You dont have javascript enabled! Please download Google Chrome!
Monday , July 22 2019
Breaking News
Home / All / The Possession of Hannah Grace (2018) Sinhala Subtitle | හැනා ග්‍රේස්ගේ ආවේශය. [සිංහල උපසිරැසි සමඟ]

The Possession of Hannah Grace (2018) Sinhala Subtitle | හැනා ග්‍රේස්ගේ ආවේශය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 29 votes.
Please wait...

 

මේ වෙනකොට සිංහල උපසිරසි 237ක් කරල තියනව, මේ උපසිරසියත් එක්කම. ඒ 237 ඇතුලේ හොල්මන් සම්බන්ධ ෆිල්ම් දෙකයි තියෙන්නේ. පලවෙනි එක තමා Shutter 2004, දෙවැනි එක මේක. පලවෙනි එක නම් දුන්නේ සෑහෙන්න හිතට සෙට් උන හොරර් ෆිල්ම් එකක් වෙච්ච නිසා. සාමාන්‍යයෙන් මට හොරර් ෆිල්ම් සෙට් වෙන්නේ නැහැ. හැම ජාතියකම ෆිල්ම් බලන මම හොරර් ෆිල්ම් නොබැලෙනම තරම්. ඉතිං පලවෙනි එක නම් හිතට සෙට් උන නිසා දුන්නට මේක නම් දෙන්නේ හොරර් ෆිල්ම් රසිකයින් වෙනුවෙන් සහ සබ් කවුන්ට් එක ඉක්මනට 250 කරගන්න 😛 ඒ නිසාවෙන් මේක ඔන්න හොරර් රසිකයින්ට අල්ලලා යාවි ලෙසටම.

මේ ෆිල්ම් එක ඇවිල්ලා imdb 5.1ක අගයක් අරගත්ත, ඩොලර් මිලියන 6–9.5ක වගේ බජට් එකක් දරල නිර්මාණය කරපු, ඩොලර් මිලියන 40ක විතර ආදායමක් ලබා දුන්න සාමාන්‍ය මට්ටමෙන් ආදායම් අතින් සාර්ථක වෙච්ච ෆිල්ම් එකක්. බෙදාහැරිම සෝනි පික්චර්ස්ල විසින් සිදුකලේ. අධ්‍යක්ෂණය Diederik Van Rooijen. රංගනයෙන් Shay Mitchell, Grey Damon, Kirby Johnson, වැනි පිරිසක් මුලික වශයෙන් දායක වෙනවා.

හැනා ග්‍රේස් කියන්නේ අමනුෂ්‍ය ආත්මයක් ආවේශ වෙච්ච තරුණ ගැහැණු ළමයෙක්. අන්තිමේ කරකියාගන්න දෙයක් නැතිකමට තාත්ත විසින් තමන්ගේ දුවව, ඒ කියන්නේ හැනාව හුස්ම හිරකරලා මරනව. ඒ කතාව එතනින් ඉවරයි. මෙගන් කියන්නේ කලින් පොලිසියේ වැඩ කරපු, එතන වෙච්ච අවුලක් නිසා දැන් එතනින් අයින් වෙලා ඉන්න තරුණියක්. එයාගේ යාලුවෙක් හරහා එයාට මෝචරියක රාත්‍රී වැඩ මුරය කරන්න රස්සාවක් ලැබෙනවා. එහි රාත්‍රී වැඩ බාරකාර සහයක හැටියට. ඉතිං හැනාගේ මිනිය අරගෙන එන්නේ මේ මෝචරියට. එතැනදී තමා වැඩේ පටන් ගන්නේ ඉතිං..

ප.ලි : ස්පොයිලර් කිරීමක් නෙමේ මේක, මේකේදී හැනාගේ අමනුෂ්‍ය ආත්මය මෙගන්ට මොකුත් කරන්නේ නැහැ. ඒකට හේතු වෙන්නේ හැනාට අරක්ගෙන ඉන්න අමනුෂ්‍ය ආත්මයට මෙගන්ගේ ආත්මය කැපකිරීමක් සිද්දවෙන නිසා අහම්බෙන් වෙන අනතුරකින්. ලේ බිංදුවක් වැටිලා. විහිළුවක් වගේ වෙයි මේ කාරණේ කිව්වේ නැත්නම්.ඒකයි කිව්වේ ඔන්න. හොරර් බලන අය දන්නවා ඇතිනේ මට වඩා හොදට ඒ වගේ සිද්දි ගැන. එහෙනම් සුපිරියකින් ආයේ හම්බවෙමු ඉක්මනටම..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27 
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

46 comments

  1. Thank machoo
    Loku udawwak oyala karanne
    Sadaaa jaya oya hamootama

  2. ස්තූතියි සහෝදරයා…

  3. ස්තූතියි සහෝ…

  4. Thnx 4 Sub…. Thawa sub Hadanna Shakthiya Dhairya Labenna ona. . ⌨⌨⌨
    GODBLESS!!!!!!

  5. thanx machan…

  6. Kavindu_madhuranga_manohara

    Kauru hari me film eke direct link ekak dennako

  7. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. sampath suranga

    Thanks Brother

  9. sampath suranga

    Thanks Brother

  10. Thanks for Sub!

  11. Thanks saho sub ekata.. 🙂

  12. dimuth saranga

    NETFLIX EKE YANAWA SEX EDIUCATION KIYALA SERIS EKAK COMEDYAK PULUWANNAM EKATA SUB EKA KARANNAKO…

  13. dimuth saranga

    GODAK THANKS MEKA HADUWATA SUB EKA NATHUWA GODAK KAL HITIYA FILM EKA BALANNA… GOOD.

  14. ඒ්කනම් පට්ට…
    ස්තුති සහො

  15. Hasitha Madush

    විමා thanks bro

  16. sachithdilshan431

    Thanks bro

  17. යුරාන් ධනුක (ධනූ)

    බොහෝම ස්තූතියි සහෝ !!!

  18. mcn bohemian rhapsody film ekata sub denna puluwannda bn..loku deyak

  19. tnx bn sub ekata

  20. Sub ekata thanks, puluwan nan Netflix eke giya YOU tv series ekata sub karanna saho

  21. AsithaDilruwan

    ela saho thanks

  22. සබ් හදන්න ‌වෙන මහන්සියට තුති. තවත් ‌හොඳ කතා අපිට ‌ගේන්න, විමා සහෝ.

  23. Thanks bro sub ekata..supiri film ekak..jaya wewa..

  24. උපසිරැසියට ගොඩක් ස්තුතියි…
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  25. Sandunprabath1230

    බොහොම ස්තූතියි සහෝ

  26. උපසිරසට බොහෝම ස්තූතියි……….. ජයවේවා……..!!!!!!!!!!

  27. thanks bro…!!

  28. ස්තුතියි සහෝ…පට්ට ෆිලුමක්…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..ජය වෙිවා….

  29. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    Thank u very much for sub

  30. Thanks…………………

  31. Amila Sadagalathanna

    කියන්න වචන නෑ ,,,,සුපර්

  32. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata…..
    Jaya wewa!

error: Alert: Content is protected !!