Wednesday , May 12 2021
Breaking News

The Passage [S01 : E08] Sinhala Subtitles | එමීගෙ ඉරණම! [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 9 votes.
Please wait...

කොහොමද හැමෝටම,  ඔන්න අටවැනි කොටසත් අරගෙන ආව. තව කොටස් දෙකකින් කතාව අවසානයි.  මේ තමයි උද්වේගකරම කොටස, අදින් පස්සෙ ෆැනින්ට ලේසි වෙන්නෑ   🙂 

පෙර මතකයෙන්,
මේ වෙනකම් කතාව පොඩ්ඩක් මතක් කරගෙන ආවොත් එහෙම, එමී කියන්නේ අම්ම තාත්ත දෙන්නම නැති බුද්ධිමත් දැරියක්. බ්‍රැඩ් කියන්නේ රහසිගත වෛද්‍ය පර්යේෂණයක් සඳහා මිනිස්සුන්ව අරගෙන යන ඒජන්ට් කෙනෙක්. ෆැනින් කියන්නේ මේ රහසිගත වෛද්‍ය පර්යේෂණයේ ප්‍රභවය. ෆැනින්ගෙ හොඳම මිත්‍රයා ජෝනාස් සහ ඩොක්ටර් සයික්ස් කියන්නේ  මේ වෛද්‍යය පර්යේෂණය සිදුකරගෙන යන දෙදෙනා. එතකොට එලිසබෙත් කියන්නේ ෆැනින් සහ ජෝනාස් දෙන්නගේ මහා පොදු සාධකය. හැබැයි එලිසබෙත් තෝරාගන්නේ ජෝනාස්ව. ෆැනින් සහ ජෝනාස් දෙදෙනා නිසා ලෝකය වෙනස් වෙන්නයි හදන්නේ. මේ දෙන්න ලෝකය ව්‍යාප්ත වසංගත තත්වයක් නිසා හැම ලෙඩක්ම වගේ සුව වෙන බෙහෙතක් සොයාගෙන ගිය ගමනකදියි මේ හැම දේම කණපිට හැරෙන්න පටන් ගන්නේ. දැන් ලෝකය කොයි අතට වෙනස් වෙයිද කියල තීරණය වෙන්නෙ කුඩා දැරියක් වෙන එමී මත. එහෙමයි මෙතෙක් කතාව වුණේ.

අද කොටසින්,
පහුගිය කොටස අවසන් වුණේ ෆැනින් සහ එමී මුණගැසීමෙන්. ඒකෙන් පස්සෙ වෙන සිදුවීම් දාමය අපි දන්නවනෙ. ඉතිං අද කොටසින් අපිට බලාගන්න පුළුවන් එමී සහ ෆැනින් දෙදෙනාගේ මානසික ඝට්ටනය. ඒ වගේම තදයෙක් වගේ ආව ගිල්ඩර්ට මොකද වෙන්නෙ කියල අද බලාගන්න පුළුවන්. හරියටම කතාවේ උද්වේගය ඇරඹෙන්නේ අද කොටසින්. එහෙම නම් නවවැනි කොටසින් හමුවෙමු.  ජයෙන් ජය!

Director: Ti West

Writers: Liz Heldens, C.A. Johnson

IMDB Ratings : 8.0

Air Date: 04 March 2019

 

 

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට  මෙතනින් පිවිසෙන්න.

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Check Also

The Courier (2020) Sinhala Subtitles | යුද්ධයක් වැලකූ බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයා [සිංහල උපසිරසි]

සුබ දවසක් සියළුදෙනාටම…අද මං උපසිරැසි අරගෙන එන්නෙ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිපදවුනු පසුගිය මාර්තු 19 වෙනිදා …

Leave a Reply

Your email address will not be published.

11 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. ගොඩාක් ස්තූතියි විමා

  3. thanks…

  4. Thanks Machooo……!!!!

  5. Shihara Anjana

    E9 Ikmanin Dendo. sub ekata Thanks Bro…..

  6. Thanxxxx bro…………

  7. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  9. උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  10. එල මචෝ..

  11. Gaming with 3idiot's

    thank you…

error: Alert: Content is protected !!