Saturday , June 12 2021
Breaking News

The Returned US [S01- E01] | මරණයෙන් නැවත උපතකට [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

The Returned TV 2

තමන් ආදරය කරන කෙනෙක් මරණයෙන් නැවත නැගිටලා ආවොත් ඔබ මොකද කරන්නේ? ඔබ කවදා හෝ මොනයම් ආකාරයකින් මිය ගිහින්, කවදා හෝ නැවත ඉපදිලා ලෝකයා ඔබ මැරුණ බව ඔබට තේරුම් කරලා දෙන්න උත්සාහ කරද්දී ඔබට දැනෙන හැගීම මොකක්ද? ඒ ගැන හිතන්නයි මේ ඉඩ වෙන් කරලා දෙන්න හදන්නේ. The Returned කියන්නේ අලුතින්ම ආරම්භ වුන රූපවාහිනී කතා මාලාවක්. අධිස්වභාවිකත්වයන් ඇති මිනිසුන් පිළිබඳව මෙම කතාව පුරාවටම ගලාගෙන යනු ලබනු ඇත. මෙම පලවෙනි කලා මාලාව කොටස් දහයකින් යුක්ත වනු ලබන අතර 2015 මාර්තු 09 වෙනිදා තමයි මේ කතා මාලව විකාශය වෙන්න පටං ගත්තේ.

Sunday Times කියන පුවත්පස විසින් මේ කතා මාලාව ඔබ අනිවාර්යෙන්ම බැලිය යුතු අවුරුද්දේ විකාශය වුන හොඳම නාට්‍යය බවට තහවුරු කර තිබෙනවා. එමෙන්ම, The Daily Telegraph විසින් ඔබට මෙම අවුරුද්දේ දකින්න ලැබෙන හොදම නව පන්නයට අයත් නාට්‍යය මෙය බවටයි පවසන්නේ.

වැඩිය මොකවත් කියන්නේ නෑ. කතාව මෙහෙමයි ගලාගෙන යන්නේ. කැමීල් කියන්නේ ක්ලේරාගෙයි ජෝන්ගෙන් දුවලා දෙන්නගෙන් එක කෙනෙක්. මේ දුවලා දෙන්නගේ එක්කෙනෙක්ගේ නම කැමීල්. ඉතිං කැමීල් එකමැත්තෙන් හරි ගෙදරින් බලකිරීම නිසා පාසල් බස් රථයෙන් විනෝද චාරිකාවක් යනවා. මේ යන අතරතුර බස් රිය ලොකු හෙලකින් පහළට වැටෙනවා. නමුත් එකපාරටම වෙන්නේ හිතාගන්න බැරිදෙයක්. ඒ බස් එකේ ගියපු හැමෝම මැරුණා කියලයි හැමෝම අවුරුදු ගාණක්ම පිළිගත්තේ. ඒත් කැමීල් එකපාරටම එයාගේ ගෙදරට එනවා. මෙයාගේ අනිත් සහෝදරිය දැන් ඉන්නේ තරුණ වයසේ. නමුත් කැමීල් ඉන්නේ තාම කුඩා වයසේ. ඉතින් එතන ඉදන් කතාව ඔබට බාරයි. අනිත් කොටසින් ඉක්මනටම හමුවෙමු. ජයවේවා!

The Returned (2015– ) on IMDb

 

 

298 MB කොපිය මෙතනින් බාගන්න

37B0BA2972385291642C02D9C9FFEF8CA20820BA

1056 MB කොපිය මෙතනින් බාගන්න

1BCA29D97582F35EF4BBE23554B748D1892DBD5C
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
                                                          All Episodes                         Next Episode>>

 

Check Also

කාමාතිපුර (2021-) [S01 : E04] Sinhala Subtitles | උපන් බිම සොයා [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු හත් …

Leave a Reply

Your email address will not be published.

51 comments

  1. thanks…

  2. සහෝදරයා ගොඩක් ස්තූතියි සබ් එකට මම අද තමයි බලන්න පටන් ගත්තේ.

  3. මේකේ ට්‍රේලර් එක දැක්කා උපසිරසි එක්ක….දෙනකම් බලාගෙන හිටියේ…අද තමයි දැක්කේ…ජයවේව….ස්තුතියි කිනා…ජයෙන් ජය ආයෙත්…..!!!!

  4. Thanks Brother …

  5. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  6. කැලුම් ගුණසේකර

    The Walking Dead ඉවර නිසා මේකවත් පටන් ගන්න ඕන බලන්න. හොද එකක් වගේ. ස්තුතියි කිනෝ උපසිරැසියට.

