අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Raid Redemption (2011) Sinhala Subtitles | ක්‍රි‍යා‍දා‍ම,ක්‍රි‍යා‍දා‍ම, ‍ඉ‍ව‍ර‍යක්‍ ‍නැ‍ති ක්‍රි‍යා‍දා‍ම..![සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 37 votes.
Please wait...

මේ‍ක ‍ත‍මා ‍ම‍ම ‍මේ baiscopelk ‍අ‍ඩ‍වි‍ය‍ට ‍ලි‍ය‍න ‍ප‍ල‍වෙ‍නි ‍ලි‍පි‍ය. ‍ම‍ම ‍හි‍ත‍න‍වා ‍මේ‍ක ‍ගැ‍න ‍මේ ‍අ‍ඩ‍වි‍ය ‍ප‍වත්‍‍වා‍ගෙ‍න ‍ය‍න ‍අ‍ය ‍ව‍ගේ‍ම ‍ඔ‍ය‍ ගොල්‍‍ලොත්‍ ‍ස‍තු‍ටු ‍වෙ‍යි ‍කි‍ය‍ලා. ‍නි‍කන්‍‍ම ‍කොම්‍‍පි‍යු‍ට‍රේ ‍ගා‍ව‍ට ‍වෙ‍ලා film ‍බ‍ල‍න‍ව‍ට ‍වැ‍ඩි‍ය ‍ඒ ‍බ‍ල‍පු ‍ලස්‍‍ස‍න film ‍ගැ‍න ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි ‍දාන්‍‍න ‍අ‍ද‍හ‍ස ‍දුන්‍‍න ‍මේ ‍අ‍ඩ‍වි‍ය‍ට ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි ‍ලි‍ය‍න ‍හැ‍මෝ‍ට‍ම ‍ම‍ම ස්‍‍තූ‍ති ‍ක‍ර‍න‍වා ‍ඉස්‍‍ස‍ර‍ල‍ම. ‍සබ්‍‍ට‍යි‍ටල්‍ ‍එ‍ක‍ට ප්‍ර‍ති‍චා‍ර ‍එ‍හෙ‍ම ‍හොඳ ‍හ‍රි ‍න‍ර‍ක ‍හ‍රි ‍ගො‍ඩාක්‍ ‍ලැ‍බෙ‍යි ‍කි‍ය‍ල ‍ම‍ම ‍විශ්‍‍වා‍ස ‍ක‍ර‍න‍වා.

