Friday , January 15 2021
Breaking News

The Remaining (2014) with Sinhala Subtitles | භයානක මංගල රාත්‍රිය [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

The Remaining (2014)

ඉතින් යාලුවනෙ ඔයාලට කොහොමද? මේක තමයි මගේ පලවෙනි සබ් එක. ඔයාලට කියන්න ඕනෙ මේක ගොඩක් හදිස්සියෙන් තමයි කරේ මොකද ඇත්තටම සබ් එකක් කරන්න පොඩි අසාවක් තිබ්බා, ඒක නිසාමයි ඒක කරේ, ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලම දෙන්න හදන්නෙ Horror ගනයට අයත් වෙන ෆිල්ම් එකක්. මේක IMDb 4.3 ක අගයක් අරන් තියන ෆිල්ම් එකක්.

අපි එහෙනම් පොඩ්ඩක් ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ. මේකෙ ප්‍රදාන චරිත තමයි ඩෑන්, ඇලිසන්(ඇලී) ස්කයිලර්(ස්කයි) ටොමී සහ සෑම් මෙයාල ඔක්කොම හොඳම යාලුවෝ, මෙයාල සහභාගි වෙනවා ස්කයි ගෙ Wedding එකට. ඉතින් ඒකෙදි මෙයාලට මුහුන දෙන්න වෙනවා භයානක අත්දැකීමකට, ඉතින් ඒක කිව්වොත් ෆිල්ම් එකෙන් වැඩක් නැති වෙනවා, අහ් තව කියන්න ඕනෙ ෆිල්ම් එක අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Casey La Scala කියන කෙනා. සුපිරි ෆිල්ම් එකක් කිව්වොත් හරි. හරි එහෙනම්, ඔයාල බලල තීරනය කරන්නකො. හොඳ නරක කමෙන්ට් කරලා එවන්න, ඊළඟට පට්ට ෆිල්ම් එකක් අරන් එන්නම්. එහෙනම්

ජය වේවා!!!

The Remaining (2014) on IMDb

 

 

702 MB බ්ලුරේ කොපිය මෙතනින් බාගන්න

FC654A84C5983B2E14A303AF74AC433A8494E157
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් ප්‍රභාෂණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Wander (2020) Sinhala Subtitles | රහස් පරීක්ෂක ආතර් [සිංහල උපසිරසි]

හායි යාලුවනේ, කොහොමද ඔයාලට?. මේ කාලේ ඔයාලා ඔක්කොමලා හොදින් ඉන්නවා කියලා හිතනවා. අද මම අරගෙන …

Leave a Reply

Your email address will not be published.

24 comments

  1. Jayawewa ehenam

  2. බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  3. tnx saho digatama sub dann

  4. Thnx….!!!

  5. Niyamaaaiii… Thanks….!!!!!!!!!

  6. නලින් පෙරේරා

    ස්තුතියි කසුන් සහෝ! පළමු නිර්මාණයට සුභ පැතුම්. ඉක්මනින් දෙවැන්නත් කරලා එවන්න. ජය වේවා!

  7. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  8. ඩව්න්ලෝඩ් කරනගමන්, ගොඩක් ස්තූති..

  9. Sajith Anthony

    පළමු උපසිරසියට සුභ පැතුම් !
    ජයවේවා……!!!

  10. ela bro….digatama kara gena yamu..

  11. පළමු උපසිරසියට සුභ පැතුම් !
    දිගටම බයිස්කෝප් එක්ක එකතුවෙලා සබ් දෙමු.

  12. niyamai thawa deenna/

  13. Ruwan Kariyawasam

    හරිම භයානක අත්දැකීමක් වෙන්න ඇති නේද ඒක? බලන එවුන්ම තීරණය කරහල්ලකො.. 😀

  14. thanks !

  15. ඔන්න මාත් බාගත්තා… සබ් එකට ස්තූතියි….

  16. niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  18. පලමු උපසිරසියට සුබපැතුම්.
    දිගු ගමනක් යන්න අවශ්‍ය කාලය හා ශක්තිය ලැබෙන්න
    කියලා ප්‍රාර්ථනා කරනවා .ඔබට ජය.

  19. සචින් ගිම්හාන්

    නියමයි කසුනෝ. සාදරයෙන් පිළිගන්නවා අඩවියට.

  20. yasiru jayasundara

    පළමු උපසිරසියට සුභ පැතුම් සහෝ ස්තුතියි !!!

  21. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!

error: Alert: Content is protected !!