Sunday , September 27 2020
Breaking News

The Quiet Ones (2014) | නිහැඬියාව උග්‍ර වීම… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The Quiet Ones (2014)

ඉතින් සහෝදර සහෝදරියනී කොහොමද සැප දුක්?අන්තිම උපසිරැසියෙන් පස්සේ ගොඩක් කල් ගියා මේ උපසිරැසිය අරන් එන්න.රාජකාරි වැඩත් එක්ක මේවා කරනකොට කල් යනවනේ ඉතින් නේ,කොහොමහරි ඔන්න එකක් අරන් අවා.මෙදා සැරේ මම උපසිරැසි අරන් ආවේ Horror ගණයටම අයත් වෙන The Quiet Ones කියන චිත්‍රපටයට.

මේකේ කතාව ගැන සුළුවෙන් කියුවොත් කතාව පදනම් වී තියෙන්නේ මහාචාර්යවරයෙකු සමග සිටින කණ්ඩායමක් තරුණ ගැහැණු ළමයෙකු මුල් කරගෙන කරන පරීක්ෂණයක් වටා.එම පරීක්ෂනය අතරතුර ඔවුන් සොයා ගන්නා අඳුරු බලවේගයක් සමග ඔවුන් ක්‍රියා කරන අයුරු තමා මේ ෆිල්ම් එක පුරා විහිදෙන්නේ. මේ ෆිල්ම් ඒකට imdb අගය 5.2ක් සඳහන් වෙලා තියෙනවා.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ghost Ship ෆිල්ම් ඒක අධ්‍යක්ෂණය කරපු John Pogue විසින්.එහනම් ඉතින් ඔයාල මේ ෆිල්ම් එකත් රසවිඳීයි කියලා හිතනවා.

එහෙනම් තවත් මේ වගේම ෆිල්ම් එකක් අරගෙන ආපහු මුණ ගැහෙමු!
ඔබට ජය 🙂 🙂 🙂

The Quiet Ones (2014) on IMDb

 

 

700 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

7C515AFE312AA1AAAF47982DA1E29532B9C73739

753 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

AA029EDFB6806E83DE7B55FB032DD9335C92122C

1.44 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

39EB06386D9665E594413C5EE68317A5E9ED05AF
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවි සංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Cats & Dogs 3: Paws Unite! (2020) Sinhala Subtitles | පූසන්ගෙයි බල්ලන්ගෙයි සාමය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා හැමෝටම ! මේ පාර අරන් ආවෙ ගොඩ දෙනෙක් පොඩි කාලෙ ආසාවෙන් බලපු …

Leave a Reply

Your email address will not be published.

30 comments

  1. elama thanks

  2. elazzzzzzzzzzz

  3. Udara Rajapakse (Shan)

    Thnx Broo 🙂 🙂

  4. jayani chathupraba

    Thank you Raviii

  5. yasasa lakmintha

    නියමයි සහෝ.. දෙනකම් බලන් හිටියේ.. 🙂 ඔබට තුති.. 🙂 🙂

  6. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  7. නියමයි සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀

  8. ස්තූතියි සහෝ.
    ඉදිරියටත් සුභ පතනවා.

  9. උපසිරැසියට ස්තුතියි සහො……

  10. පට්ට…උපසිරැසියට බොහොම සතූතියි සහෝ….
    ඔබට ජය…!

  11. thanks machan. jaya wewa

  12. elazz ahh..
    patta kathavak vagee…
    thanks machan sub ekatahh..

  13. elazz ahh..
    patta kathavak vagee…
    thanks machan sub ekatahh..

  14. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

  15. Mama Request Karapu Sub Ekak Meka.
    Tikak Pramada Unath Bohoma Sthuthi Saho..!

  16. thanx bro

  17. Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

  18. pathum chathuranga

    niyamayi raviyaaa….

  19. apita denna Godzillaa 2014 ikmanata. sub ekata thanx

  20. රනිල් ශ්‍රීමාල්

    බොහොම ස්තූතියි රවී සහෝ සිංහල උපසි‍රැසියට. 🙂
    මෙන්න බානවා. :d
    ජය වේවා..! 🙂 🙂

  21. බොහොම ස්තූතියි රවි සංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
  22. patta bro..thanx wewa..!

  23. niyamay sub 1 tanks bro

  24. “චූටී මල්ලි”

    එල රවී
    සබට තුති
    ඔබට ජය………

  25. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

  26. subata thanks RAVI SHANKA saho.digatama sub denn.jaya wewa………

  27. නලින්

    ස්තුතියි ! රවී සහෝ!

    ජය වේවා !


  28. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  29. නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.

error: Alert: Content is protected !!