‍එ‍හෙ‍නම්‍ ‍ම‍ම ‍දැන්‍ ‍මේ ‍චිත්‍රප‍ටි‍ය ‍ගැ‍න ‍ඔ‍යා‍ල‍ට ‍පො‍ඩි ‍විස්‍‍ත‍ර‍යක්‍ ‍කි‍යන්‍‍නම්‍‍කෝ. ‍ම‍ම ‍බ‍ල‍ලා ‍ති‍ය‍න ‍හොඳ‍ම ක්‍රි‍යා‍දා‍ම ‍චිත්‍ර‍ප‍ටි‍ව‍ලින්‍ ‍එ‍කක්‍ ‍‍ත‍ම‍යි ‍මේ‍ක. ‍‍මෙ‍හෙ‍ම‍යි ‍මේ ‍බ‍යිස්‍‍කෝප්‍ ‍එ‍ක‍ ගැ‍න ‍කෙ‍ටි‍යෙන්‍‍ම ‍කී‍වොත්‍ ‍වෙ‍න ‍වි‍දි‍ය. ‍මේ‍කෙ ප්‍ර‍ධා‍න ‍ච‍රි‍තෙ ‍ත‍මා ‍රා‍මා ‍කි‍යන්‍‍නේ.. ‍මේ ‍රා‍මා‍ය‍න‍යේ ‍ඉන්‍‍න ‍රා‍මා ‍එ‍හෙ‍ම ‍නෙ‍වෙ‍යි ‍ඔන්‍‍න.. ‍මෙ‍යා ‍මේ‍කෙ ‍හැ‍ටි‍ය‍ට ‍පො‍ලී‍සි‍යේ ‍වැ‍ඩ ‍ක‍ර‍න ‍එක්‍‍කෙ‍නෙක්‍ .. ‍මෙ‍යා‍ල‍ගෙ ‍කට්‍‍ටි‍ය ‍ගො‍ඩාක්‍ ‍ලො‍කු ‍මෙ‍හෙ‍යු‍ම‍ක‍ට ‍යන්‍‍නේ. ‍‍කා‍ට‍වත්‍ ‍අල්‍‍ලන්‍‍න‍ බැ‍රි ‍මත්‍‍කු‍ඩු ‍ජා‍ව‍රම්‍ ‍කා‍ර‍යෙක්‍ ‍අල්‍‍ල‍න ‍එ‍ක ‍ත‍මා ‍මෙ‍යා‍ල‍ගෙ ‍රා‍ජ‍කා‍රි‍ය‍ වෙන්‍‍නේ. ‍ඒත්‍ ‍මෙ‍යා ‍යන්‍‍නේ ‍ත‍වත්‍ ‍ලො‍කු ‍බ‍ලා‍පො‍රොත්‍‍තු‍වක්‍ ‍හි‍තේ ‍ති‍යා‍ගෙ‍න, ‍ඒ ‍ත‍මා ‍ඒ ‍අ‍යත්‍ ‍එක්‍‍ක ‍වැ‍ඩ ‍ක‍ර‍න ‍‍ත‍මුන්‍ ‍ගේ ‍ස‍හෝ‍ද‍ර‍ය‍ව ‍ආ‍ප‍සු ‍ත‍මුන්‍ ‍ගේ ‍ගෙ‍ද‍ර‍ට ‍එක්‍‍ක‍ග‍න ‍එ‍න ‍එ‍ක. ‍කා‍ට‍වත්‍ ‍අල්‍‍ලන්‍‍න ‍බැ‍රි ‍මේ ‍මත්‍‍කු‍ඩු ‍ජා‍වා‍රම්‍‍කා‍ර‍යා ‍මේ ‍අ‍ය‍ට ‍අල්‍‍ලන්‍‍න ‍පු‍ළු‍වන්‍ ‍වෙ‍යි‍ද..??? ‍රා‍මා‍ට ත‍මුන්‍ ‍ගේ ‍ස‍හෝ‍ද‍ර‍ය‍ව ‍ආ‍ප‍හු ‍ගෙ‍ද‍ර ‍එක්‍‍ක‍ගෙ‍න ‍යන්‍‍න ‍පු‍ළු‍වන්‍ ‍වෙ‍යි‍ද..??

‍ඒ‍වා ‍දැ‍න ‍ගන්‍‍න ‍නම්‍ ‍මේ ‍ ‍බ‍යිස්‍‍කෝප්‍ ‍එ‍ක ‍බ‍ල‍ල‍ම ‍ඉන්‍‍න ‍වෙ‍න‍වා, ‍හොඳ‍ද..?? ‍ම‍ම ‍ක‍ලි‍නුත්‍ ‍කිව්‍‍වා ‍ව‍ගේ ‍ඔ‍යා‍ල‍ගෙන්‍ ‍ම‍ම ‍මේ ‍ම‍ගෙ ‍ප‍ළ‍වෙ‍නි ‍සබ්‍‍ට‍යි‍ටල්‍ ‍එ‍ක‍ට ‍හොඳ, ‍න‍ර‍ක, ‍අ‍ඩු‍පා‍ඩු ‍එ‍හෙ‍ම ‍කි‍ය‍ලා ප්‍ර‍ති‍චා‍ර ‍එ‍හෙ‍ම ‍ගො‍ඩාක්‍ ‍බ‍ලා‍පො‍රොත්‍‍තු ‍වෙ‍න‍වා. ‍හොඳ‍ද…??? ‍එ‍හෙ‍නම්‍ ‍ලි‍පි‍ය ‍කි‍ය‍ව‍පු ‍ඔ‍යා‍ලා ‍ඔක්‍‍කො‍ම‍ල‍ටත්‍, ‍බ‍යිස්‍‍කෝප්‍ ‍එ‍ක ‍බ‍ල‍න ‍ඔ‍යා‍ල‍ටත්‍, ‍බ‍යිස්‍‍කෝප්‍ අ‍ඩ‍වි‍යේ ‍ස‍හෝ‍ද‍ර‍යො ‍ඔක්‍‍ක‍ම‍ල‍ටත්‍ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි…!!!!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ග‍යාන්‍ ‍තා‍ර‍ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/09/05

116 thoughts on “The Raid Redemption (2011) Sinhala Subtitles | ක්‍රි‍යා‍දා‍ම,ක්‍රි‍යා‍දා‍ම, ‍ඉ‍ව‍ර‍යක්‍ ‍නැ‍ති ක්‍රි‍යා‍දා‍ම..![සිංහල උපසිරැසි සමඟ]

  • බොහෝම ස්තුතියි ❤ සබ් එකට…
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම
    තව තවත් වැඩිවේවා…✌

    Reply
  • dear all
    plz can u send me this film link cant fiind it
    the raid redemption 2011
    thanks

    Reply
  • Ko bn video eka..

