අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Road (2009) | අරමුණ කරා…… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.6/10. From 10 votes.
Please wait...

The Road (2009)
කලින් පළවූ ලිපිය 

එන්න එන්නම ලෝකයේ ස්වභාවික විපත් වැඩි වේගන යන කාලෙක මෙන්න තවත් විනාශයක් ගැන ඉඟි කරන චිත්‍රපටයක්. හැබැයි මේ චිත්‍රපටයට පාදක වුණු නවකතාවනම් එසේ මෙසේ පොතක් වුණේ නැහැ.

කෘතියකට ලැබෙන ඉහලම සම්මානයක් වන Pulitzer සම්මානය හොඳම ප්‍රබන්ධ කෘතිය වෙනුවෙන් වර්ෂ 2007 දී මෙන්ම වර්ෂ 2006 දී James Tait Black Memorial ත්‍යාගයත් දිනාගත් මෙම නවකතාව ආශ්‍රයෙන් තමයි මෙම චිත්‍රපටිය පසුගිය අවුරුද්දේ තිරගත වීම ඇරඹුනේ. මේ වන විට IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.3/10 වැනි අගයක් ලබා ගන්නට චිත්‍රපටිය සමත් වුණා.

මේකේ කතාවට පාදක වන කාලය වන විට යම් ව්‍යසනයකින් පසුව ලොවේ සෑහෙන ජනගනයක් වැනසී තිබෙනවා. එම ප්‍රදේශයේ තව දුරටත් ස්ථාවර ජීවිතයක් පටන් ගැනීමට නොහැකියි. කතාවේ ප්‍රධාන චරිත වන පියා සහ පුතා අවසන් නොවෙන දැඩි ශීතල කාලගුණයෙන් බේරීම සඳහා දකුණු දෙස බලා ගමන් ගන්නවා. ඉතිරි වී සිටින කිහිප දෙනා ආහාර වෙනුවෙන් මරා ගන්නවා. මිනිස්සු හාමතේ මිය යනවා. මුදල් පාවිච්චියට ගන්නේ ගිනි තැපීම සඳහා පමණයි. මේ අතර රංඩු ගැසී සිටින කණ්ඩායම් කිහිපයක් දකින දකින මිනිසුන්ව ඔවුන් සතු ආහාර ලබා ගැනීම පිණිස මරා දමනවා. මෙම පියා හා පුතා අත පවතින්නේ එක පිස්තෝලයක් හා උණ්ඩ දෙකක් පමණයි.

ඔවුන් මුහුණ දෙන කටුක අත්දැකීම් මධ්‍යයේ නොනවත්වා කරන අරගලය බලා ගැනීමට ඔයගොල්ලොත් බාගෙන බලන්න.

 

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

The Road (2009) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

de5b69499ebc706b7c9b7d0bc5fbf8a7581450eb
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

77 thoughts on “The Road (2009) | අරමුණ කරා…… [සිංහල උපසිරසි සමඟ]

  • අනිවා බලන්න ඕනේ ❤️

    Reply
  • Thanks………good luck………

    Reply
  • සබ් එක දුන්නට ස්තුතියි.

    Reply
  • ස්තූතියි සහෝදරයා

    Reply
  • නියමයි.ස්තූතියි සහෝ

    Reply
  • thankz for sub bro..

    Reply
  • බොහොම ස්තුති යාලුවා සබ් එකට.දිගටම යමු.ජය වේවා

    Reply
  • de5b69499ebc706b7c9b7d0bc5fbf8a7581450eb

    Reply
  • thanks for sub bro, this link is not working , asking register

    Reply
  • නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • ඇයි කට්ටිය torrent වලින්ම film බාන්නේ ? ඊට වඩා ලේසියිනෙ video හොස්ටින්ග් site එකකින් IDM එක හරහා බැවනම්. වේගය ගැන බයවෙන්න කිසිම දෙයක් නැ

    Reply
  • මාත් බලන්න ඔනි
    එල
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • එල එල මෙ වගෙ එවට තමා මන් වැඩිපුර ආව එල තැන්ක්ස් සබ් එකට

    Reply
  • thanx saho sub ekata
    thawath sub ekak onaaaa

    Reply
  • Thank you very much saho..!!!

    Reply
  • මමත් මේක බලලා තිබුනා,උපසිරැසි නැතිව..ලස්සන කථාවක්.උපසිරැසිත් දුන්නු එක ලොකු දෙයක්,ස්තූතියි සහෝ ලා දෙන්නටම 😉

    Reply
  • ගොඩක් හොද ෆිල්ම් බලන්නේ ඔයාලා හින්දා..දිගටම කරගන යන්න.ජය වේවා.!!!කස්ටියටම….:)

    Reply
  • ස්තුතියි පැතුම් සහෝ…

    ජය වේවා!!

    Reply
  • ඇත්තටම හොඳ Movie එකක් . ගොඩක් ස්තුති සහෝ මේකට සබ් දුන්නට…

    Reply
  • පට්ටයි සහෝ.මෙකට සබ් දෙයි කියලා සෑහෙන කාලයක් බලන්හිටියා.ඔය තියෙන්නේ එළ කිරි වගේ.
    උපසිරැසියට බොහොම තෑන්ක්ස්.ඔබට ජයෙන් ජය…!

