Tuesday , October 20 2020
Breaking News

The Secret Life of Pets (2016) With Sinhala Subtitles | මිතුරුකම [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 21 votes.
Please wait...

The Secret Life of Pets (2016)

මේ අවුරුද්ද ඇනිමේෂන් ෆිල්ම් වලට විශේෂ අවුරුද්දක්.කවුරු කවුරුත් මග බලාන හිටිය විශේශ පිල්ම් ගොඩාරියක් මේ අවූරුද්දේ ආවා. සූටෝපියාගෙන් පටන් අරන් ඇන්ග්‍රි බර්ඩ්ස්, ෆයින්ඩින්ග් ඩෝරි, අයිස් ඒජ් 5 වගේම ඔන්න මේක සීක්‍රට් ලයිෆ් ඔෆ් පෙට්ස්. මේක හදල තියන්නෙත් මිනියන්ස් හදපු අයමයි.මේකටත් IMDB එක 6.8ක් වගේ හොඳ අගයක් අරන් තියනවා.2016 ජූනි 8 release කරපු මේ ඇනිමේෂන් එකෙන් මේ වෙද්දී ඇමරිකානු ඩොලර් මිලියන 724.9ක ආදායමක් උපයාගෙන තියනවා.මේකේ English සබ් ඒක ඇවිල්ලා තිබුනෙත් නෑ. එනකන් ඉන්න බැරුව අපේ හසා අයියා ටයිම් ලයින් හදල සබ් එකක් එව්වා. ඒක අරන් දවස් දෙකෙන් දෙන්න පුළුවන් වුනා. ඇනිමේෂන් වලින් එනකන් බලන් හිටපු හා ආසාවෙන් බලපු ඇනිමේෂන් එකක් තමයි මේක. මේ ෆිල්ම් එක බාරගන්න කියල අදහස දැම්ම මයුරට ස්තුති කරන්න ඕනේ. ඉදල හිටලා මට හොඳක් කරාමද කොහෙද 😛

ඒ ගැන කිව්වා ඇති. මන් කතාව කියන්නම්කො එහෙනම්.

කේටි කියන්නේ නිව්යෝර්ක් වල තනියෙන් ජීවත් වෙන කෙල්ලෙක්.තනියෙන් කිව්වට එයාට ලස්සන බල්ලෙකුත් ඉන්නවා. ඒ තමයි මැක්ස්. මැක්ස්ගේ මුළු ලෝකෙම කේටි. කේටිත් මැක්ස්ට ගොඩක් ආදරෙයි. මෙහෙම ඉද්දි මේ දෙන්න අතරට තව කෙනෙක් එනවා. ඒ තමයි ඩූක්.ඇත්තටම කේටි තමයි එයාව එක්කගන එන්නේ. බලුකොටුවේ හිරකරගෙන ඉන්නවා දැකලා.ආයේ අහන්න දෙයක් නෑනේ ආදරේ බෙදෙනවානේ.මැක්ස්ට මේක කටු අනින්නා වගේ. ඩූක් මැක්ස් දෙන්නා එකිනෙකා තරහයි.ඔහොම ඉද්දි මැක්ස්ගෙයි ඩූක්ගෙයි වෛරයේ පලිගැනීමක් නිසා ඒ දෙන්නටම ගෙදර මග ඇරෙනවා.එයාලව අතරමන් වෙනවා. ඔන්න ඔතනින් තමයි ඇත්තටම කතාව පටන්ගන්නේ.මෙයාලව පාතාලේකටත් අහුවෙනවා. පාතාලේ ලොක්කා බටු ඇටයක් තරම්වත් උස නැති හා පැටියෙක් 😀 .එත් කතාවයි හැසිරීමයි සිංහයා වගේ.ආශ්‍රේ කරන්නෙත් එසේ මෙසේ අයව නෙවෙයි.එයා මිනිස්සුන්ට විරුද්ධව සටන්කරන කෙනෙක්.මිනිස්සුන්ගෙන් බැට කාපු සත්තු එකතුකරගෙනයි එයා පාතාලේ හදාගෙන තියන්නේ.ආයේ ඉතින් මෙච්චර කියලත් මේක බලනවද නැද්ද කියල හිත හිතනම් ඉන්නේ මඩු වලිගෙන් ගැහුවත් මදි :/ . අපි ගියා එහෙනම්.

සුබ දවසක් හැමෝටම! 🙂
Blu-Ray පිටපතට යාවත්කාලීන කරන ලදී.

Scooby-Doo! Stage Fright (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link.

The.Secret.Life.of.Pets.2016.720p.BluRay.H264.AAC-RARBG

The.Secret.Life.of.Pets.2016.720p.BluRay.x264.ShAaNiG

The.Secret.Life.of.Pets.2016.720p.BRRip.x264-MkvCage

The.Secret.Life.of.Pets.2016.720p.BRRip.x264.AAC-ETRG

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

ස්ටේට් ඔෆ් සීජ්: 26/11 [S01 : E05] Sinhala Subtitles | අජ්මල්ගේ ලෝකය.. [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මේ State Of Siege 26-11 වෙබ් කතා මාලාවේ උපසිරැසි ගැන්වීම් …

Leave a Reply

Your email address will not be published.

