Tuesday , September 29 2020
Breaking News

The Spiderwick Chronicles (2008) | කැමතිද අරුම පුදුම ලෝකයක් ගැන දැනගන්න? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.4/10. From 5 votes.
Please wait...

The Spiderwick Chronicles (2008)

මෙන්න මගේ 7 වන උපසිරැස යෙදිම. මේ පාරත් මම ඔයාලට ගෙනවේ ටිකක් පරණ එකක්. Mark Waters අධ්‍යක්ෂණය කල 2008 නිකුත් වු The Spiderwick Chronicles චිත්‍රපටයයි. මෙහි ප්‍රධාන චරිත රඟදක්වන්නේ අපි කවුරුත් දන්න Arthur කතා මාලාවේ Arthur ගේ චරිතයට පණපොවන Freddie Highmore කියන ළමා නලූවායි මොහු මේකේ ද්විත්ව චරිතයකට රඟපානවා. Jared Grace සහ Simon Grace යන නමින්.

අපෙ උදා සහෝ මේක ගැන කලින් ලිපියක් ලියල තිබුනා. මේ තියෙන්නෙ ඒක.

හෝ හෝ! මේ ලෝකේ හැංගුණු දේ බොහෝමයි. සමහරු ඒ දේවල් එළිකරගන්න මහන්සි වෙනවා. සමහරු දිනනවා, සමහරු පරදිනවා. තවත් සමහරු එළිකරගන්න දේවල් ලෝකෙට එළිදරව් නොවී ආයෙම හැංගිලා යනවා. ඒ දේවල් ගැන බොහොම කලාතුරකින් අහන්න දකින්න ලැබෙනවා. ආතර් ස්පයිඩර්වික් කියන්නෙ ඒ වගේ මහ අරුම පුදුම දෙයක් එළිදරව් කරගත්ත කෙනෙක්. එයා හොයා ගන්නේ මේ අපි ජීවත් වෙන ලෝකය තුළම තවත් අරුම පුදුම නොපෙනෙන ලෝකයක් පවතින බව. ඉතිං මේ රහස්යජ ලෝකය ගැන එයා පොතක් ලියනවා. මේ පොතේ තියෙන්නේ ඒ ලෝකය ගැන සියලුම විස්තර.

මේ අරුම ලෝකයේ බලවතා වෙන්නේ නපුරුම නපුරු ඕග(ර්) කෙනෙක්. [මතකනේ ඕග(ර්)ලා. ඇයි අපේ “ෂ්රෙවක්!” හැබැයි එයා හොඳ කෙනෙක්. මේකේ ඉන්නේ නපුරු කෙනෙක්.] එයා මේ පොත අයිති කර ගන්න හදන්නේ හොඳ අරමුණකින්නම් නෙවෙයි. මේ අතරේ මේ ස්පයිඩර්වික් ඉන්න නිවසට ඕග(ර්)ගේ හමුදාවෙන් එල්ල වෙන ප්රාහාරයකින් එයාව බේරගෙන තමන්ගේ ලෝකයට අරන්යන්න මේ රහස්ය් ලෝකයේ ජීවීන් කටයුතු කරනවා. ඉතිං මේ ගැන දැන ඉන්නේ එයාගේ දුව විතරයි.

කාලයත් එක්ක වැළලිලා යන මේ රහස ආයෙම එළි වෙන්නේ කාලයක් තිස්සේ අත්-ඇරල දාලා තියෙන මේ නිවසට එන පවුලේ ඉන්න දඟකාර කොලු පැටියෙකුට මේ පොත හම්බුණාට පස්සෙයි. තාමත් පොත ආරක්ෂිතව තියෙන බව දැනගන්න ඕගරයා ඒක අයිති කරගන්න උත්සාහ කරනවා. ඉතිං මේ පවුලේ අයට මේ පොත ආරක්ෂා කරගන්න පුලුවන් වෙයිද? නපුරු ඕගරයත් එක්ක හැප්පිලා ජය ගන්න හැකි වෙයිද? මේ සටනට කාගෙ කාගෙ උදව් ලැබෙයිද? ආතර් ස්පයිඩර්වික්ගේ දුවට මොකද වෙන්නේ? මේ ඔක්කොම ප්‍රශ්නවලට උත්තර තියෙන්නේ මේං මේ චිත්තරපටියේම විතරයි හොඳේ.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය උදා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

මෙම චිත්‍රපටයට IMDB රෙටින්ග් වලින් 6.6 ස්ථානයක් ලබාගෙන තියන. සුපිරිම සුපිරි බයිස්කෝප් එකක්. මේක ලියල තියන්නේ Karey Kirkpatrick නම් කතුවරයා.

