Friday , December 4 2020
Breaking News

The Shannara Chronicles [S02 : E09] Sinhala Subtitles | අදුරට නතුවීම [කතාංගගේ සිංහල උපසිරැසි]

Rating: 9.0/10. From 44 votes.
Please wait...

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙනම් ගෙනාවා ශනාරා ක්‍රෝනිකල් නවවැනි කොටස. ආව දවසෙම රෑ 8.45 වෙද්දි කොටාගත්තා. හරි එහෙමනම් බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා..

ගිය සතියෙ අපි දැක්කනේ සිව්දේශයට ලොකු වදයක් වෙලා තිබ්බ ක්‍රිම්සන්ලගෙ නායකයා රීගාව ඉන්ද්‍රජාලික ස්වාමියා සිය අතින්ම මරලා දැම්මා.. ඒ වගෙම විල්ටත් ඇහැකි උනා එල්ක්‍රිස් වෙත ගිහින් ශනාරා අසිපත යළි පිළිසකර කරගෙන එන්න.. 
අද කොටස ගැන කිව්වොත් මැරෙන්න ගිය ඇලනොන් ,මෙරිත් දෙන්නව ජැක්ස් සහ ස්ලාන්ටර් මුදාගන්නවා.. ඒ වගේම ඉන්ද්‍රජාලික ස්වාමියා විසින් අද තමන්ට හිටිය සේවකයා වෙන බැන්ඩන්වත් මරලා දානවා.. ඊළගට ගත්තහම ඉරෙට්‍රියා .. විල් දැක්කා වගේම ඉරේට්‍රියා මුලුමනින්ම අන්ධකාරයට නතුවෙන පාටක් තමයි පේන්න තියෙන්නෙ..
ආ.. ඔන්න අද ඉන්ද්‍රජාලික ස්වාමියා සහ පූජකයන් අතර සටනක් එහෙමත් යනවා.. විල් සහ ඉන්ද්‍රජාලික ස්වාමියා දෙන්නනම් තවම මූණට මූණ හම්බවුනේනම් නෑ ඉතින්.. 
එහෙමනම් පුලුවන් ඉක්මනට ඊළග කොටහත් දෙන්න බලන්නම්.. පොඩ්ඩක් පමා උනොත් ඉවසීමෙන් ඉන්න කියලා ඉල්ලා සිටිනවා.. ඔබ සැමට ජය..

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Banshee [S04 : E01] Sinhala Subtitles | හැමදේම වෙනස් වෙලා [සිංහල උපසිරසි සමඟ] (18+)

කොහොම හරි බැන්ෂී අන්තිම සීසන් එකටත් අපි ආවා. කලින් සීසන් තුන එක දිගට දුන්නා වගේම …

Leave a Reply

Your email address will not be published.

42 comments

  1. Thanx bro……………..

  2. Sub එක නෑ.S1 E9 සබ් එක තියෙන්නෙ extract කලාම

  3. tnk u soo much

  4. Thanks

  5. Lasitha madusanka

    Thanks mcho

  6. sub ekata thanks saho.. jaya wewa!!

  7. උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා…!!!!

  8. බොහොම ස්තුතියි සහෝ …

  9. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. නියමයි…සබ් එකට තැන්ක්ස්….
    සුපිරි කතාවක් මේක….

  11. thanks for the subtitles
    waited for this
    congratulations bro

  12. lahiru sandaruwan

    thank you so much aiye

  13. Udara Damith B/K

    ok
    the-shannara-chronicles ට
    උප සිරැසියට බොහෝම ස්තූතියි

  14. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  15. එල බ්‍රෝ.. 10 වෙනි එපියෙ සබ් එකත් අදම දියෝ…

  16. Ty malli….Gdk Pin.

  17. ස්තුතියි සහො..10ත් ඉක්මනට ඕනි..e05 sub eka nane මචං..

  18. bohoma sthuthi saho…

  19. උදයංග සම්පත්

    Thanks Bro.. Awasana 1th ikmanata one.. 😀

  20. උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා..

    අන්තිම එකත් විජහට දෙන්න ඈ..

  21. Thanks bro…….jayawewa…….!

  22. nirodha uthpala

    Maduwa thx for sub bro … supurudu speed eaken na vatath vedikave. …thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .. ace cross over eaka nam velavata deyan bro ..

  23. Elzzzzzz

  24. thnks bro sub walata.digatama demu.jaya wewa.

  25. Sub ekata thanx

  26. ස්තූතියි මචෝ
    එලම

  27. මේක දෙනකල් තමයි බලන් හිටියේ
    ස්තූතියි

  28. සබට තෑන්ක්ස් සහෝ
    #ජය

  29. සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
    10 වෙනි (අවසාන) කොටසෙන් හමු වෙමු
    පුලුවන් ඉක්මනට දෙන්න සහෝ

  30. දනුවා

    thnnks for sub..

  31. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  32. එල මචන්…තැන්කූ…අන්තිම එකත් ඉක්මනට දාපන් කොල්ලෝ…ජය වේවා..

  33. SULAKSHANA MIHIRANGA

    Thank for sub

  34. Sub ekata tnx bro… elama… seson 2 ekath iwarai ehenm…

error: Alert: Content is protected !!