Wednesday , September 23 2020
Breaking News

The Sacrament (2013) | සක්‍රමේන්තුව [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.5/10. From 2 votes.
Please wait...

The Sacrament (2014)

සංක්‍රමේන්තුව හෙවත් Sacrament කියන්නේ කතෝලික ආගමේ පූජනීය චාරිත්‍රයක්. එය සිංහල විකිපීඩියා වල මෙසේ සඳහන් කර තිබෙනවා.

“බටහිර ක්‍රිස්තියානි විශ්වාස වලට අනුව සක්‍රමේන්තුව යනු සුවිශේෂි වැදගත් කමක් දරණ ශුද්ධවූ ක්‍රිස්තියානි චාරිත්‍රයකි. මෙම වත් පිළිවෙත් වල තේරුම් හා පැවැත්ම ගැන විවිධාකාර අදහස් ඇත.

කතෝලික සභාවට අනුව සංක්‍රමේන්තු යනු “ක්‍රිස්තුස් වහන්සේ විසින් පැනවූ හා සභාවට භාරදුන් හා අපට දිව්‍යමය ජිවනය ලබා දෙන වරප්‍රසාදයේ ප්‍රත්‍යක්ෂ සලකුණු වේ.” සක්‍රමේන්තු සමරනු ලබන ආකාර මඟින් එක් එක් ආකාර සක්‍රමේන්තුවේ දිව්‍යමය ආකාරය හා අර්ථ දැක්විම සිදුවේ. ඇංග්ලිකානු සභාවට අනුව සක්‍රමේන්තු යනු “අපට ක්‍රිස්තුතුමා ලබාදුන් ආධ්‍යාත්මික කරුණාවේ පෙනෙන්නට ලැබෙන දර්ශනයක් වේ. අප එය ලබනා ලෙසම අපට එයින් ආරක්ෂාව ලැබීමේ පොරොන්දුවක් වේ.”

කතෝලික සභාව හා පෙරදිග ඕතඩොක්ස් සභා සක්‍රමේන්තු සතක් ගැන උගන්වයි. නැගෙනහිර ඔතඩොක්ස් සභාව ප්‍රධාන සක්‍රමේන්තු සතට අමතරව බටහිර සභා වල සක්‍රමේන්තු වලට අදාළ වූ ද්‍රව්‍යමට දෑද (සභාව) එයටම ඈදෑ ගනී. ඒ හා සමානව කතෝලික සභාවද සක්‍රමේන්තුව යන පදයෙන් සක්‍රමේන්තු සතට අමතරව ක්‍රිස්තුතුමා හා සභාවද හැඳින්වේ.

කතෝලික සභා ඉගැන්වීම් වලට අදාළ සක්‍රමේන්තු සතනම්; බෞතීස්ම ස්නාපනය, පාපොච්චාරණය, දිව්‍ය සත්ප්‍රසාදය, අභිවෘධියාලේපය, පූජාත්වරය, ආශිර්වාදකාර බන්ධනය හා රෝගීන් ආලේපය වේ. ප්‍රොතෙස්තන්ත ආගමිකයින් සක්‍රමේන්තු දෙකක් පමණක් පිළිගනු ලබයි. එනම් දිව්‍ය සත්ප්‍රසාදය හා බෞතීස්ම ස්නාපනය වේ.

එසේවුවද සමහර පිළිගැනීම් අනුව ඔවුන් සක්‍රමේන්තු යන පදය වෙනුවට ආඥාව යන පදය භාවිතා කරයි. ඇංග්ලිකානු සභාවට අනුව හෞතීස්ම ස්නාපනය හා දිව්‍ය සත්ප්‍රසාදය නව ගිවිසුමේ දැක්වෙන සක්‍රමේන්තු ලෙසද ඉතිරිවා නව ගිවිසුමේ නොදැක්වෙන ඒවා ලෙසට පිළිගනු ලබයි.