එහෙනම් කතා කලා ඇති. ඔයාලත් සබ් එකත් එක්කම අරගෙන බලන්න. තවත් අලුත් එකකින් හමුවනතුරු ජයෙන් ජය…!

The Spiderwick Chronicles (2008) on IMDb

 

 

5e81f7751bd883010c658c8cb28df779cd3c4848
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉශාන් ගිහන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

80 comments

  1. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  2. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  3. රාම් රාජ්

    ස්තූතියි පොඩ්ඩන්ට ෆිලම් එකක් දුන්නාට.

  4. Thank you mchan. Patta film ekak.

  5. good post friend thanks

  6. සමාවෙන්න සහෝ අදහස් දක්වන්න පමා උනාට
    අමුතු ලෝකයක් ගැන දැනගන්ට අකමැති කවුද අප්පේ
    මෙන්න එහෙනම් ස්තූතිය
    ජය
    අටවැන්නත් අරන් එන්ට හොදේ!

  7. mudiya / මුදියා

    මෙන්න අපි වගේ පොඩි එවුන්ට නියම ෆිල්ම් එකක්.අනිව බානව මචං.සුපිරි වැඩක් ගිහාන්.ජයවේවා.බොහෝ……………………………..ම ස්තූතියි…!

  8. සංජිව

    ela niyamai mamath dan banna danma

  9. බොහොම ස්තූතියි ඉශාන් සහෝ සිංහල උපසිරැසියට. අනිවා බෑමක්. ජය෴෴ 😛 😛

  10. ස්තූතියි මචෝ.

  11. දිනුක මධුශාන්

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට! ජයවේවා!

  12. machan meka brrip valata mach venavada

  13. dimuthu තරංග ඉලුක්කුඹුර

    ලස්සන කතාවක්නේ අනිව බලනවා ,සිංහල උපසිරසියට බොහොම ස්තුතියි ,ජයවේවා.

  14. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියම ෆිල්ම් එකක් වගේ….
    අනික උදා ලියපු ලිපියකුත් තියේනම්..
    එල කොල්ලෙක් සිංහල සබ් එකත් කරලා නම්..
    ආයේ මොන කතාද…
    ජය වේවා!!!!

  15. Isuru Mahindarathna

    නියමයි මචන්. එළකිරි වගේ ලස්සන ෆිල්ම් එකක්නේ දීලා තියෙන්නේ. ඔන්න මාත් ගන්නවා. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි! පුළුවන් වෙලාවක Highmore රංගනයෙන් දායක වන “Charlie and the Chocolate Factory (2005)” චිත්‍රපටියටත් සිංහල සබ් දෙන්නකෝ.

  16. Thanks sahooo

  17. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා.
    yify-torrents.com/browse-movie
    වල හොද films තියනවා .English subtitle එක්කම .
    ඒවාටත් සිංහල උපසිරසි දාන්න පුලුවන්නම් ලොකු දෙයක් .
    ගොඩක් ස්තුතියි .

  18. “චූටී මල්ලි”

    එල එල සහෝ
    තව ගේන්න සබ්
    ඔබට ජය………..

  19. ela machan,,,, sub ekata tnqqqqqqq

  20. ඉෂාන් සහෝගෙ පින්තූරේ අද තමයි දැක්කේ.. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. මේක හරි ලස්සන කතාවක්.. ජයවේවා!

  21. තෑන්ක්ස් වේවා!

  22. නලින්

    ස්තුතියි සහෝ
    ලස්සන මුවි එකක් ගෙනවට

    ජය වේවා!

  23. jayama wewa!

  24. thawath subs denna

  25. thnxxxxxxxxxxxxxxxxxxx

  26. ජය වේවා!

  27. සුපිරි බලන්නම ඕනේ

  28. adventure mey wage katha maxxxaaa

  29. math download karanwa

  30. පට්ට මචං අනිවා බලනවා!!

