Thursday , October 29 2020
Breaking News

The Pillars of the Earth [E02] | ඔටුන්න කාටද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 1 vote.
Please wait...

The Pillars of the Earth (2010) 2

පලවෙනි කොටස බැලුවා නම් කතාව ගැන දළ අදහසක් ලැබෙන්න ඇති කියලා හිතනවා. මුලින් වෙන සිදුවීම එංගලන්ත රජ පෙළපත දෙදරවා යන්න තරම් බලවත් වෙනවා. මොකද ඊළඟ රජතුමා තමයි ඒ අනතුරින් මිය යන්නේ. මෙසේ පුරප්පාඩු වෙන ඔටුන්න හිමි කුමාරයා තනතුර සඳහා දෙදෙනෙක් යෝජනා වෙනවා. කෙනෙක් දැනට සිටින රජතුමාගේ අවජාතක පුත්‍රයා ස්ටීවන්. ඒ වගේම රජුගේ දියණිය විවාහ වෙලා ඒ පුතෙක් ජාතක කරලා ඔහුට රජකම දෙන්න. මේ තමයි දැනට යෝජනා වෙලා තියෙන විකල්ප. ඒ අතරේදී රජුව කුමන්ත්‍රණයක් මගින් ඝාතනය කෙරෙනවා. ඒ රජකම ලබාගන්න ස්ටීවන් විසින් කරන කුමන්ත්‍රණයක් මගින්. ඒ වගේම රජුගේ දියණියට පක්‍ෂව කටයුතු කරනවා ශයරින්ග් වැල අර්ල්වරයා. ඔහු මෝඩ් කුමරියට උදවු කරන්න ඉදිරිපත් වෙනවා රජකම ලබා ගන්න. ඒ වගේම පර්සි නමැති රදළයා සහ ඔහුගේ පුත්‍රයා ඇතුළු පිරිස සහය දෙන්නේ ස්ටීවන් හෙවත් රජුගේ අවජාතක පුත්‍රයාට. ඒ පිරිස සමත් වෙනවා ශයරින්ග් වැල අර්ල්වරයා එනම් බර්තොලමියු කියන්නේ රාජ ද්‍රෝහියෙක් විදිහට හංවඩු ගහලා ශයරින්ග් වලින් නෙරපන්න.

ඒ වගේම රජ පරපුරට පහලින් සිටින රදළ පෙළපත් අතරත් බලයට තන්හාවෙන් කෙරෙන දිය යටින් ගින්දර ගෙනයාම් ගැන දකින්න ඇති. පල්ලිය මුලික කරගෙන ගෙනයන රාජ්‍ය පාලනයට එහි වෙසෙන දේවගැති වරුන්ගෙන් යම් සහයක් ලැබෙනවා. ඒ අය අතරෙත් දූෂ්‍ය පැවිද්දන් නැත්තෙමත් නැහැ. ඒ ගැන කලින් කොටසේදී දකින්න ඇතිනේ. ඒ වගේම මධ්‍යම පන්තිය ගැන කරුණු කාරණා ටොම් නමැති ඉදිරිරීම් ශිල්පියා සහ පිලිප් සහෝදර තුමා වගේ චරිත වලින් දැකගන්න ඇති. එහෙනම් මේ කොටස ඔබට මෙතනින් බාර කරනවා. තෙවැන්න සමඟ ඉක්මණින් මුණ ගැසෙන තෙක් හැමෝටම ජයෙන් ජය !!!

The Pillars of the Earth (2010) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                         All Episodes                        Next Episode>>     

Check Also

Agneepath (2012) Sinhala Subtitle | පිය සෙනෙහස වෙනුවෙන් අග්ණි මාවත ඔස්සේ… [සිංහල උපසිරසි]

එහෙනම් ඔන්න සෑහෙන කාලෙකට පස්සේ මාත් මගේ දෙවෙනි උපසිරසි නිර්මාණය අරන් අවා. පලවෙනි වැඩේ උනේ …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. Thanks saho…

  2. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  3. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ඔක්කොම දුන්නට පස්සෙම බලන්න ගන්නම්. ජය෴෴ 😛 😛

  4. ඉසු ඩිපි (Isu DP)

    නියමයි හසන්ත සහෝ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

  5. මේකත් දැන්ම බාගන්න එක හොඳයි… සට සට ගාලා දෙන්නේ, මොකද කියලා නිකන් ඉඟි පහල වෙනවා. බලමුකෝ…. එලස්ස්ස්… බොහෝම ස්තූතියි අයියේ උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්….

  6. නියමයි හසන්ත අයියා!

    ජය වේවා!

  7. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……

  8. niayamai…thanks HASANTHA aiye..sub ekata..digatama sub demu.jaya wewa……


  9. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  10. වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි ..
    සබට තෑන්ක්ස්…
    .ජයම වේවා…!!!

  11. චන්දිම අමරසිංහ

    niyamai thaz…subapatum.. saho…

  12. Thanks.

error: Alert: Content is protected !!