You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , November 21 2018
Breaking News
Home / All / The Strain [S01 : E10] | ආදරය හිමිවූවන්… [සිංහල උපසිරසි සමඟ]

The Strain [S01 : E10] | ආදරය හිමිවූවන්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.5/10. From 2 votes.
Please wait...

The Strain

ඔන්න එහෙනම් කථාවේ 10 වෙනි කොටසත් අරන් ආවා.ගිය පාර කථාවේ ඔයගොල්ලන්ට මතක ඇති එෆ්ගේ බිරිඳ අතුරුදහන් වෙනවා.අද කථාවෙන් බලාගන්න පුළුවන් ඇත්තටම ඇයට මොකද උණේ කියලා.ඒ වගේම හැකර්කාරිය ස්ට්‍රෙකියන් ඉදිරියේ පාපොච්චාරණය කළා තමන්ව පාමර් නැමැති කෝටිපතියා අන්තර්ජාලය අක්‍රිය කිරීම සදහා මෙහෙයවූ බවත්,පාමර් හා වැම්පයරයන් අතර ඇති සම්බන්ධයත් ගැන.මේ පිළිබදව ස්ට්‍රෙකියන් හා එෆ් කුමන පියවරක් ගනීවිද?

එහෙනම් ලබන සතියේ හමුවෙමු.ඔබට ජය!!!

The Strain (2014) on IMDb

 

 

245 MB කොපිය මෙතනින් බාගන්න

17EFF68FD6385559C61D0B41041658152D1DB634

292 MB කොපිය මෙතනින් බාගන්න

944A454FA15D96F729415E52762F307C739B73CD

1.37 GB කොපිය මෙතනින් බාගන්න

F20FD76B1DB1076C4F5E01CC41DC80DFEF7F45C0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Leave a Reply

38 comments

  1. උපසිරසියට බොහොම ස්තූතියි

  2. ‍නි‍ය‍ම‍යි ‍අ‍යි‍යේ.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප ‍සි‍රැ‍සි‍ය‍ට ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!!

  3. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  4. නියමයි ජය වේවා.. 🙂 😀

  5. බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සදුන් සහෝ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

  7. චතුරංග සුරාජ් පෙරේරා

    Thanks ban patta story eka (y)

  8. “චූටී මල්ලි”

    එල මචන්
    සබට තුති
    ඔබට ජය……

  9. thank you bro 😀 ………..! great work 😛 ………………..!

  10. thankxx shao… carry on.!

  11. නලින් පෙරේරා

    ස්තුතියි සඳුන් සහෝ!

    ජය වේවා!

  12. එල සදුන් සහෝ…දෙනකන් හිටියෙ….ජය වේවාාා…..!

  13. චන්දිම අමරසිංහ

    niyamai thaz..

  14. වරුණ රංගජිත් (වරූ)

    සබට තෑන්ක්ස්..

  15. thanks wewa mchan…


  16. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  17. Subata thuthi bro..

  18. niayamai…thanks SADUN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. thnkss sahoo..ikmantama sub eka dunnata..niyamai,,,,

  20. Ammata siri.denakan maga blan htye.

  21. sub ekata thanx aaaa

  22. අම්ම ගහයි bat එක්කෙන් ,
    මෙක දාලනෙ
    ජයවෙවා ……………

  23. අඩේ දානකන් හිටියේ….
    ජයවේවා….

error: Alert: Content is protected !!