Monday , April 12 2021
Breaking News

The Recruit (2003) | CIA මෙහෙයුමට සූදානම් ද? [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.0/10. From 2 votes.
Please wait...

The Recruit (2003)

ඉතින් කොහොමද කස්ටියට? ගොඩ කාලෙකින් පස්සෙ ඔන්න මම බයිසකෝප් අඩවිට තවත් සිංහල උපසිරැසියක් උස්සගෙන ආවා. ඔය ටිකට බයිස්කෝප් අඩවියෙ පස්වැනි උපන්දිනෙත් ඇවිල්ලා, ලොකු වෙනස්කම් ගොඩක් සිද්ධ වෙලා, අලුත් Template එකකුත් දාල තියෙන්නේ. ඒක නම් සුපිරි ආ… මුලින්ම එහෙනම් මම බයිස්කෝප් අඩවියට සුබ උපන්දිනයක් කියන්නම්කෝ… එහෙනම් අපි බලමු මගේ හතරවැනි උපසිරැසි නිර්මාණයට උස්සං ආවෙ මොකද්ද කියලා,

මේක 2003 අවුරුද්දෙ නිකුත් කරපු ඉංග්‍රීසි චිත්‍රපටියක්. අවුරුද්ද ටිකක් අවුල වගේ නේ? එහෙම නෙවේ, මේකෙ අවුරුද්ද පරණ වුණාට ෆිල්ම් එක චොර නෑ. අලුත් ෆිල්ම් එකක් වගේම තියෙනවා. ඒක තමයි විශේෂයෙන්ම කියන්න ඕන. අනික චිත්‍රපටිය ලබාගෙන තියෙන IMDb අගය 6.6 ක්. චිත්‍රපටිය යන්නෙ CIA මෙහෙයුමක් එක්ක. ජේම්ස් ක්ලයිටොන් තමන් නිර්මාණය කරපු හැකිං වැඩසටහන හඳුන්වා දුන්නාට පස්සෙ බෘෘක් කියලා පුද්ගලයෙක් ඔහුව CIA මෙහෙයුමක් සඳහා තෝරා පත්කර ගැනීම ට ජේම්ස්ව හමුවෙනවා. ජේම්ස් මුලදි CIA එකට බැඳෙන්න අකමැති වුණත්, බෲක් තමුන්ගෙ තාත්ත ගැන කළ කතාවෙන් පස්සෙ CIA එකට බැඳෙන්න සූදානම් වෙනවා. තම CIA මෙහෙයුම සඳහා ඉතා සුදුසුම හා දක්ෂම පුද්ගලයා ජේම්ස් ක්ලයිටොන් බව බෘෘක්ට හැඟී යාමෙන් පස්සෙ ඔහුට අමුතු ආකාරයේ මෙහෙයුමක් ලබා දෙනවා. ඒක මොකක් වෙන්න පුළුවන්ද?

ලෙයිලා මුවර් කියන්නෙ භයානක ඔත්තුකාරියක්. ඇය ලෑන්ග්ලි වලින් හොර රහසේම Ice 9 කියන භයානක පරිගණක වෛරසය පන්නන්නයි හදන්නෙ. ඇයට ලං වෙලා, ඇයව නැවැත්වීම ජේම්ස් ක්ලයිටොන්ට බාර වෙලා තියෙන මෙහෙයුමේ එක් කොටසක්. මොකද්ද මේ Ice 9 කියන භයානක පරිගණක වෛරසය? ඒකෙන් මොනාද කරන්න පුළුවන්? ඔයාලට අන්තිම වශයෙන් මම එකක් කියන්නම්, හැම දෙයක්ම පේන දේම නෙවෙයි..!!

මීට කලින් පළ කළ ලිපිය.

ඔන්න රහස් පරීක්ෂක චිත්‍රපටි වලට කැමති අයට ගැලපෙන චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවෙ..හැමෝම මේකට ගොඩක් ආස වෙයි කියල හිතනව..මොකද අවසානයේදි අපිව ගොඩක් පටලවනව මේ චිත්‍රපටය…

මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ..එක්තරා තරුණයෙක් ඉන්නව පරිගනකයත් සමගම ජීවත් වෙන..ඔහු බොහොම දක්ෂයෙක්..දවසක් ඔහුව හම්බෙන්න එන පුද්ගලයෙක් ඔහුට ආරාධනා කරනව CIA එකට බැදෙන්න කියල..මෙතැන් පටන් CIA පුහුණුව අපිට බලාගන්න ලැබෙනව..ඇත්තටම ඒක නම් ගොඩක් අමාරු එකක්..රහස් පරීක්ෂක වැඩ වලට ආසාවක් දක්වන හැමෝම ආස වෙයි ඒ පුහුණුව බලන්න.. (ජනප්‍රිය නළුවෙකු වන Colin Farrell තමයි මෙහි ප්‍රධාන චරිතය රගපාන්නෙ..) මේ පුහුණුව අතරතුර මේ තරුණයාට හම්බෙන තරුණියක් නිසා ගොඩක් දේවල් වෙනස් වෙනව..අවසානයේදි හැමදේම පටලවල එක පාරම හරි දේ පෙන්නල දෙන චිත්‍රපටයක්..එහෙනම් බාගන්නකෝ.

The Recruit (2003) on IMDb

 

 

750 MB කොපිය මෙතනින් බාගන්න

B163171A356AC5FB1A639B02E65F72596C08DC77
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Falcon and the Winter Soldier [E04] Sinhala Subtitles | අවමඟුල [සිංහල උපසිරසි]

The Falcon and the Winter Soldier හතරවෙනි කතාංගය සමඟ මුණගැහෙන්නයි මේ සූදානම. පහුගිය කොටස් විමා …

Leave a Reply

Your email address will not be published.

