You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , August 24 2019
Breaking News
Home / 18+ / The Sand (2015) with sinhala subtitles | වැලි පාගන්නෙ බලාගෙනයි [සිංහල උපසිරසි සමඟ]

The Sand (2015) with sinhala subtitles | වැලි පාගන්නෙ බලාගෙනයි [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.1/10. From 65 votes.
Please wait...

The Sand (2015)

මේක මගෙ පලවෙනි උපසිරසිය. ඒක නිසා කොමෙන්ට් එකක් නම් දෙන්නම ඕනෙ හරි. මොකද ඉතින් වැරදි අඩුපාඩු එහෙම තියෙන්න පුලුවන්නෙ ඒකයි. මාත් බයිස්කෝප් එකෙන් සබ් ඇරගෙන ෆිල්ම් බල බල කාලයක් හිටියා (බලන එක එහෙම නවත්තන්නෙ නෑ) ඉතින් මටත් සබ් කරන්න පොඩි ආසවක් ආව නිසා මාත් බැස්ස වැඩේට. බැස්ස තමයි සබ් එකක් ගහන්න තියෙන කට්ට බලන්න සබ් එකක් කරලම බලන්න ඕනෙ. අවුලක් නෑ වැඩේ ඉවර උනාට පස්සෙ දැනෙන සතුට හම්මෝ. හා දැන් කියෙවුවා ඇති. බයිස්කෝප් එකට සබ් කරන සෙට් එකටම ස්තූතියි කියන ගමන් අපි ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු.

මේ ෆිල්ම් එක horror,sci-Fi ගනයට අයත් ෆිලුමක්. මේක IMDb 3.8/10 ක අගයක් තමයි අරගෙන තියෙන්නෙ 2015 රිලීස් වෙච්ච මේ ෆිලුමට රන්ගනයෙන් දායක වෙන්නෙ brooke butler,cleo berry,dean geyer කියන නලු නිලියො තමා. ඇත්තටම මන් නම් කියන්නෙ මේ ෆිල්ම් එක එක දිගට බලාගෙන ඉන්න කම්මැලි වෙන එකක් නම් නෑ කියල.

ෆිල්ම් එකේ කතාව ඇවිල්ල කොල්ලො කෙල්ලො සෙට් එකක් වෙරලකට ඇවිත් ෆන් එකක් ගන්නනව. දන්නවනෙ ඉතින් පොඩ්ඩක් ඩ්‍රින්ක් එකක් එහෙම දාලා. ඉතින් මෙයාල රෑ තමයි පාටිය දාන්නෙ. අනිත් දවසෙ උදේ ඇහැරල බලනකොට ටික දෙනයි එතන ඉන්නෙ. ඒ ඉතුරු වෙලා ඉන්න කට්ටියත් යන්න හදනකොට  තමයි වැඩේ පත්තු වෙන්නෙ. වැලි වලට අඩිය තියපු ගමන්. වෙනදේ බලන්න නම් ඉතින් ෆිල්ම් එක බලන්නම වෙනව. ෆිල්ම් එක ටිකක් හොයාගන්න අමාරු වෙයිද දන්නෑ. අවුලක් නෑ ෆිල්ම් එකේ නම ගූගල් සර්ච් කරල බලන්න ඕනෙ තරම් සීඩ් තියෙන ඒවා තියෙනව. BluRay කොලිටි වලටම ගැලපෙන සබ් එක තියෙන්නෙ.ඒක නිසා අවුලක් නෑ.

එහෙනම් ඉතින් එච්චරයි ෆිල්ම් එක ඇරන් බලන්න. ආ තව දෙයක් මේක ටිකක් පොඩි අයට බලන්න අමාරුයි. එහෙමම අවුලක් නෑ ඉතින්. පොඩි පොඩි ඇදුම් කෑලි තමයි ඇදගෙන ඉන්නෙ මේකෙ ඉන්න කට්ටිය.( බීච් එකක්නෙ ඉතින්) තව ඉතින් කියවන වචන ටිකක් අවුල්.

එහෙනම් ඉතින් හරි. මන් දිගටම සබ් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. බයිස්කෝප් ටීම් එකටත් ස්තූති කරන ගමන් තවත් ෆිලුමකින් හමුවෙනතුරු මන් සමුගන්නව.

෴ජය වේවා෴

The Sand (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Sand.2015.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුෂ්ක දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

44 comments

  1. sasindu kavish

    නියමයි සහෝ

  2. thankyou bn sub ekata. elama .

