You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , January 19 2020
Breaking News
Home / All / The Strain [S04 : E03] with Sinhala Subtitles | ලොකු විනාසයක් අත ලග [සිංහල උපසිරසි සමඟ]

The Strain [S04 : E03] with Sinhala Subtitles | ලොකු විනාසයක් අත ලග [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 10 votes.
Please wait...

දෙවෙනි කතාව බලන්න ඇති කියලා හිතනවා කට්ටිය. හරි එහේනම් ඔන්න පුළුවන් ඉක්මනට 3 කතාවත් දුන්නා. මට ගොඩක් කට්ටිය පෞද්ගලික මැසේජ් දාලා තිබුනා මේ කොටස ඉක්මනටම දෙන්න කියලා . ඒ අයට ගොඩක් ස්තුතියි කියන ගමන් ඔන්න එහනම් කතාව ගැන පොඩ්ඩක් කතා කරන්නයි යන්නේ. දෙවැනි කතාවේ අන්තිමට කතා වෙනවනේ මේ අමුතු කොට්ටසයට වැඩක් දෙන්න.හරි මේ කොටසෙන් සුපරියටම වැඩක් දෙනවා .පොඩි විස්තරක් කියනවනම් දෙන්නේ නම් මි විස හැබැයි වැඩේ නම් කිරිගහට හරියනවා. එත් මේ මැරිච් අය නිසා එයාලගේ ස්වාමියට කේන්ති යන තරම අපමණයි. ඒ කේන්තිය පිට කර ගන්න හදන ක්‍රමෙත් මේ කොටසෙන් බලාගන්න පුළුවන්. අනිත් පැත්තෙන් මේ ස්වාමියා ගාව ඉන්න ළමයට සෙට් වෙනවා ලස්සන අපුරු ගැනු ළමයෙක්. එයත් ඔය ගැනු ළමයා නිසා ප්‍රශ්නයකට මැදි වෙනවා. එකත් කතාවෙන්ම බල ගන්න. ඒ වගේම අර මිසයිලය හොයන අයට මිසයිලය හම්බවෙනවා එත්…?

එතනින් එහාට කතාව බලමු නේද… හතර වෙනි කොටසනින් මුණ ගැහෙමු. ඒවගේම කට්ටියගේ අදහස් ගොඩක් වටිනවා. මොකද මේ මගේ පළමු රුපවාහිනී කතා මාලාව. ඒ නිසා පොඩි අදහසක් කියාගෙන යන්න.

The Strain on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Strain.S04E03.HDTV.x264-BATV

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-24
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

    <<Previous Episode                     All Episodes                     Next Episode>>

Leave a Reply

22 comments

  1. niyamaiii. digatama sub oniii

  2. Subtitles are good bro, go on. Waiting for Ep 4.

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. සින්හල උපසිරැසියට තෑන්ක්ස් බ්‍රෝ
    එලම

  5. සබ් එකට තෑන්ක්ස් සමිත සහෝ

  6. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  7. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    වැඩේ අතහරින්නේ නැතුව දිගටම කරගෙන යමු සහෝ..
    බොහෝම පිං අපි වෙනුවෙන් කරන සේවයට!
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  8. elama elama bn thx kollo

    Ade e vagem last ship ekath evilla onna

  9. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. මේක දෙනකල් තමයි බලන් හිටියේ සහෝ
    සබ් එකට ස්තූතියි සමිත සහෝ
    04 වෙනි කොටසත් හැකි ඉක්මනට දෙන්න

  11. 🙂 ** Tnx ** 🙂

    🙂 ** Bro ** 🙂

    🙂 ** Elz ** 🙂

  12. සබ් එකට තුති සහෝ
    ඉක්මනට සමගාමී විකාශනයට සබ් දෙමු

  13. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  14. බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝසේ අගය කොට සලකනවා…
    ඔබට ගොඩක් ස්තුතියි!!!!

  15. මේක මම ආසම කතා මාලාවත් ම ඔබට බොහොම ස්තුතියි මේක ඉවර අවසානය වෙනකන් දෙනවා නේද බොහොම පින්

  16. bohoma sthuthi sahooo .niyamai degatama karagena yamo. oyala sub karan nisa thamai tharuma athuwa ballane .jaya degatama karagena yamo… 😀

  17. Ela ela digatama karamu. Man hithuwe s 4 atha erala kiyala. Dena eka godak watinawa. Elz

  18. බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

error: Alert: Content is protected !!