65 comments

  1. thanks broo

  2. elama thanks

  3. best one broo . action comedy and …. supp a thanks for subtitles good luck

  4. සුපිරිම ෆිල්ම් එකක්. සබ් එකත් ඒකටම ගැලපෙන විදියට තියෙන නිසා තවත් සුපිරි! 🙂 බොහෝම ස්තූතියි!!

  5. නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

  6. Sisitha jayampath

    Meke sub wada karanne nane machan..

  7. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  8. ___යස්මික සෞභාග්‍යය___

    තැන්කූ තැන්කූ කස්ටිය හැමෝටම….!!

  9. නලින්

    ස්තුතියි යස්මික සහෝ

    ජය වේවා!

  10. Thanks Saho…..

  11. මචං මැක්ස්

    මේන් බලනවා… පස්ට 😀 😀 😀

  12. බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. නියම කතාවක් නේ තෝරගෙන තියෙන්නෙ. ෆිල්ම් එක තාම මා ගාව තියෙනවා. මෙන්න සබ් එක ගත්ත එහෙනම්. ජය෴෴ 😛 😛

  13. old is gold thanks…

  14. thanks bro..

  15. kolla neh..!! RoboCop hoyala dennakoww,,,,… !!

  16. මචන් කවුරුහරි මේක DL කරලා බැලුවද?.
    Sub එක හරුයට යන්නෙ නෑ වගේ

  17. නියමයි නියමයි එළ කිරි

  18. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……………

  19. Kulanjana Maduranga

    ela ela.subata thanks YASMIKA saho.ohoma yn.jayen jaya……….

  20. Tharindu Randima

    Ela machan api balanawa Thanx for the Sub

  21. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  22. ගයාන් රූකාන්ත (ජෝනා)

    මමත් කැමතිම ටයිප් එකේ ෆිලුමක්
    ඔන්න ගත්තා සහෝ සබට තුති

  23. පට්ටයි සහෝ.. බොහෝම ස්තුතියි

  24. dinidu madushanka

    ela ela saho jaya wewa

  25. බොහොම ස්තුතියි…!!! ^_^

  26. Saman Prasad ( Black Panther )

    thanks saho

  27. ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.
    ‍සු‍පි‍රි ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍මු.

  28. පට්ට item එක
    සබට thanx

  29. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😀 ජය

  30. එළ එළ මම මේ ජාතියෙ එවුවට කැමති…තෑන්ක්ස් වේවා….ජය..!!!

  31. fatta filma ekak vagee….cia eka gana film ekak nam kohomada atharinne….
    danma bava danma baluvaaa…..
    thanks machan sub ekatahhh….

  32. ko meke subtitle

  33. mata download karanna bene error ekak enawa

  34. meeka wada naa tkak balanna…

  35. mekath balannama wei wageeeeeeeeee…thankxxxxxxxxxxxxxxxxx

  36. MEKA NADAKERANNE NAHA UPDATE KERANNE

  37. Gura movie eka maxxa … Final destination 4 wala hoda copy ekak thama nehe neda…

  38. @marvelTracker !එළම තමයි මචෝ..

    @Uraj Deemantha !ආහ්..එළ එළ..ඔන්න රොටිය උබට අංකල් කියල ගියා! 😛 අල්ලගනින්!

  39. අදයි ආවේ පොළොන්නරු ගිහින්………. 😀

    ආව ගමන් බෑම පටන් ගන්නයි යන්නේ……..!! 😛

  40. aniwa banawa……..

  41. @chamila !හික්z..මාර දැහැමි පොරනෙ කියන්නෙ… 😛

    @Gayantha! එළ එළ මචෝ..බලල කියපන්කො හොදද කියල..

    @chathurarcrc! එළම තමයි සහෝ!

  42. පට්ට පට්ට.බාමි අනිවා 😀

  43. aha! balamu balamu…. 🙂

    mamath Download wenna demma ehenam.. 😀

  44. පෝය දවසටවත් පිනක් දහමක් කරගෙන මූ කොල්ලන්ට ඉන්න දෙන්නේ නැති හැටි… 🙁

  45. @කුමාර! එළ එළ මචෝ..

    @Chinthaka ! බලල කියපන්කො කොහොම්ද කියල..

    @kathu! එළම තමයි…

    @බුධාජීව ! 😀 එළz!

    @රොයිලි ! 😛 ආතල් කතාවක්නෙ බන්z..

    @kolla ! වෙල්කම් වෙල්කම් සහෝ..

  46. එල එල බානවෝ..බොහොම තෑන්ක්ස්!

  47. මේකනම් මම බලලා තියෙනවා. වැඩියෙම අල්ලලා ගියේ නැතත් කම්මැලි කමක් නැතුව බැලුවා… 😀

  48. එළ එළ…. බලමු එහෙනම්.. බාන්න දැම්මා…!!

  49. ela
    bamu bamu

  50. දැනුයි Accepted බැලුවෙ. නිවාඩු දවසනේ. ඔන්න මෙකත් බෑවෙන්න දැම්මා.

  51. @සමන් කලුබෝවිල! ඔය රටේත් පෝයද බන්? 😛 එළ එළ..ගති ෆිල්ම් එක!

    @Sach! ටොරන්ට් නම් තියෙනව මචන්..ඒත් සීඩ්ස් නෑ.. 🙁

  52. Machan, if you can please find me a torrent of Shall We Dance.

    This is the imdb page:
    http://www.imdb.com/title/tt0358135/

  53. සමන් කලුබෝවිල

    අද මට නිවාඩු… උදෙන්ම බාගෙන බලනවා…..

error: Alert: Content is protected !!