ක්‍රිස්තියානි දේවස්ථාන සභා සහ නිකායන් ඔවුන් විසින් පිළිපදින ලද සංක්‍රමේන්තු ප්‍රමාණය සහ සංක්‍රමේන්තු වල තර්කව්‍යවයන් අනුව බෙදි පවති. මෙලෙස සංක්‍රමේන්තුවක ප්‍රමාණය සහ කර්තව්‍යයන් ප්‍රතිග්‍රහකයෙකු හෝ ප්‍රතිග්‍රාහකයන් හට ලබා දිම පුජකයන් විසින් සිදුකරනු අතර එය දෘශ්‍යමාන සහ අදෘශ්‍යමාන කොටස් තුලින් සමන්විත වී ඇති ලෙස විශ්වාස කෙරේ.”

ගොඩක් අයට මේක අපභ්‍රංස වගේ ඇති. ඒ නිසා මේක ගැන වැඩිය හිතන්න එපා. නිකම් දැනගන්නයි මේ විස්තරේ දැම්මේ.

ඉතිං යාළුවනේ. IMDb වෙබ් අඩවියේ 6.2/10 ක ඇගයීම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටි සත්‍ය සිදුවීමක් (ඇත්තටම මේක ඛේදවාචකයක්) මුල් කරගෙන නිපදවූවක්. 2014 වසර් මැයි 01 වෙනිදා තමයි මේ චිත්‍රපටිය ඇමරිකාවේ ප්‍රදර්ශනය වීම ඇරඹුනේ. මෙහි ප්‍රධාන චරිතය වන පියතුමාගේ චරිතය රඟ දක්වන්නේ No Country for Old Men (2007), Oz the Great and Powerful (2013), The Odd Life of Timothy Green (2012) වැනි සුපිරි චිත්‍රපටි වලට රංගනයෙන් දායක උන Gene Jones විසිනුයි. සම්මාන දෙකකට නාම යෝජනා ලබපු මේ අපූරු චිත්‍රපටිය තවත් සම්මානයක් දිනාගන්නත් සමත් වෙලා තියෙනවා.

කතාවේ මුල ටිකත් කියන්නම්. පැට්‍රික් කියන්නේ වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක් ඔහුගේ සහෝදරිය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම හේතුවෙන් එයින් ගැලවෙන්න කියලා වෙලා කාටවත් හොයා ගන්න බැරි තැනකට ගිහින්. ඒත් හදිසියේම ඇය ඉන්න තැන ගැන කියලා පැට්‍රික්ට ඇය ලියුමක් එවනවා. ඇයව ආපහු ගෙදර එක්කරගෙන ඒමේ බලාපොරොත්තුවෙන් පැට්‍රික්, VICE නැමති මාධ්‍ය ආයතනයේ සිටින සෑම් ටර්නර් නැමති වැඩසටහන් ඉදිරිපත් කරන්නා සහ ජේක් නැමති කැමරා ශිල්පීයා සමග ඇය සිටින තැන සොයා යනවා. එහිදී ඔවුන්ට අත් විඳින්න වෙන්නේ හීනෙන්වත් නොසිතූ අත්දැකීමකටයි.

ඉතිං යාළුවනේ. වැඩි විස්තර කියන්නෙ නෑ. මොවුන්ට අත්විඳින්න වෙන සිදුවීම් සියල්ලම චිත්‍රපටිය බලලම දැනගන්න කියලා ආරාධනා කරනවා. හැමෝ‍ටම ජයවේවා!!!

The Sacrament (2013) on IMDb

 

 

750 MB (BR) කොපිය මෙතනින් බාගන්න

98334980EB38B0D46552847B8E6D12129D66FD03

1.2 GB (BR) කොපිය මෙතනින් බාගන්න

0830A2D6FDC2E670C1C5A7FE70D0660759734CDC
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Dolly Kitty Aur Woh Chamakte Sitare (2020) Sinhala Subtitles | තටු සිඳුණු කිරිල්ලියෝ [සිංහල උපසිරසි සමඟ] (18+)

පූසි “සිංදුවක් කියන්නකෝ” ඔහු මත්බර හඬින් ඉල්ලුවා. “කාටේ නහින් කටටෙ යෙ දින් යේ රාත් කෙහ්නි …

Leave a Reply

Your email address will not be published.

