Wednesday , January 26 2022
Breaking News

The Runner (2015) | දේශපාලනය ද? ජීවිතය ද? දේශපාලන ජීවිතය ද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 1 vote.
Please wait...

The Runner (2015)

කොහොමද කට්ටියට. ගොඩක් දවසකින් එන්නත් බැරිවුණා බයිස්කෝප් එක පැත්තෙ. ඉතිං ඔන්න කෝමහරි අමාරුවෙන් වැඩ අස්සෙ එකක් කොටා ගත්තා. වැඩි විස්තර කර කර ඉන්නැතුව මං චිත්‍රපටිය ගැන කියන්නම්කො.මොකද කොටලම මහන්සියි. මේ අවුරුද්දෙ අගෝස්තු 7 වෙනිදා ඇමරිකාවෙදි තිරගත වුණ මේ චිත්‍රපටියෙ ඉතාම හොඳ කොපියක් උණූ උණූවෙම අාවා. නිකලස් කේජ් රඟන මේ චිත්‍රපටියට රේටින්ංස් නම් ලැබිල තියෙන්නෙ අඩුවෙන්. 4.5 ක් විතර. ඒකට හේතුවකුත් තියනවා. අපේ යාළුවෝ Ghost Rider මානසිකත්වයෙන් නම් මේක බලන්න බෑ. මොකද මේක ක්‍රියාදාම චිත්‍රපටියක් නම් නෙමෙයි. 😥 ඇක්ෂන් බලන අපේ යාළුවන්ට නම් මේක හරි යයි කියල මං හිතන්නෙ නෑ. ඒත් කේජ් වගේ කෙනෙක් මේ වගේ චරිතයක් කොහොම කරල ඇත්ද කියල බලන්න නම් වටිනවා.

කතාව ගැන කිව්වොත් 2010 වසරේ ඇමරිකාවෙ ලුයිසියානා සාගර කලාපයේ ඛණීජ තෙල් කැණීමක දී සිදු වුණ තෙල් කාන්දුවෙ දේශපාලනික මුහුණුවර පසුබිම් කරගෙනයි මේක නිර්මාණය කරල තියෙන්නෙ. අපි ලංකාවෙ දේශපාලනේට බැන්නට මොකද මේක බැලුවට පස්සෙ නම් මට හිතුණෙ ඩීසන් ඇමරිකාවෙත් මෙහෙ වගේම තමයි කියල. වැඩි විස්තර නැතිව මේ වගේ දේශපාලන නාට්‍යමය චිත්‍රපටි බලන්න කැමති අයට බලන්න කියල ආරාධනා කරන ගමන් ගිහිං එන්නයි මේ සූදානම. බයිස්කෝප් එකට සදා ජය! 

The Runner (I) (2015) on IMDb

 

 

746 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

E5D0699944E7CEBF73111954509218B361B93954
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් සම්පත් වර්ණසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Check Also

Lost in Space (2018-2021) [S03 : E03] Sinhala Subtitles | අළුත් හාදයා [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මටත් අවස්තාවක් ලැබුනා මේ කතාමාලාවෙ කොටස් දෙකකට උපසිරැසි යොදන්න. මට මේ අවස්තාව ලබල …

Leave a Reply

Your email address will not be published.

29 comments

  1. ස්තුති සහෝ..!!

  2. Thank you Ruwan Sampath brother & Baiscope Team for the sub, All the best to baiscope Team………

  3. Seeds na machan
    ටොරන්ට් එකේ සීඩ්ස් නෑ මචන්

  4. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  5. “චූටී මල්ලි”

    elz

  6. Thanks Machan….’Tale of Tales 2015′ movie ekata sub dendako…………..Jayawewa….

  7. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  8. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරසියට !

  9. බොහොම ස්තූතියි රුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. niayamai…thanks RUWAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  12. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

  13. බොහෝම ස්තුතියි සබ් එකට.

  14. niayamai…thanks NUWAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. ඇඩ් කරලා තියෙන ටොරන්ඩ් එක වෙන එකක් නේද..?පොඩ්ඩක් බලන්න.

    සබ් එකට ගොඩාක් thanks…

    ජය වේවා…..!!!

  16. patta saho ela jaya wewa…………..

  17. Thank you v much for the sub bro..!!! Best of luck…!!

  18. Thank you v much for the sub bro..!!! Best of luck…!!1

  19. තැක්ස් සහෝ

    ඇඩ් කරලා තියෙන ටොටන්ඩ් එක වෙන එකක නෙද ද පොඩ්ඩක් බලන්න

  20. බොහොම ස්තුතියි සහෝ සිංහල උඵසිරැසියට… ජයෙන් ජය…

  21. yaluwa meka d karanna giyahama wena film akaka torrent akak enne poddak balanawada jaya wewaaaaaaa.

  22. නියමයි මචෝ.
    නිකලස් අයියා ඉන්න එකක්නේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  23. ස්තූතියි…
    දිගටම සබ් දෙමු රුවන් සහෝ…
    ජය…

  24. නලින්

    ස්තුතියි රුවන් සහෝ!

    කේජ් අයියා 😀 ඉන්න නිසා නොබැලුවොත් ඉතිං හරි නැහැ නේ

    ඔන්න බාගත්තා

    ජය වේවා!

error: Alert: Content is protected !!