  31. ela ela ela

  32. patta patta mey wage awa ela

  33. ane me film aketh sinhala sub file ikmanin dannako

  34. “”The Spiderwick Chronicles (2008)””Film එකට දාල තියෙන්නේ ENGLISH SUB. සිංහල Sub දානවද?

  35. Madushanka Gamage

    එල ෆිල්ම්ස් එකක්නේ මේවගේ ෆිල්ම්ස් දෙන 1ක අපිව පොඩිවුන්ගේ ෆිල්ම්ස් බලන්න පොළබවන කුමන්ත්‍රණයක්ද කොහෙද 😀 😛 😀 ලොල් තෑන්ක්ස් උදෝ… 🙂 🙂

  36. maxxxxxxxaaaaaaaaaaa

  37. balamu ehenam

  38. අවුලක් නෑ. හොදයි. මම බැලුවා.

  39. ළහිරු

    මෙකත් මම බලලා තියනවා මරු ෆිල්ම් එක.

  40. කාලෙකට පස්සෙ බලපු පට්ටම ෆිල්ම් 1කක් 😀

  41. කාලෙකට පස්සෙ ලමයින්ට හොඳ ෆිල්ම් එකක්
    Thanks ! 😀 😀

  42. ඕවා තමා…. නියම කික් එකක් තියන චිතුපටි….. එලකිරි එලකිරි…. ජය වේවා…..

  43. චින්තක

    ela ela..

  44. man nam meka baluwa.. patta film ekak… hamoma balanna 🙂

  45. nobalapu hamoma balanna ela thama… 😀

  46. Eල මැක්සා ෆිල්ම් එක මමත් බාගන්න දැම්මා

  47. බානවද නැද්ද කියලා බැලුවෙ..! Trailer එක බලලම බානවා.. Thank you..

  48. චින්තක

    mama oka balala thiyanawa …

  49. Onna Machan Math Bewenna Demma…

    Thanks Machan
    Jaya wewa…

  50. මෙක නම් මටම ගෙනවා වගෙ හරියට
    මෙක නම් බාන්නම වෙනවා

  51. බලමු නේද එහෙනම්. කථාව නම් ටිකක් අවුල් වගේ. කෝකටත් බාලා බලමු.

  52. පට්ටයි සහො ෆිල්ම් එක

  53. maxxza…………..

  54. Toy story 3 akata sinhala sub denna parakku wenawa wadi wage…. hoda copy akak awith dan sahenna kal wenawane… bala inna bari nisa mamanam balala damma…….

  55. my kids are allways waiting for kids movie from baiscopsinhalen. today their very happy.

    Thanks

  56. kalin balala tiyenawa but thanks 🙁

  57. ela kollekne!!! ohoma thama inna one… elama kiri!! mama asama ithin mewage ewwatane 😛 😛 😛 meeenna banawa…

  58. නියමඉ මම ඩන්මම බනව

  59. Dhanuka Pathinayake

    lassana kathavak…… thanks…….

  60. Suren n. Semage

    හොඳ ෆිල්ම් එකක් කියලා හිතනවා. ස්තූතියි මචෝ.

    කමෙන්ට් පුංචි වුනාට ගනන් ගන්න එපා. ‍මේ දවස් ටිකේ හරි අමාරුවෙන් මේ පැත්තට ඇවිත් යන්නේ. ඒකයි.

    සුභ දවසක් හැමෝටම!!!

  61. dan thamai bagena iwara une…balapu gaman thawa comment ekak dannam

  62. ela saho onna math banna damma.thanks saho

  63. එල මචන්….
    අනිවා බානවා ……. 😛

  64. මේක ලස්සන ෆිල්ම් එකක්… ආයෙත් බාගේන බලන්න ඕන.. ස්තුතියි සහෝ…

  65. නියම්යි මම මෙක බාන්න ම කියලා හිටියෙ බොහොම ස්තුතියි 😀 ජයවෙවා ඔක්කොටම

  66. mama banawaaaaaaaaaaa

  67. MAma bannamko

  68. තැන්කූ මචන්!!!!! 🙂

    ජයවේවා බයිස්කෝප්…..

    P.S – පුලුවන් එකෙක් Hul Chul(2004) සබ් හොයල දියන්කෝ…

  69. mamatha Bami Machan , Thanks

  70. elakiri machan…..adath man 1a..danma banawa…thanks machan

error: Alert: Content is protected !!