43 comments

  1. උපසිරිසියට බොහොම ස්තුති

  2. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  3. tharaka ariyarathne

    niyamai saho!!!!!!!!
    puluwanam LIFE IS BEAUTIFUL 2014 theligu film ta sub dana

  4. පට්ට…උපසිරැසියට බොහොම සතූතියි දිනිඳු සහෝ….

  5. Thanks for the job done

  6. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

  7. Thanks Bro..!

  8. නලින්

    ස්තුතියි දිනිදු අයියා!

    සුපිරිම කතාවක් වගේ.

    ජය වේවා.

  9. බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
  10. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ඔන්නොහෙ කෝකටත් බාල බලනවා, ස්තුතියි උපසිරසියට,ජයවේවා.

  11. “චූටී මල්ලි”

    එලස් සහෝ
    මචන් Waar කියලා පකිස්තාන් මුවී එකක් තියෙ
    ඒක පෙනුමෙන්නම් පට්ට වගෙ
    පොඩ්ඩක් ට්‍රේලරෙ එහෙම බලන්න්කො
    උත්සහයක් දාන්න
    සබට තුති
    ඔබට ජය………

  12. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

  13. ela,thanx….

  14. වරුණ රංගජිත් (වරූ)

    ඔන්න අපිත් ගත්තෝ…….

  15. පට්ටයි සහෝ.
    ස්තුතියි සබ් එකට.

  16. Ela..subata thanks DINIDU Saho. Digatama sub denna. Jaya wewa…..

  17. නියමයි, දිනුදු සහෝ. 🙂 🙂
    සබට තුති.
    ඔබට ජය..!

  18. සබ් නැතුව බලන්න බැරුවයි හිටියේ .
    නියමයි දිනිදු අයියා .
    ජය පතනවා !
    😀

  19. බොහොම ස්තුතියි සහෝ 🙂

  20. කේ.යූ.ජී. උදාර

    බලන්න තරම් වටින එකක් වගෙයි…..
    ඔන්න මාත් සබ ගත්තා දිනිඳු. මේ වැඩේට බොහොම ස්තූතියි …

  21. Thanks.


  22. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  23. කැළුම්

    මරු මචං ඔන්න ගත්තා

  24. එළකිරි ෆිල්ම් එකක් නේ

    බාමින්

    ජය

    වේවා

  25. thanks dinidu

  26. aniwa balanna one meyka nam thanks sahota

  27. Hasitha prasad

    maxxa maxxxaaa

  28. උපසිරසි වලට ස්තුතියි .

    මෙන්න තවත් ලස්සන චිත්‍රපට වගයක් .

    Surf’s Up (2007)
    Tears of the Sun (2003)

  29. mihin ලංකා

    එලස් මේක බලන්නම උන්නේ කෝ සබ් තිබ්බේ නෑ නේ

    තෑන්ක්ස් කිව්වා

  30. jaya wewa tx

  31. aniwa thawath hoda films walata subs dala one kollooo

  32. නියමයි දිනිදු සහෝ 🙂

  33. tawat hoda films walata subs denna saho

  34. wow ,maxxxxa

  35. එළකිරි බලන්න ඕනේ මේක දිගටම සබ් දෙන්න ජය!

  36. patta patta machan

  37. Niyamai Dinidu Aiye….
    Hoda Kathawak Wage…
    Genawa Kiyapu TV Series Eka Enaknam Balan Inne….
    Patta Ekak Ikmnanin One…
    Ilaga Eka 1k Ikmanima Gemu…
    Subata Thuthi….
    Jaya Wewa…. 🙂 😛

  38. thanks.. sub ekata. jaya wewa!!!

  39. සචින්ත

    විස්තරේනම් මොකක්ද වගේ. බානවද නැද්ද කියල හිත හිත ඉන්නෙ . සබට තුති .

error: Alert: Content is protected !!