100 comments

  1. Thank you so much…!

  2. sub ekata sthuthiyi jaya wewa !!

  3. Thanks for the subtitle !

  4. Thanks sis !!

  5. බොහොම ස්තුතියි උපසිරසට

  6. RavindraRishantha

    thanx sis …………

  7. Thanks sis

  8. ජයෙන් ජයම වේවා.. එකෙන්ම..!!

  9. කිසිම කරදරයකින් තොරව ඩවුන්ලෝඩ් කරල බලන අප සැමගේ අප සැමගේ ස්තූතිය පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට සහ ඒ සදහා සහයෝගය ලබාදුන් බයිස්කෝප් උපසිරැසි සොයුරන්ට හිමිවිය යුතුය. ජයවේවා

  10. Thanks godak lassanai

  11. sub ekt thanks sis!!

  12. Sub වලට බොහොම ස්තුතියි

  13. °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සිස්.°°°°°°°° °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°° Good Luck. Keep Subtitling 🙂 Elzzzzzzzzzzzz..

  14. Thank you soo much….

  15. Thanks !!!!!!!!!!!!!!

  16. Tharindu kulasooriya

    නියමයී එල ස්තූතිය

  17. Thank you sis
    Keep it up

  18. Thanks and all the best..!! 🙂

  19. බොහොම ස්තුතියි අක්කේ sub එකට!

  20. bohoma sthuthie sahodaree obalage kalaya shramaya weya karagena apage sathuta vinodaya pinisa mema films tv serieses walata sinhala upasirasi laba dima pilibandawa! aththatama oyalage me upasirasi hinda thamai api mechchara films balanneth. oyalage sewaya koi tharamda kiyla kiyanna wachana na. samaja sathkarayak me.. obalata jaya!

  21. සචිත් ලක්ෂාන්(සචී)

    දැන් තමා Blu ray කොපියත් එක්ක ෆිලුම බලන්නෙ
    සබ් එකට ස්තුති වේවා පූර්ණි අක්කේ

  22. thnaksss broo

  23. Thank You …………..

  24. උපසිරැසියට බොහෝම ස්තුතියි

  25. බොහෝම ස්තූතියි උපසිරැසියට

  26. ප්‍රදීප්

    තුති

  27. මධුකප්‍රිය පෙරේරා

    ඔන්න එහෙනම් අපිත් ගත්තා සබ..
    කාලෙකින් පුර්නිගේ සබක් බැලුවෙත් නැහැ නොවෑ..
    බොහොම තැන්කු වේවා කිව්වා එහෙනම්..

  28. Wow thz bluray apdet ekata hituwa na macchara ikkmanata labai ki apdet eka sthuthi oyalata

  29. උපසිරැසියට බොහෝම ස්තුතියි …. 😀

  30. Bluray apdet please

  31. ස්තූතියි උපසිරැසියට.

  32. උපසිරැසියට බොහොම ස්තූතියි සිස්……..

  33. bohoma sthuthiy honde…..

  34. තෑන්ක්ස් සිස් සබ් එකට,. මේ බාගන්නවා,.

  35. එනකල් මග බලන් හිටියෙ

  36. මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය.

    “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

  37. thx broo

  38. Thanks…

  39. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  40. rakitha ranathunga

    thanks sis…
    digatama sub denna…

  41. Charitha Niroshana Abeynayaka

    එනකං තමා බලං ඉඳියෙ. ස්තූතියි හොඳේ

  42. Miyuru Bhashitha

    thanks akkiyo.Finding Dory ekatath sub eka denna puluwanda?

  43. තිළිණ

    එනකල් මග බලන් හිටියෙ… ස්තුති වේවා….

  44. Thanx ladiki… 🙂 🙂

  45. Shashika Madumali

    Ice age 5 sub eka danne kawadda?

  46. Sub ekata thanx sahodari

  47. filmවල වන්සේ හොයන එකෙක්

    සබට ජයවේවා හොදේ කෙල්ලේ..! ආ අමතක වුණා දැන් පිසාච කෙල්ලෙක් නොවැ..!
    අපි ඉතිං BR තමා. BR 9RF encode එහෙකින්ම බලන්න ඕනා, හා හා ලොකු කතා ඕන නෑ,
    පරිස්සමින් ඉන්න, ඔය වැඩිය පිසාචයෝ ඉන්න film පස්සේ පන්නන්න එපා, ඔය අසංක සහෝ කිව්ව පලියට,
    එහෙනම් ජයවේවා හැමෝටම අපි ගියා..!

