You dont have javascript enabled! Please enable it!
Thursday , July 16 2020
Breaking News

The Strain [S04 : E02] with Sinhala Subtitles | අමුතු ශෛලියක් ඇති පිඩා කරන්නන්ට අමුතු ශෛලියකින් පහර දීමක් [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 9 votes.
Please wait...

සුභ දවක් කියන ගමන්,ඔන්න අද අරන් ආව The Strain season 4 episode 2 කොටස.

හරි එහනම් අද කතාවට බහිමුකො.

පුරුදු විදිහට මේ අමුතු පිඩා කරන්නන්ට යම් දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් කොරි.පසුගිය කොටසින් කකුල තුවාල උන කෙනාට බෙහෙත් කර ගෙන ඉන්නවා එක පැත්තක අනිත් පැත්තේ මේ හවුල්කාරිත්වය තමාගේ බලසක පතුරවන්න වෙර දරන අතරේ.මේ කතාව ඉන්න මහාචාර්යතුමා (මට වඩා ඔයාලා හොදට එයාලා ගැන දන්නවා ඇති ) හරි මේ මහාචාර්යතුමා හා එකත් එක්කම ඉන්න ගැහැණු ළමයා යනවා මේ පිඩාකාරින් එක්ක සටන් කරන කණ්ඩයක් හම්බවෙන්න. එතැනදී නම් කිසිම දෙයක් සිද්ද වෙන්නේ නැහැ. එත් ඔහුන් එලියට අපු ගමන් මේ පිඩා කාරීන් එතනට කඩා පාත් වෙනවා. එතැන් ඉදන් කතාව කිවුවොත් වැඩක් නැහැ නේ එහෙනම් අර ගෙනම බලන්නකෝ.

එහෙනම් ගිහින් එන්නම්. ඉක්මනින්ම නැවත හමුවෙමු. ඒවගේම වැරදි එහෙම තියෙනවනම් කියන්න, පොඩි අදහසක් කියන යන්න කියලා කට්ටියගෙන්ම ඉල්ලීමක් කරනවා.

The Strain on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Strain.S04E02.720p.HDTV.x264-SVA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-24
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

    <<Previous Episode                     All Episodes                     Next Season>>

Check Also

Breathe : Into the Shadows [S01 : E07] Sinhala Subtitles | අහන්න J! [සිංහල උපසිරැසි සමග]

ඔයා තමයි අවිනාශ්ගෙ ශක්තිය. ඒක නිසා තමයි ඔයා හැමදෙයක් ගැනම තේරුම් ගන්න ඕන J. අවිනාශ් …

Leave a Reply

Your email address will not be published.

23 comments

  1. thanks ….

  2. මේක දෙනකල් තමයි බලන් හිටියේ
    05 ක් වගේ තමයි දැනට ඇවිත් තියෙන්නේ සමගාමී විකාශනයකට සබ් දෙන්න ට්‍රයි කරමු සහෝ

  3. සිංහල උපසිරැසියට ස්තූතියි
    03 වෙනි කොටසත් ඉක්මනට දෙන්න සහො

  4. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. බොහොම ස්තූතියි සහෝ
    නියමයි නියමයි දිගටම කරගෙන යමු

  6. සිංහල උපසිරැසියට ස්තුතියි සමිත සහෝ
    ඊලග කොටසත් හැකි ඉක්මනට දෙන්න

  7. සබ් එකට ස්තූතියි සහෝ
    03 වෙනි කොටසෙන් නැවත හමු වෙමු

  8. බොහොම පිං සමිත සහෝදරයා……

  9. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  10. Thankyou Saho! puluwannam ilanga sub tikath ikmanata denna!!

  11. Ilanga ekath ikmanin denna saho.. godak asawen balan hitiye meke sub danakn.. godak isthuthi oba karana kepavimata

  12. ගොඩක් ආසාවෙන් මේ කතාව බැලුවේ ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි !!!!

  13. මේක දෙනකල් තමයි බලන් හිටියේ සහෝ
    තෑන්ක්ස්

  14. සබට තෑන්ක්ස් බ්‍රෝ
    එලම..

  15. 🙂 ** Tnx ** 🙂

    🙂 ** Bro ** 🙂

    🙂 ** Elz ** 🙂

  16. සබ් එකට තුති සහෝ
    03 හැකි ඉක්මනට දෙන්න

  17. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  18. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  20. ane kauru hari Sleepy Hollow (TV series) ekta eturu episode valta sub dihalakooo

  21. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

error: Alert: Content is protected !!