    Reply
  • සුපිරියක් තමයි සහෝ! බොහොම ස්තූතියි!✌
    ඒ වගේම උපසිරැසිය වෙනුවෙන් සුබ පතනවා සහෝ! ❤
    ❤❤❤❤ජය වේවා!!!!❤❤❤❤

    Reply
  • Mama balapu pattama action film eka.

    Reply
    • me sub ekata hariyana copy ekak hoyaganna pulwuan unada

      Reply
    • sub ekata hariyana copy ekak hoyaganna pulwuan unada

      Reply
  • Thanks bro…keep it up ❤️❤️❤️

    Reply
  • Sub ekak download krnna giyama epa wenawaa..
    Hama welema loging illanawa…
    Wena site nathi hindamaka use krnwa misak redda…

    Reply
  • හම්මට එල එල
    තද තද බ්‍රෝ..
    බෝම ස්තූතියි උපසිරැසියට
    මෙච්චර ඉක්මනට බලාපොරොත්තු උනෙත් නෑ..

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.

    Reply
  • Sub ekata thanks bro.dan tamai balanna hadanne

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • man meka danayta aurudu gnktath klin bluwa adath bluwa thnx mchn sub akata.

    Reply
  • බොහොම ස්තුති යාලුවා සබ් එකට.දිගටම යමු.ජය වේවා

    Reply
  • ela machan ……….
    suba pathnawaa idhiri gamanata……

    Reply
  • තෑන්ක්ස් මචන්

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • mama meka lagadi dekke lipiya onna mamatha gaththa thnks wewa

    Reply
  • menna action film elama ela fata fight

    Reply
  • කමෙන්ට් කරපු ඔක්කමලට ගොඩක් ස්තූතියි..

    Reply
  • ”’thank you gayan & baiscopelk.com”’

    Reply
  • එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

    Reply
  • ආ ගයාන් මල්ලි…… සිංහල සබ් වැඩේට බැහැලා වගේ….. 🙂 එල එල ඔහොම යන්…… 😀

    Reply
  • NIYAMA WADAK THAMAI KIYALAWA KARAGANDA BAHA MAGEN AYUBOWAN

    Reply
  • මේක මම බැලුව..සුපිරි ෆිල්ම් එක..දුකත් හිතෙනවා ස්ටෝරි එකට….ජය

    Reply
  • රා‍මා‍ට ත‍මුන්‍ ‍ගේ ‍ස‍හෝ‍ද‍ර‍ය‍ව ‍ආ‍ප‍හු ‍ගෙ‍ද‍ර ‍එක්‍‍ක‍ගෙ‍න ‍යන්‍‍න ‍පු‍ළු‍වන්‍ ‍වෙ‍යි‍ද..?? හිටින්කෝ බලලම කියන්න. 😀 බොහොම ස්තූතියි වගේම පළමු උපසිරැසියට සුබපැතුම් ගයාන් සහෝ 😀

    Reply
  • පළමු වැඩේට සුබ පැතුම්….
    දිගටම මේ වැඩේ කරමු සහෝ…….

    Reply
  • ප්‍ර‍ති‍චා‍ර ‍දක්‍‍ව‍පු ‍ඔක්‍‍කො‍ම‍ලා ‍කට්‍‍ටි‍යන්‍‍ට ‍ම‍ම ස්‍‍තූ‍ති ‍ක‍ර‍න‍වා… ‍
    ත‍වත්‍ ‍හොඳ ‍චිත්‍ර ‍ප‍ටි‍ය‍ක‍ට ‍හොඳ ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍ර‍සි‍ය‍කුත්‍ ‍එක්‍‍ක‍ම ‍ඔ‍යා‍ල ‍හ‍මු‍වෙන්‍‍න ‍බ‍ලා‍පො‍රොත්‍‍තු ‍වෙ‍න‍වා… ‍
    ම‍ම ‍මේ Comment ‍එ‍ක ‍ලි‍ය‍න‍කො‍ට ‍කට්‍‍ටි‍ය 997 ‍දෙ‍නෙක්‍ ‍මේ‍ක ‍බා‍ලා ‍ති‍බු‍ණා.. ‍
    ම‍ට ‍ගො‍ඩක්‍ ‍ස‍තු‍ටු‍යි.. ‍
    ආ‍යෙ‍ම ‍ව‍තා‍වක්‍ ‍මේ ‍ම‍ගේ ‍ප‍ළ‍මු ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ස‍හ‍යෝ‍ග‍ය ‍දක්‍‍ව‍පු ‍ඔ‍යා‍ලා ‍ඔක්‍‍කො‍ට‍ම‍යි, ‍මේ ‍අ‍ඩ‍වි‍ය ‍ප‍වත්‍‍වා‍ග‍න ‍ය‍න ‍අ‍ය ‍ඔක්‍‍කො‍ට‍ම‍යි ‍ම‍ම ‍හ‍ද‍ව‍තින්‍‍ම ස්‍‍තූ‍ති ‍ක‍ර‍න‍වා..