  48. ස්තුතියි සහෝදරි, ඇනිමේෂන් පස්සේ එළවුවේ නැතත් ගෙදරින් බේරෙන්න ඉඳල හිටලා බලනවා එකක්. මොකද බිරින්දෑ ගෙන් බේරෙන්නත් එපායැ. සත්තුයි , යක්කුයි එක්ක ඉන්නවා කියල නිතරම බර බරේනේ. ඉතින් මේක මේ සතියට දෙතුන්දෙනා එක්ක බලන්න තොර ගන්නවා.

    • පුර්ණිමා

      අයියා බැඳලද ඒ කියන්නේ?

      • බැඳලා, ගැටගහල, ඉබ්බොත් දාල ඉවරයි. මගේ චුටි දෝනියැන්දට මාස දහයත් සම්පුර්ණ උනා පෙරහිදා. වයස 36 කියන්නේ ඉතින් අයියා උනත් අන්කල් වයසනේ.

      • මොනාද බං මේ අහන්නේ, මේ මනුස්සයා කියනවා බිරින්දෑගෙන් බේරෙන්න ෆිලුම පවුලේ සැට් එකත් එක්ක බලන්න ඕන කියලා, මේ කෙල්ල ඉඳන් අහනවා බැඳලද කියලා, අනේ මංදා අද කාලේ හැදෙන කෙල්ලෝ නම්, කවදා මේවා තේරුම් ගනීද කියලා,

  49. Good Work…!!! Sis..
    Thank You very much…

  50. nishadi wickrama

    tnx dr

  51. enkan balan hitiye
    thanx

  52. ධනුෂ්ක සම්පත්

    අපි වගේ පොඩි ඈයන්ට මේ වගේ ෆිලුමක් අවහම ඉතින්න්න්න්න්……………

    thanks හොදේ

  53. niayamai…thanks PURNIMA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  54. good work, thank for sub

  55. Million Dollar Baby (2004) Movie eke sub denna

  56. අයෙමත් great එකක් දිල ඉතින් කොමෙන්ටුවක් නොදා කොහොමද .. ස්තුතියි උපසිරැසි ගැන්නුවට .. බ්ලුරෙ අපුම ගන්නව තැනක්ස් යු

  57. thanks for sub sis
    where is ice age collision course (2016)
    48B5A2439E337A5808CC1945A9DC31A658DE3EB1

  58. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

  59. elama sahi thanks

  60. Sudeera Wijenayake

    patta patta kolloooo
    enakam balagana hitiye bn

    • පුර්ණිමා

      කිලින් විත් කයින්ඩ්නස්

      • Sudeera Wijenayake

        anee sorry Akkiyoo

      • මොකක්ද ඕකේ තේරුම, දන්නවනේ ඉතිං අපි ඉතිං කඩ්ඩ මොට්ට බුවාලානේ, කියන එකක් පට්ට මුවහත් සිංහලෙන් ඇද බාපල්ලකෝ බංලා..! අපිටත් දැන ගන්න, මට හිතෙන්නේ ඔය කියලා තියෙන්නේ, “මරණය කරුණාවන්තයි.” එහෙමද ආ?

        මොකවුනත් සබට තුති හොඳේ..!

    • Kolla? 🙁

  61. Udara Damith B\K

    උපසිරසට තැන්ක්ස්’
    සුබ උදෑසනක්

  62. වාව් පූර්ණි මගෙ නමත් මෙන්සොන් කරලා… මේ සතුටට මම මාසයක් යනකන් නාන්නෙ නෑ

  63. ස්තුතියි සබ් එකට.cowboy bebop anime series එකට සබ් දෙන්න පුළුවන්ද
    එක episode එකක ප්ලේ ටයිම් එක 24min වගේ.ඔක්කොම episodes 26
    torrent sites වල seeds දැනට නම් හොද තත්වයක තියනවා.

  64. එල පට්ට පදිරි…. ගින්දර…………….
    Thanks, සහෝදරී..!!!
    **ජය**
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු……

  65. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි…….

  66. Meedum Deminda

    තෑන්ක්ස් සහෝ..

  67. Thanks Very Much…
    මේකත් මම ඉල්ලපු ෆිල්ම් එකක්
    තව තවත් සබ් කිරීමට ශක්තිය ලැබේවා…!

  68. downld karagena balagena hitiya sub denakan…….thanx sis sub ekata

  69. tnx sohouriya..gud luck..keep going

  70. Tnx sub ekata.
    Dragon ball cartoon series eke sub danna puluvanda.

  71. Thanks sis

  72. Sub ekata thanks sis

  73. ඔන්න බෑවෝ.. ජය වේවා සබ් එකට මේකට සබ් දෙනකල් බලාගෙන හිටියේ.. ජය වේවා..

  74. උපසිරසට ස්තුතියි සහෝ…
    නැවත උපසිරසකින් හමුවෙමු…

  75. මාලින්ද

    හම්බේ. එල එල.

  76. BR පිටපත ආවාම update පාරක් දෙමු සහේලි..!

  77. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.

  78. sub ta tanxxxxxxxxxxxxxxxxxx nagoooooooooooooooooo

  79. ela ela niyamai enakan hitiye

error: Alert: Content is protected !!