Friday , December 4 2020
Breaking News

The Shannara Chronicles [S02 : E07] Episode Sinhala Subtitles | ඉන්ද්‍රජාලික ස්වාමියාගේ පුනරාගමනය! [කතාංගගේ සිංහල උපසිරැසි]

Rating: 9.2/10. From 29 votes.
Please wait...

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් අරගෙන ආවා ශනාරා ක්‍රෝනිකල් 7වෙනි කොටස..අදනම් ආව දවසෙම රෑ 7.30 වෙද්දී වැඩේ අහවරක් කරගන්න පුළුවන් උනා. හරි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නේ කියලා.

ගිය සතියේ පැරනොර්වලදී බැන්ඩන් කොහොමහරි විල්වත් පරද්දලා ඇලනොන්ටත් ඉන්ද්‍රජාලික ස්වාමියාගේ අසිපතෙන් හානි කරලා පලා යන්න සමත් උනා. අපි දැක්කා ඒ නිසාම ඇලනොන්ව සිහි නැතුව ඇදගෙන වැටෙනවා. ඒ වගේම තමයි ඉන්ද්‍රජාලික ස්වාමියව මරන්න තිබ්බ එකම බලගතු අවිය වෙච්චි ශනාරා අසිපතත් කෑලිවලට කැඩිලා ගියා. ඒවගේම ලියා රාජ්‍යයේ සිද්ද උනේ හරිම අවාසනාවන්ත දෙයක්නේ.

ටැම්ලින් රැජිණගේ ආඥාව අනුව ජෙනරල් රීගාව මරන්න ගිය ජැක්ස්ට ඒක කරගන්න බැරිවෙනවා. ඒ නිසාම රීගාගේ පලිගැනීම වශයෙන් ඇන්ඩර්ට මැරෙන්න සිද්ද උනා දකින්න ඇතිනේ. ඒ කියන්නේ දැන් ආර්බලෝන් අනාතයි. හිටිය අන්තිම රජාත් ඉවරයි. ඉතින් කොහොමහරි රීගා සමස්ත ලියා රාජධානියම අල්ලගන්නවා. ටැම්ලින් රැජිණ අහු වුනත් ලිරියා ඉරේට්‍රියාත් එක්ක බේරිලා පණගන්නවා.

අද අපිට දැනගන්න පුළුවන් වෙනවා පළමු සමයේදී ඇලනොන්ගේ ගුරුවරයා උන බ්‍රේමන් සදහන් කළ අනාගත පූජකවරයා කවරෙක්ද කියලා. ඇලනොන් හිතුවේ ඒ බැන්ඩන් කියලනේ. ඒත් දැන් ඒ බැන්ඩන් වෙන්න බෑ කියලා හොදටම පැහැදිලියි. ඔය අතරේ අද බැන්ඩන් හාදයා ඉන්ද්‍රජාලික ස්වාමියාට යලි ජිවය දෙනවා ඔන්න.

හරි එහෙමනම්. මේ ඇති. මා මෙතෙකින් සමුගන්නවා. ඊලග කොටහත් ඉක්මනටම කොටාගෙන එන්න බලන්නම්. එහෙමනම් යමින්ගමන් කමෙන්ටුවක් කාරිය කොටාගෙන යන්ටලා..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

අ සිම්පල් මර්ඩර් [S01 : E06] Sinhala Subtitles | පැනයාම [සිංහල උපසිරසි සමඟ]

Sony Liv ඔස්සේ පසුගියදා විකාශය ආරම්භ වුනු අලුත්ම වෙබ් කතාමාලාව තමයි මේ A Simple Murder …

Leave a Reply

Your email address will not be published.

38 comments

  1. Thanxx bro………………….

  2. Thanks

  3. බොහොම ස්තුතිය

  4. Lasitha madusanka

    Thanz

  5. Meke anith epii dekath sinhla sub damu thanks

  6. thanks saho!!!

  7. Sub ekata thanx

  8. උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා…!!!!

  9. Thanks for sub

  10. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  11. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. pattta suppaq balan hiytiye

  13. sub ekata thanks saho.. jaya wewa!!

  14. නිපුන් සචින්ද

    thanx mcn sub ekata …
    seal team tv series ekata puluwan nam sub ekka dapan ko

  15. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. lahiru sandaruwan

    thank you so much aiye

  17. Udara Damith B/K

    ඔක්කොම අදම දීලානේ
    සෙට් එකක්ම තීනෙව බලන්ඩ කියන්ඩ
    එල
    23165749641

  18. thanks sub ekata, patta saho, jaya wewa…..

  19. ස්තූතියි …

  20. Sub ekt tnx bro elama

  21. Jaya jaya jaya

  22. meke ep08 awillanee.ekatat ikmanin sub eka denna saho.jaya wewaa…

  23. Dinuka Jayasekara

    ඊලග කොටසත් ඉක්මනටම ඕනි….තෑන්ක්ස් සහෝ

  24. Thanks machan…….jayawewa…….!

  25. thnks saho sub walata.digatama demu,jayawewa

  26. උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා!..

  27. දනුවා

    thanks bro..

  28. nirodha uthpala

    Thx maduwa bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …. 8 kotahen ikmanata hambavemu

  29. උපසිරැසියට ස්තූතියි සහෝ.

  30. sub akata thanks…

  31. උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ.

  32. Hamme anakan agili gana gana hitiye.sabata bohoma thanks kollo

error: Alert: Content is protected !!