  3. Shamal Priyasadh

    Tnx බොක්ක

  4. චුටි නපුරා

    මචන් මේ sub එක. Killer beach කියන movie එකෙද.

  5. mata meka download karaganna puluwan link ekak dennako…..thiyena sub walata galapena ekak…loku udauwak……saaahenata try kara….eth link ekak set une nha

  6. ටෘ තමන්නා

    ELA

  7. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. ela mcn… balagenama idapu sub 1k tamai…

  9. Ela kolloooo keep it up jaya weewaa

  10. jaya wewa machan!!!!!!!!!!

  11. Thanks for sub and congratzzz for 1st sub

  12. අනුෂ්ක දිල්ශාන්

    කමෙන්ට් කරපු හැමොටම ස්තුතියි.

  13. G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  14. palaweni sub ekata congratzzzz bro… digatama sub denna obata jaya……!!!!!!!!!!!!

  15. ලිපිය ලියල තියෙන විදියට නම් හොද පලපුරුදුකාරයෙක් වගේ..
    Congratulations bro දිගටම වැඩේ කරමූ මේක සරල ස්ටොරි එකක් උනත් බලන්නමයි හිත සබ් එක ගත්ත සෙට් උන ගමන් ගත්ත ඔං දිගටම වෑඩේ කරමූ සහෝ ජය වෙවා ඔබට!

  16. Web-බුවා

    තද තද bro! ඔහොම යන්. පලමු වැඩේට බොක්කෙන්ම සුභ පතනවා.
    අනික පොඩි පොඩි ඇඳුම් කෑලි තියෙනවා නම් අපේ උන් නොබලබ ඉදී. lol. 😉 😀

    ජය! 🙂

  17. ela ela meka mama baluwa

  18. හාහාපුරා කියල කරපු පලවෙනි සබ් එකට සුබපැතුම්..!
    එහෙනං ඉක්මනටම ඊළඟ ෆිල්ම් එකන් හම්බ වෙමුකෝ 🙂

  19. Sajith Anthony

    පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ,
    සබ් එකට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

  20. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  21. Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..

  22. නියමයි සහෝ. මේක පට්ට ෆිලුමක් කියල අහල තියෙනව. එහෙනම් ඔන්න අපිත් බානව. ගොඩක් පින් ඔයාට. මගෙත් ඉල්ලීමක් තියෙනව. පුලුවන්නම් Cannibal Holocaust ෆිල්ම් එකට සබ් එක දෙනවද? ඒක පරන ෆිලුමක් වුනාට සුපිරි පහරක්.ලයින් ගානත් අඩුයි

  23. Ela mcn Baiscop ekka dura gamanak yanda suba pethum

  24. Thilina weerasinghe

    Ela machan….

  25. ඉස්සෙල්ලම බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. ඔයා දිගටම උපසිරසි දෙන්න හිතන් ඉන්නවා නම් ඉතින් සුපුරුදු විදියට මම අනිත් ඔක්කොම නව උපසිරසි කරුවන්ට දෙන උපදෙස ඔයාට දෙන්නම්. මේ ගමන යද්දී ඔයාට මල් වගේම ගල් මුල් පවා වදින්න පුළුවන්. ඒක හින්ද ඉවසීමෙන් මේ පටන්ගත්ත ගමන යන්න. පුළුවන් නම් ඔයාටම අවේනික ආකාරයේ චිත්‍රපට උපසිරසි කරණයට යොදා ගන්න එතකොට ඔයාටම වෙන්වූ රසිකයින් පිරිසක් හදාගන්න පුළුවන් වේවි.

    අවසාන වශයෙන් මේ පටන් ගත්ත ගමන දිගටම යන්න අවශ්‍ය වෙලාව සහ ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    බුදු සරණයි …

  26. supiri film ekak. digatama sub dendooo

  27. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  28. Welcome to the baiscope mchan
    Keep it up

  29. niyamai digatama sub denna…good lk

  30. හසිත මධුෂාන්

    පලමු උපසිරැසි කරනයට සුබ පැතුම්.
    සබ් එකටත් බොහොම ස්තූතියි.
    දිගටම සබ් කරමු.

  31. Sohan jayasooriya

    Niyamai saho palamu sub ekata suba pethum.thanku sub ekata..digatama sub demu..jaya weva!

error: Alert: Content is protected !!