple gem bless you.

  3. Ravisara Dharmapala

    Aioo pattna gon part ek bn melo rhk ne sub ekt mual hodta krn awith antyma tyka nkn liyana bashwata dala tybba mnm kine meka blpndepa kila pttma gon part

  4. උපසිරිසියට බොහොම ස්තුති

  5. Thanx subtitles ekata

  6. ස්තූතියි සබ් එකට

  7. Thnx sahooo

  8. ස්තූතියි

  9. සබ් එකට තෑන්ක්ස් ස⁣හෝ

  10. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  11. Farmchemie_Roshan

    Thanks saho oyage kalaya kepa karala apata sub genawata.jayen jaya!!!!

  12. Patta Thanx bro

  13. vishwanathmadhushanka

    Thanks machn

  14. damith_janaranjana

    Ela

  15. Thanks ………………..good luck ………………….

  16. Thnks saho

  17. බොහොම ස්තූතියි සහෝ සබ් එකට…..!

  18. AsithaDilruwan

    ela saho thanks

  19. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

  20. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සංජය සහෝ.
    ජයෙන් ජය.

  21. පටිට මෙවගෙ comedy වලට තව සබි දෙන්න

  22. උපසිරසියට බොහොම ස්තූතියි !

  23. Ela ela

  24. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  25. Tu සහෝ

  26. thisarasawshika

    uba dunna sub ekaknam ha ithin

  27. thanxx bro……

  28. Gayan dushmantha

    බොහොම ස්තූතියි සහෝ….. පුලුවන්නම් Night School (2018), A simple favor (2018) දෙකටත් සබ් දෙන්න.

  29. basura indrachapa

    උපසිරැසියට ස්තූතියි සහෝ…

  30. basura indrachapa

    උපසිරැසියට ජය!!!
    බොහොම ස්තූතියි සහෝ…

  31. Sub ekata thanx

  32. උපසිරැසි‍යට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  33. kavinuweerakkody

    අම්මෝ…කාලෙකින් බලපු සුපිරිම කොමඩියක්!!බලපු එව්වෝ රහ දන්නවා.
    බොහොම ස්තූතියි අයියේ උපසිරැසියට..

  34. chathuradinesh

    TNx mchn

  35. Gihansenarathna

    Thanx bro sub ekata.

  36. Thanks br sub ekata..jaya wewaa…

  37. sub akata thanks saho…theruwansaranai

  38. Thenks for sub

  39. නියමයි මචෝ…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා…

  40. Marvels fatta. Padiri

  41. Thnx ………

  42. Hashan M. Priyadarshana

    Thank you machan sub ekata..
    Jaya wewa!

  43. ela saho thanks

  44. rangana_198614

    Thanks bro sub ekata

  45. Chamil Mihiran

    sub ekata thanx

  46. ෆට්ටම බ්‍රෝ..තෑන්ක්ස් කොමඩියක් බැලුවෙ සෑහෙන කාලෙකින්..
    තෑන්ක්ස් ආ
    මේ අවුරුද්දෙ කොමඩි කියල ආපු බයිස්කෝප් සමහර ඒවට හිනායන්න නම් අපිම කිති කවා ගන්න වෙනව
    මේකනම් එහෙම නෑ කියල හිතනව ජය වේවා 🙂

  47. Baiscop download eke movie eka nahane

  48. tnq so much bro……..

  49. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  50. thanks bro sub ekata jayawewa….

error: Alert: Content is protected !!