Tuesday , October 27 2020
Breaking News

The Strain [S03 : E06] with Sinhala Subtitles | පහර පිට පහර [සිංහල උපසිරසි සමඟ]

Rating: 5.5/10. From 2 votes.
Please wait...

The Strain S3-2

හරි එහෙනම් ඔන්න 6වෙනි කොටසත් ගෙනාව. හරි යාලුවනේ මුලින්ම කියන්න. අදහස් වලට ස්තුතියි යාලුවනේ. වැඩිය කියන නෑ මේක හොද කොටසක්. බලලම කියන්න. තව තියෙන්නේ කොටස් හතරයි. හරි එහෙනම් කියෙව්වා ඇති බලල අදහසක් දාගෙන යන්න. ජය.

The Strain on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Strain.S03E06.720p.WEB-DL.x264-FUM[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් දර්ශන (විරා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

    <<Previous Episode                     All Episodes                     Next Episode>>

Check Also

The X-Files [S09 : E02] Sinhala Subtitle | කවුරු විශ්වාස කරන්නද? [සිංහල උපසිරැසි සමඟ]

The X-Files කතා මාලාවේ නවවෙනි කතා සමයේ දෙවන කතාංගයයි මේ. මේකත් පසුගිය කොටසටම සම්බන්ධයි. පසුගිය …

Leave a Reply

Your email address will not be published.

13 comments

  1. ගොඩක් ස්තුතියි

  2. Thnxxxxxxxxx

  3. නියමයි…සබ් එකට තැන්ක්ස්..

  4. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. bohoma sthuthi sahooo niyamai thanks..

  6. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. patta saho a….. ikmanata sub dena ekatanam bohoma sthuthi

  8. නියමයි කොල්ලෝ
    🙂 තෑන්ක්ස් 🙂

  9. සිංහල උපසිරැසියට තෑන්ක්ස් බ්‍රෝ
    ෴෴ජය වේවා෴෴

  10. තෑන්ක්ස් සහෝ සබ් එකට….

  11. පට්ටම සහෝ මේකනම් සුපිරිම එපියක් වගේ
    ඊලග කොටසත් ආපු ගමන්ම සබ් එක දාමු….

  12. ගොඩාක් ස්තූතියි සිංහල උපසිරැසියට විරාජ් සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  13. ගොඩක් ස්තුතියි මචන්

error: Alert: Content is protected !!