Tuesday , September 22 2020
Breaking News

The Protector (2005) aka Tom yum goong Sinhala Subtitles | ආරක්ෂකයා.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.1/10. From 8 votes.
Please wait...

ඔන්න ඉතින් පොරොන්දු පරිදි මගෙ 2 වෙනි සබ් එක..පලවෙනි එකට ගොඩක් ප්‍රතිචාර තිබුන නිසාමම මේ පාරත් ඒ වගෙම සටන් ජවනිකා තියෙන චිත්‍රපටයක් තොර ගත්තා..මගෙ පාඩම් වැඩත් එක්ක ටිකක් අපහසු නිසා ටික දවසක් ගියා මෙක දෙන්න එකට මගෙ කනගාටුව ප්‍රකාශ කර සිටිනවා..

මේක 2005 වර්ෂයෙ රිලිස් උන ෆිල්ම් එකක්. මේක IMDB දර්ශකයෙ 7.0ක අගයක් අරන් තියෙනවා.අපි මෙ චිත්‍රපටියෙ සාරංශය බැලුවොත්,කාම් කියන තරුණ සටන් කාරයා අනිවාර්යෙන් රටෙන් යන්න ඕනෙ ඕස්ට්‍රෙලියාවට,තායි වල ඉපදුන එයාගෙ හොරකම් කරපු අලියාව ලබා ගන්න.ඕස්ට්‍රෙලියන් පරික්ෂකයෙක් එක්ක කාම් ට මුහුණ දෙන්න වෙනවා නරක කාන්තාවකගෙ කණ්ඩායමට සහා එයාගෙ මාරාන්තික ආරක්ෂකයො දෙන්නට.එයා ගොඩාක් කරදර වලට මුන දෙනවා.එයා අන්තිමට අලි නිදහස් කර ගනිද???ඒක ඉතින් මෙක බලලම තමා දැන ගන්න ඕනෙ…

මෙහි කාම් කියන්නෙ වෙන කව්රුත් නෙමෙයි..ඔයාල හැමොම බලලා ඇති Ong Back චිත්‍රපට පෙල ඒ සියල්ලගෙම ප්‍රධාන චරිතය රගපාන්නෙ මොහු..නමින් Tony Jaa..අමතක කරන්න එපා සබ් එක ගැන ඔබේ අදහස් , චෝදනා ලබාදෙන්න….

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි CD පිටපත් සඳහා ආදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Crazzy Aashez” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2013-01-15

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

41 comments

  1. bohoma stuti…jayen jaya

  2. Niyama film ekak…..tnx sub ekata.

  3. බොහෝම ස්තූතියි සහෝ ජයවේවා…..!!!

  4. sub ekata thanks bro

  5. Janith Sachintha

    mage laga film eka thibuna sub na thanks

  6. Eranda Malith 2.0

    Sub ekata thanks

  7. Chamindalakruwan

    Me Film eke yts bluray eke dala
    Puluwannam bro bluray ekata update karana
    Jayawewa baiscope ekata

  8. Lahiru Lakshan

    thanks machn…

  9. http://kickass.to/tom-yum-goong-2-cd-avi-t2332807.html

    Me thiyena subs walata hariyatama galapenne menna me torrent eka vitharai.

  10. superrrr machan… thanksss
    good luck

  11. superrrr machan… thanksss

  12. මේකට පුළුවන්නන් direct link 1ක් දෙනවද..??

  13. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😛

  14. Thank u CRAZZY

  15. පට්ටම පට්ට ජයම වේවා

  16. dimuthu තරංග ඉලුක්කුඹුර

    එල එල ,ස්තුතියි

  17. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. 😛 😛

  18. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  19. මම මේක බලලා තියෙනවා….. 🙂 අන්තිමට, හරිම දුක හිතෙනවා….. 🙁

  20. රාම් රාජ්

    මේක බලලා තියෙනවා.ස්තූතියි සබ් වලට.

  21. macho me film ekata sub dunnata godak thanks!!!!! ane macho puluwannam yip man 3 film ekatath sub dennako????

  22. “චූටී මල්ලි”

    පට්ට ෆිල්ම් එකක්නෙ මේක
    තෑන්ක්ස්

  23. thanks macho…

  24. ela kolla ela

  25. ela ela kolla

  26. subs nam mey wagey awata denna one,thxz

  27. maru macho

  28. නියමා……යි මමත් ආස කතා මේවා තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!

  29. නලින්

    නියමයි සහෝ

    ජය වේවා!

  30. එළකිරි මචෝ

  31. නියමයි සහෝ මේක නියම බයිස්කෝප් එකක් තවත් මේ වගේ ඒවාට සබ් දාන්න ලැබේවා!

  32. thawath hoda films sub dala denna

  33. maxxxa meywa nam patta

  34. supiri macho mamath asama naluwek thama meya.digatama subs denna jaya wewa!

  35. එලම කතාවක් නේ සබ් දීලා තියෙන්නේ මේකේ 2 කත් එනවා නේ… ජය

  36. niyamama film akak sub dunna aka patta

  37. wow.maru 🙂

  38. නියමයි මචං දිගටම සබ් දෙමු 🙂

  39. pattaine tony jaa nam patta

error: Alert: Content is protected !!