    Reply
  • පලමු සබ් එකම දීලා තියෙන්නේ රම්පෙට පොරි හැලෙන්න.නියමයි සහෝ. ජයවේවා!!!

    Reply
  • නියමයි නියමයි…. මමත් අනිවා බලනවා… ජය වේවා බයිස්කෝප් 🙂

    Reply
  • හේ කොල්ලා මම මෙච්චර වෙලා කමෙන්ටියක් නොදා උන්නේ අමතක වෙලා හේම නෙවි. මම බලාහෙන උන්නේ දවස ඉවර වෙනකොට මේක බාගන්න අයගේ ගණන කීයක් විතර වෙලා තියෙයිද කියලා දැනගන්න. දැන් වෙද්දි ඒ ගාණ 900 අඩු නවයයි.

    නියමයි සහෝ; කවුරු කොහොම කිව්වත් අපේ සයිට් එකෙන් දුන්නොත් කලින් බලාපු අයත් ආපහු බලනවා පාටයි නෙහ්? එහෙමනම් කොල්ලෝ මගේ ළග ෆිල්ම් එක තීන නිසා සබ් එක ගත්තා ඕං(ඒක කලිම්ම අරං තියාගත්තා, ඊට පස්සෙයි මම බලා උන්නෙ වෙන්නෙ මොකෝ බලන්න.)

    එහෙමනම් ඔයා බලාපොරොත්තු වුණා වගේම කමෙන්ට් ලැබුණ කියල හිතනවා. අඩු වැඩොය ගැන එච්චර නොහිතා, තවත් එකක් අපි වෙනුවෙන් අරං එන්න කියලා සුබ පතනවා එහෙනම්…
    ජය!

    Reply
  • එළකිරි සහෝ ඔයාගේ පලවෙනි උපසිරසියට සුබ පතනවා තවත් මේ වගේ උපසිරසි දෙන්න වැඩේ දිගටම කරගෙන යන්න ජයවේවා@@@@…….

    Reply
  • බලන්නම ඕනේ මේක නම් .. පළමු උපසිරසට බොහොම ස්තූතී..
    ඉස්සරහටත් හොද ෆිල්ම්ස් වලට සබ් දෙන්න …

    ජයෙන් ජය~!

    Reply
  • හොදයි සහෝදරයා වැඩි වැඩියෙන් සබ් දාන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ජය…..

    Reply
  • thanks…. thanks…..

    Reply
  • shahgooooooooooooooooooooo puluwannam sherlock holmes 2 film eke sinhala sub eka denna…. baisecope site eke siyaluma shadira warunta suba pathanawa…..

    Reply
  • පට්ට පට්ට

    Reply
  • plamu sub ekata jaya wewa……… digatama sub denna shaoooooooooooo ….. jaya sriiiiiiiiiiiiiiiii

    Reply
  • පළමුවෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම් යාලුවා. දිගටම හොද ෆිල්ම් දෙන්න.

    Reply
  • පට්ට මචන් තැන්කු!!!

    Reply
  • Thanks a lot macho SUB ekata
    jayawewa

    Reply
  • ඔන්න ඉතින් මමත් බාගන්නවා.. පලමු උපසිරැසියට මෙන්න මගෙන් සුභපැතුම්… ජයවේවා!

    Reply
  • පලවෙනි උපසිරසියට සුභ පතනවා. 🙂
    දිගටම බයිස්කෝප් සමගම රදී සිටින්න ……
    ජය ..!!!

    Reply
  • DENUI BANNA DEMME .HONDAI WAGE PENNE

    THANKXXX

    Reply
  • ජය වේවා.. දිගටම සබ් දෙන්න ..

