The School of Rock (2003) | රොක් පාසල [සිංහල උපසිරැසි සමඟ]
මේක මගේ පලවෙනි සබ් එක. මේක නියම ඇමෙරිකන් කොමඩියක්. මම 5 පාරක් විතර බැලුවා. IMDb එකේ 7.0 කට රේට් වෙලා තියෙනවා.මේක ටයිප් කරන්න මට දවස් 7 ක් විතර ගියා පේලි 1585 ක් විතර තියෙනවා. හෙනම කට්ටක් කැවේ. එත් ඉවර උනාම මාර ෆිට්. සබ් චෙක් කරන්න 3 පාරක් විතර ෆිල්ම් ඒක බැලුවා. මේක බලා අඩුපාඩු තියෙනවනම් කොමෙන්ට්ස් දන්න.
කතාව මෙහෙමයි
ඩුවී ෆින් කියන්නේ රොක් ගායකයෙක්. ගිටාර් වාදකයෙක් එයාම සෙට් කරගත්ත රොක් බෑන්ඩ් එකක. බෑන්ඩ් ඒක එච්චර ප්රසිද්ද එකක් නෙවෙයි. පොඩි පොඩි ක්ලබ් වල තමයි සෙල්ලම් කලේ. ඩුවී ෆින් ටිකක් අහංකාරයි.ස්ටේජ් එකට නැග්ගම ඕනිවට වඩා විහිළු වැඩ කරන්නවා. බෑන්ඩ් එකේ අනිත් අයට මේක දිරවන්නේ නැහැ. ඊලග දවසේ බෑන්ඩ් එකේ අනිත් අය එකඟ වෙලා මෙයාව බෑන්ඩ් එකෙන් අයින් කරනවා. ඩුවිගේ කීකරු කාමර සගයා නෙඩ් ස්නේබ්ලි තමා දෙන්නගෙම කාමර කුලිය ගෙවන්නේ. එත් නෙඩ්ගේ යාලු ගැහැණු ළමයාගේ කීමට එයා ඩුවිට කියනවාකාමර කුලියයි ණයයි ගෙවන්න කියලා.
නෙඩ් කියන්නේ ආදේශක ගුරුවරයෙක්. පාසැල් වල කෙටිකාලීන අබෑර්තු පුරවන ඒක තමයි එයාගේ ජොබ් ඒක. එයත් ස්ථිර ගුරු රැකියාවක් හොය හොයා ඉන්නේ. දවසක් නෙඩ් නැති වෙලාවේ එයාට ස්කෝලෙකින් කෝල් එකක් එනවා තාවකාලික ජොබ් එකකට. ඩුවී තමයි අන්ස්වර් කරන්නේ. විස්තර අහගන්න එයා නෙඩ් විදියට පාසලේ රැකියාවට යනවා.එකේ ළමයිගේ මියුසික් පංතිය වෙලාවේ ඩුවි දකිනවා එයාලා හොදට ගිටාර් ගහනවා පියානෝ ගහනවා. මේක දැකපු මෙයාට හොද අදහසක් එනවා. මෙයා පංතියේ ලමයි සෙට් කරගෙන හැමෝටම හොරෙන් රොක් බෑන්ඩ් එකක් හදනවා. එකට දාන නම තමයි ‘ස්කූල් ඔෆ් රොක්’ ඒක වේලාවකදී මෙයා විදුහල්පතිටත් අහුවෙන්න යනවා. මෙයාගේ ප්ලෑන් ඒක බැටල් ඔෆ් ද බෑන්ඩ් කියන තරගෙට ඉදිරිපත් වෙලා දෙන තෑගි මුදල දිනා ගන්න. තරගෙට යන්න ඔක්කොම සෙට් කරගෙන තියෙද්දී ඊට කලින් දවසේ එයට සිද්දවෙනවා පාසෙලේ තියෙන දෙමවුපිය හමුවකට ඉදිරිපත් කිරීමක් කරන්න. උගන්නන්න දන්නේ නැතුව මොන ඉදිරිපත් කිරීමක්ද? ඉතින් මොකද වෙන්නේ බෑන්ඩ් එකත් එක්ක තරගෙට යන්න පුළුවන් වෙයිද කියලා ෆිල්ම් ඒක බලලම තීරණය කරන්න.
