Monday , October 26 2020
Breaking News

The Strain [S04 : E01] with Sinhala Subtitles | ආරම්භය [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.8/10. From 19 votes.
Please wait...

ආයුබෝවන් සැමටම!

කලෙක නිහැඩියාවකින් පසුව නැවත ඔන්න උපසිරැසික් හැදුවා. The Strain මේ කතා මාලාව මට අලුත් එකක්.වැඩි විස්තරක් කියන්නේ නැහැ.ඇත්තටම මට තාම මේ කතාව තේරෙන්නේ නැහැ, ඉරිදියේදී බලමු එහෙනම් මට මේක භාර දුන්නු හසන්ත අයියට ස්තුතියි. අනිත් episode ඉක්මනට දෙන්න උස්සහා කරනවා එහෙනම්. වරදක් ඇතොත් කියන්න

අනිත් උපසිරසෙන් ඉක්මනින්ම හැමවෙමු.

The Strain on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Strain.S04E01.720p.HDTV x264-FLEET.srt

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-24
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

    <<Previous Episode                     All Episodes                     Next Season>>

Check Also

Kaadhal Kondein (2003) Sinhala Subtitles | ආදරයෙන් බැදුනේමි. [සිංහල උපසිරසි සමඟ]

2003 වර්ෂයේ ජුලි මස 4 වන දින තමිල්නඩුවේදී මුල් වරට තීරගත උණු මෙය කොලීහුඩයේ තරුණ …

Leave a Reply

Your email address will not be published.

30 comments

  1. thanks

  2. thanks …………..

  3. ashan lankanath

    Thanks …………….good luck

  4. මේක දෙනකල් තමයි බලන් හිටියේ
    ගොඩක් ස්තුතියි!!!!

  5. thanx sub ekata.. sub ela denakammai hitiyee

  6. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. මෙම කතාවට සබි දෙනකන් මග බලා ගෙන හිටියේ.
    ගොඩක් ස්තුතියි!!!!

  8. anee godak thnx bn.. godak kal balan hitiyaa

  9. බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  10. C. R. ජයලත්

    නියමයි සහෝ ජය වේවා!!!!!

  11. machan oke 3 weni season eka dila nethuwa ne 4 weni season eka thiyenne

  12. බොහොම ස්තූතියි සහෝ
    දෙනකම් බලාගෙන හිටියේ දිගටම කරගෙන යමු ජය

  13. සබට තෑන්ක්ස් යාලු
    අනෙක්වත් ඉක්කන්ට දෙන්න….

  14. 🙂 ** Tnx ** 🙂

    🙂 ** Bro ** 🙂

    🙂 ** Elz ** 🙂

  15. තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට
    ඊලග කොටසත් ඉක්මනට ඕනා හොදේ….

  16. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    02 වෙනි කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  17. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  18. ammoooooooooooooo yantam athi bn dila .elama anith tikath ekmnta denna

  19. බොහොම ස්තූතියි සමිත සහෝ…මේක දෙනකන් බලන් හිටියේ…..

  20. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. umma maye amma balagena hitiye meka enakan ithuru tika ikmanatama diyan mcn plzzz

  22. thankz wewa

  23. Thanks for sub ithuru kotas tikath ikmanata denna jaya wewa

  24. මේකට සුබ් දෙන්න උනන්දු වුන හසන්ත අයියාටත් සහෝටත් බොහෝම ස්තූති

  25. ගොඩක් ආසාවෙන් මේ කතාව බැලුවේ ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේක සුපිරි කතාවක් මග බලාගෙන හිටියේ.

  26. බොහොම ස්තුතියි සහෝ සබ් එකට….
    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  27. මේ ටීවී සීරීස් එක මම ගොඩාක් කාලෙක ඉඳලා බලන්නේ දිගටම සබ් ටික දෙමු. ජයෙන් ජය…

  28. Sajith Dushyantha Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

error: Alert: Content is protected !!