    Reply
  • පට්ට පට්ට..!! ජය වේවා..!

    Reply
  • පලමු උපසිරැසියට සුභ පතනවා සහෝ. තවත් ඉදිරියට උපසිරැසි ගේන්න කියලා ඉල්ලීමක් කරනවා හොදේ..

    වැඩේ නවත්තන්න එපා. ජය වේවා.

    අහිංසක හිත්නේ.

    Reply
  • පට්ට ෆිල්ම් එකක් නේ මේක මට මග ඇරිලා ..සබ් දුන්න එකට 1000 වරක් ඉස්තූතී

    Reply
  • මේකට සබ් දුන්න එක නම් වටිනා වැඩක්.. දිගටම සබ් දෙන්න ,, මචෝ බයිස්කෝප් එක සාදරයෙන් පිලිගන්නවා !

    Reply
  • mekata subs dunna ka awatinawa….
    thanks lot

    Reply
  • Superb work…..keep it up 🙂

    Reply
  • ජය වේවා.. දිගටම සබ් දෙන්න ..

    Reply
  • පට්ට කොල්ලෝ මැක්සා එකක් නේ දීලා තියෙන්නේ..ඔන්න වැඩේ නවත්ත්වන්න එපා තවත් සබ් ඕනේ ඉස්සරහට… ජය වේවා@@@!

    Reply
  • මම මේක සබ් දෙවි කියලා බලාගෙන හිටියේ ෆිල්ම් එක තියෙනවා,, ඒක නිසා සබ් එක ගන්නවා . තුති 🙂

    Reply
  • බාමි,,,,, හික්ක්ස් පළමු එකට සුභ පැතුම් !

    Reply
  • maxxa machao mama balannama kiyala unne meyka thx sub dunna aka nam

    Reply
  • එලම තමා 🙂 🙂
    මමත් ෆයිට් ෆිල්ම් වලට කැමති
    පළමු පහරට සුභ පැතුම් තවත් එකක් ඉක්මනට ඕනේ ,,,,,,

    Reply
  • ජය වේවා බාමි පට්ට

    Reply
  • පට්ටම ෆිල්ම් එකක් වගේ මේ ඉන්නේ මෙරින්ටු ෆිල්ම් එකේ නළුවා නේද…?
    අඩේ පට්ට පට්ට අදම බලන්න ඕනේ එහෙනම්

    තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!!!

    Reply
  • දැන් උදෙන්ම දානවා නේ සබ් එල එල එල කිරි …

    තවත් මේ වගේ හොද ෆිල්ම්ස් වලට සබ් දෙන්න… 🙂 දෙන තරමක් ගන්නවා අපි 🙂

    Reply
  • පළමු උපසිරස නිර්මාණයට සුභ පතනවා!! ඔන්න ඉස්සරට තවත් ඕනේ හොදේ

    Reply
  • ස්තූතියි..!

    ර්‍~ ජය! ~

    Reply
  • Loweth na පට්ට jaya wewa.

    Reply
  • හෑ අද මම එක වගේ, එලස් තෑන්ක්ස් සබ් එකට , සුබ පතනව ඉදිරියටත් මේ වගේ ෆිල්ම් වලට සබ් කරන්න ලැබෙන්න කියල..!!!!!!

    Reply
  • meka beluwa. dan sinhala sub rkka ayeth balanawa patta film eka
    palamu upasiresi nirmanayata suba pathanawa wede digatama karanna.

    Reply
  • hureeee…..ada mama eka 😀

    Reply
  • Downloding

    All the best 1st sub

    Reply
  • Shaa palamu akama patta akak deelane.digataka mey wagey hoda kath walatama sibs denna, jaya wewa

    Reply
  • ඔන්න මම තමා පලවෙනියා. බලමු ඩවුන්ලෝඩ් කරල.sub එකට ගොඩක් ස්තූතී…..!

    Reply
  • Thnxxxx kollo digatama sub denna.

    Reply
  • එල එල සුපිරි,

    Reply
  • bohoma sthuthi saho. Palamu upasirasiyata suba pethum..

    Reply
  • thnx patta naluwek inne..

    Reply
  • palamu sub akata thnxx digatama sub denna..jaya wewa!

    Reply
  • supiri film akak wagey.onnna apith ganno thnxx 😉

    Reply
  • නියමම ෆිල්ම් එකක් ගොඩක් ස්තුතී …

    Reply

Leave a Reply to Budditha Fernando Cancel reply

Your email address will not be published. Required fields are marked *