1913 downloads
thanks
ela patta maxxa supiri
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks bro.
කෝ බොල මගෙ කමෙන්ට් එක…?
ඒ හැලිලද කොහෙද.පළවෙනි එකට සුභ පැතුම් අචින්තයෝ.ජයවේවා.බොහෝ…………………………………………………….ම ස්තූතියි…!
මේකට කලින් කමෙන්ට් එක දාද්දිම කනෙක්ෂන් එකට කෙල වුනා.අද තමයි ආයෙත් වෙලාවක් ලැබුනෙ.පළවෙනි එකට ඔන්න මගෙන් සුභ පැතුම් අචින්තයො.කොමඩියක් නිසා බලන්නම ඕනි.ජයවේවා.බොහෝ………………………………………………………………ම ස්තූතියි…!
බොහොම ස්තුතියි
good work dear.
කමෙන්ට්ස් දාපු, සුබපතපු, තැන්ක්ස් කරපු සබ් ඒක DL කරපු හැමෝටම තැන්ක්ස්. ඔයාලගේ කමෙන්ට්ස් දැක්කම මාරම හැපී. මන් ලඟ තව පට්ටම ෆිල්ම් එකක් තියෙනවා. එකත් මම සබ් හදලා දැන්නම් අනිවා. හැමෝටම ජය වේවා.
කමෙන්ට්ස් දාපු, සුබ පතපු සබ ඒක DL කරපු හැමෝටම තැන්ක්ස්. මගේ ලග තව ෆිල්ම් එකක් තියෙනවා එකත් පට්ට කොමඩියක්. අනිවා මම එකත් සබ් හදලා දාන්නම්. ජය වේවා.
thankz a lot bro..
thanks..
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
අචින්ත සහෝ නියමයි හොදේ!
සබ් එක ගැන නෙමෙයි කිව්වේ…
ෆිල්ම් එක ගැන නෙමෙයි කිව්වේ…
ඔයාගේ ක්රමය ගැනයි කිව්වේ 😉
හරි වැරදි බලන්න 5 පාරක්! 5 පාරක් චෙක් කළා! උපරිමයි සහෝ…
මට විශ්වාසයි වැරදි නැතුව ඇති! හදිස්සියයි තරගයයි නැතුව හරියට දෙයක් කරන්න උත්සාහ ගන්න එකට මම හරිම කැමති! දිගටම ඒ විදිහට දෙන්න.
හැකි උපරිම වේගයකින් වගේම හැකි උපරිම නිවැරදිතාවයෙන් දෙන දේ දෙන්න! ජය!
පළමු උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න,ජයවේවා.
එල
පලමු එකට ජය
කොමඩි නම් අනිවා බලනවා
සබට තුති
ඔබට ජය….
මේක මම Star Movie චැනල් එකේ යද්දි
එක පාරක් බලල තියෙනවා.
සිරාවටම පස්ට ආතල් කතාව.
අචින්තට සුභ පැතුම්.
තවත් සබ් දාමු එහෙනම්.
ස්තූතියි.
ආයෙත් බලන්න හිතෙනවා හිතෙනවා වගේ.
ජයවේවා!!
තවත් අලුත් කොල්ලෙක් සාදරයෙන් ආදරයෙන් පිලිගන්නවා !
බොහොම පින් එහෙනම් 2 කත් ඉක්මනට දෙමු යාළුවා
පට්ට ජය වේවා!
all the best
mn meka balala thiyenwa…niymai saho….patta kathawak…suba pathum 1weni sub ekata
welcome beo
5 පාරක් බලන්න නම් නියම කතාවක් වෙන්න ඕනේ,පළමු නිර්මාණයට සුබ පතන ගමන්ම ඔන්න මන් මේක ගන්නවා,thanks
පලමු සබට සුභ පැතුම්
තව එකකට සබක් දෙමු
මේක පට්ටම ෆිල්ම් එකක් ඉස්සර බැලුවා දැන් සබ් එක්ක ආයේ බලන්න ඕනේ ජය වේවා පළමු වැඩේට
aluth sahota welcome onna thawath awa bassamu 😀
thanks machan
ela aluth kollek digtama ahenm subs denna onna
1st wadeyta suba pathum!