    Reply
  • ස්තුතියි සහෝ..
    week end එකේ බලන්න ඔන්න බාගත්තා..
    ජයෙන ජය පැතුම් සහෝ..

    Reply
  • එළම ෆිල්ම් එකක්. අනිවා බලන්න.

    Reply
  • maxxa………………………!

    Reply
  • I think this is really good movie

    Thanks bro

    And one thing ppl got killed not only for rob their food but also take them as food.

    Reply
  • කොහොමත් අනිවා…. බානවා…… එල..එල… thankxxxxx

    Reply
  • thanks bro………………..

    Reply
  • මචන් බෑවා.. එල. තැන්කූ වෙවා

    Reply
  • @ අම්ර,

    ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂

    @රසිකයෙක්,

    ස්තූතියි සහෝ කමෙන්ට් එකක් දාලා අපිට දෙන ශක්තියට, 🙂

    Reply
  • ela ela……….

    Reply
  • සිරා එකක් වගේ,,, නිවාඩු වෙලාවක බාමි,,,

    Reply
  • thanx roiliyoo
    onna bawooo!!!

    Reply
    • @Dushan,
      ස්තූතියි සහෝ කමෙන්ට් වලට 🙂

      @ dila,
      ස්තූතියි සහෝ 😉

      Reply
  • thanks film 1te. my name is khan ,Sherlock Holmes 2 sub danawada royli ayye.

    Reply
    • @Anju,
      ස්තූතියි කමෙන්ට් එකට 🙂

      @මලිත්,
      ස්තූතියි ඔයාටත් කමෙන්ට් එකකින් අපිට දුන්නු ශක්තියට. 🙂

      Reply
  • මම මේ දෙවනි පාරටත් Ninja Assassin (2009) ආයෙත් බැලුව…
    පට්ටම මූවි එකක්..
    ඒක බලල ඉවර උන ගමන්ම මට මතක් උනේ බයිස්කෝප් එක … හිකි හිහ්හ් !!
    දැන් එහෙනම් මෙකත් බාන්ඩ දාන්ඩ ඕනා !!

    Reply
  • කික්ම තමා මම ආසම වර්ගයේ එකක්………

    Reply
    • @නිර්නාමික 2010/04/06 දින ප.ව. 1:38 ,
      අහා එහෙමද බලන්නකෝ එහෙනම් මේක කොහොමද කියලා 🙂

      @Bhagya රාජපක්ෂ,
      එච්චරටම අල්ලලා ගියාද ඒක. එල එල බාලම බලන්නකෝ කොහොමද කියලා 🙂

      Reply
  • man meka kalinma baluwa mmm.. mta eka allala giye na….

    Reply
    • @ kathu,
      ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂

      @ashan kandy,
      ඒකත් එහෙමද. මමත් හිතුවා හැමෝටමනම් අල්ලලා යන එකක් නැහැ කියලා. 🙁

      Reply
  • ඔන්න එහෙනම් අපිත් බානවා..!! ස්තුති වෙවා..

    Reply
  • බොහොම ස්තූතී ඔන්න මමත් බා ගන්නවා

    Reply
    • @ Aravinda,
      බලලත් කියන්න කොහොමද කියලා. 🙂

      @ Akiyoshi,
      ස්තූතියි සහෝ 🙂

      Reply
    • @පිටස්තරයා,
      ස්තූතියි සහෝ 🙂 හැමදාමත්ම වගේ ඔයාගේ කමෙන්ට් හම්බ වෙන්නේ තත්වයෙන් හොඳ ඒවට විතරයිනේ 🙂

      Reply
  • ela ithin bamak thamai………

    Reply
  • thank u weeewaa…..eye baluwaa 50 Cent ge film eka….ada meeka balanna wenawaaa….mala keliyai mata adath matath mage project eka karanna wenne naaaa……….:P

    Reply
    • Asantha C,
      අම්මෝ ඔන්න අපිවනම් අල්ල ගන්න එපා ඕවට. 😛

      Reply
  • onna mamath bawaaa
    ela ela

    Reply
  • මේක බාමිදෝ නොබාමිදෝ කියා දෙගඩියාවෙන් කල් ගෙව්වේ.ඒත් උඹ මේක දීලා තියෙන්නේ අනිවා හොඳ නිසානේ…එහෙනම් බෑවා ඕං…..

    Reply
    • @ චමිදේවා,
      ස්තූතියි සහෝ. බාලම බලන්නකෝ. කට්ටියට අල්ලලා යයිදෝ මන්දා කියලත් හිතුනා. ඒත් තත්වය ගැන හිතල දෙන්න හිතුවා. 🙂

      Reply
  • අද මම මුලින්ම. ඒකනිසා මම මුලින්ම මේක බාගත කරගත්තා.දෑන් බලන්නයි ලෑස්ති වෙන්නේ. රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට බොහොම ස්තුතියි!

    Reply

Leave a Reply to Shehan R Ganegoda (ගනයා) Cancel reply

Your email address will not be published. Required fields are marked *