  7. සුපිරියි.
    එපිය බලා අවසන් වූ පසුවයි මේ කමෙන්ට් එක දාන්නේ.
    කතාව සිතට අල්ලලා ගියා.
    දිගටම බැලීමට ආසාවෙන් සිටිමි.
    සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි.
    ජයෙන් ජයම වේවා!

  8. ela bro…………..mm meka edm down kala.sub nathuwa balan hitiye.thanks macha

  9. thanks……

  10. sub ekata thanx aaaaaaa


  11. නියමයි
    මේකට පාදක කරගත්තු ද රිටර්න් පොත ඇසුරින්ම ගිය අව්රුද්දෙ ආපු resurrection tv සීරියස් එක අසාර්ථක උනාට මේ පාර සාර්ථක වේවි කියලා හිතනවා
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  12. නියමයි එල ච‍ෝ

  13. බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න. ජය෴෴ 😛 😛

  14. Lassana kathawak wage:)mamath balanawa… Magenuth suba pathum !!!

  15. එල අපිත් බලනව එහෙනම්…තෑන්ක්ස් මචං

  16. pattiny machan.thanks machan oyta.

  17. සුපුන් බුද්ධික

    එකත් දිලා එහෙනම්..
    හැබැයි දෙයි කියලා හිතලා එපිය අරගෙන හිටියේ..
    බොහොම ස්තුතියි සහෝ.
    ජය වේවා..

  18. sub 1ට ස්තුතියි…….

  19. meke ep2 dala neda

  20. ela mcnn…

  21. ela ela kinoo.thanks!

  22. Thank you…digatama sub denna…

  23. නියමයි.දිගටම sub දෙන්න.thanx සබට.

  24. පොඩි කොපියක් ප්ලීස් !!!

  25. ela..meka ressurection wage ekak ne..digatama demu.thanx bro..

  26. thushara madusanka

    ඇත්තටම කතාව හොදයි වගේ

  27. mama commet danna nam aluth. sub ekata godak thanks. idiriyatama yamu saho

  28. එල ඈ..
    පට්ට පට්ට. දැන් TV Series එකක් එන්න බෑ, කිනා සබ දෙනවා. 😀
    දිගටම දෙමු.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  29. තුෂාර

    සුපිරි වගේ මමත් බල්නෝ

  30. niyamai sahoo ballanna oni kathawa hodai wage thanks

  31. ela ela saho. onna math bewo………………..

  32. Niyama 1k wage saho, thanku sub 1ta…

  33. 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 …………. thanks …………. 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂

  34. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඒ..
    සුපිර් ඒ …
    එල එකක් ඒ….
    මේ එකනේවි,
    මේක තනි දවසේ කතාවක්ද?
    ඒ කිවේ අද ප්‍රශ්නයක් පටං අරගෙන අදම ඒ ප්‍රශ්නේ ඉවර වෙන ජාතියේ..
    නැත්නම් එකම කතාව දිගට ගලාගෙන යන එකක්ද?
    එහෙම ඒකනම් අනිවා බලමි…
    උත්තර බලාපොරොත්තු වෙමි..
    ජය වේවා!!!

  35. ela kino………………tnx mcn sub ekata……………ane kawruhari pinwathek Grimm tv series ekata sub dendako…………..

  36. thnx saho digtema mewage katha denna 😀

  37. ශාන් විමුක්ති [විමා]

    අම්මටහුඩු
    ඇයිද කිනෝ මේ විදිහට අලුත් කතා දෙන්නේ 🙁
    සබට තුති ඈ,
    එපි පහ හයක් එකපාර බලන්න වෙන තත්වයක් හටගෙන තියෙන්නේ

    • ශාන් විමුක්ති [විමා]

      දෙවැනි එපියත් ඇවිත්
      මැරුම් නොකා දිහන්
      මේ බානවා

  38. අප්පට සිරි පස්ට එකක් නෙහ් තැන්ක්ස් සබට අනිවා බැමක් දිගටම සබ දෙමු ඇ

  39. Thanks.

  40. niayamai…aluth 1k wge…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  41. thanxxxxxxxxx

  42. ආ.. නියමයි සහෝ…
    මම හිතුවේ නැ මේකට සබ් දෙයි කියල
    මම බැලුවා.
    දිගටම කරගෙන යමු
    ජය වේවා!!!!

    • ඇත්තටම කතාව හොදයි වගේ, එත් තාම හරියට තේරුනේ නැ
      තව දෙයක් කියන්න ඕනේ මේක 18+ එකක්

  43. Ela ela thax sub ekata aluth wadak aragenama balamu

error: Alert: Content is protected !!