Thursday , October 22 2020
Breaking News

The Strain [S03 : E04] with Sinhala Subtitles | දුක සතුට එකට [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The Strain S3-1

හරි ඔන්න එහෙනම් හතරත් ගෙනාව. ඔයාලගේ අදහස් වලට ගරු කරලා. බොහොම ස්තුතියි යාලුවෝ ඔක්කොටම අදහසක් දාල ගියපු. ඔයාලගේ අදහස් තමයි වටින්නේ අපිට. මොකද නැතිව මේකක් කළා කියල සල්ලි වත් වෙන දෙයක්වත් ලැබෙන නැ. සතුටක් විතරයි හම්බ වෙන්නේ. හරි එහෙනම් කතා ඇති බලලම ඉන්නකෝ. යාලුවනේ කියන්න දෙයක් තියනවා අද එන ටොරන්ට් ෆයිල් ඒක නෙමේ ඊලග දවසේ එන්නේ ඒක හින්ද සබ් එකට ගැලපෙන්න එපිය බාගන්න. එහෙනම් ජය…

The Strain on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Strain.S03E04.720p.WEB-DL.x264-FUM[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් දර්ශන (විරා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

    <<Previous Season                     All Episodes                     Next Episode>>

Check Also

Love and Monsters (2020) Sinhala Subtitles | විපරිත රාක්ෂයන් අතරින් ආදරය සොයා [සිංහල උපසිරසි සමඟ]

ආයූබෝවේවා බයිස්කෝප්වාසි හැමෝටම, මේ අවුරුද්දේ නිකුත් උන තවත් අළුත්ම, සුපිරිම චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ. …

Leave a Reply

Your email address will not be published.

16 comments

  1. බොහොම ස්තූතියි සහෝ

  2. Thnxxxxxxxxxxx

  3. Oyage mahansiyata godak sththi saho meka godak aswen balanne. Jaya wewa!!!

  4. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. patta mcn

  6. Suppa kollo godak thanks sub ekata.

  7. Thanks Bro!

  8. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. එල පට්ට පදිරි…. ගින්දර…………….
    Thanks, සහෝ..!!!
    **ජය**

  10. ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට…
    ඊලග කොටසෙන් හමු වෙමු….
    ෴෴ජය වේවා෴෴

  11. නියමයි.. නියමයි..
    සබ් එකට ස්තූතියි..
    **ජය**

  12. තෑන්ක්ස් සහෝ
    5 ත් ආපු ගමන් දාමු

  13. ස්තුතියි bro…

  14. නාලක ප්‍රසන්න

    තැන්ක්ස් බ්‍රො…………

  15. සබට තුති…. එල…………..

  16. සබට තෑන්ක්ස් බෙුා්……

error: Alert: Content is protected !!