Thursday , October 22 2020
Breaking News

The Strain [S04 : E04] with Sinhala Subtitles | මේ මොනවද මේ වෙන්නේ? [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 10 votes.
Please wait...

හවුල්කාරිත්වය අපිට පුළුවන් ඔබට හොදම දේ දෙන්න,අදට වඩා දීප්තිමත් හෙටක් උදෙසා අපිත් එක්ක එකතුවෙන්න.ඔබට කරන්න තියෙන්නේ සුළු දෙයක් විතරයි.ඔබගේ ලේ ලබාදීමේ යාවත්කාලීන කරන එක පමණයි..ඔබට අසනියක් වගේ නම් එන්න අපේ කදවුරු තුලට ඔබට සේවය කිරීමට අපි බැදී සිටින්නෙමු..

මේක ඒක කොට්ටසයකට හොදයි නමුත් අනිත් කොට්ටාස මොවුන්ට විරුද්ධව වැඩ කරන්නේ ඇයි? අපි මිනිසුන් අපි මේ වෙනත් වූ සත්තුට අපේ ලේ දෙන්නේ ඇයි.ඔවුන් රැක ගන්නේ කුමන හේතුවකටද .අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න කියන අදහසින් වෙන්න ඇති.

මාස්ටර් :- මොවුන් අපේ සහෝදර පිරිසකට පහර දී තියෙනවා ලේ විස වීමක් සහෝදරයන් 2000 අසන්න ප්‍රමාණයක් මරණය පත් උනා..

ඩොක්ටර් :- ඔන්න ඕකට තමයි මන් ජයග්‍රහණයක් කියලා කියන්නේ..

මේ කොටසින්…

පසුගිය කොටසේදී මරා දැමු සහෝරදයන් වෙනුවෙන් පලි ගන්න ලෑස්තිවෙන මේ මාස්ටර් ඩොක්ටර් ඇතුළු පිරිස සිටින තැන දැන ගන්නට ලැබෙනවා.මාස්ටර් මේ පලිය ගන්න මොන වගේ දෙයක් සිදු කරයිද ? මේ ඩොක්ටර් ඇතුලු පිරිස බේරෙන්න මොනවගේ දේවල් කරයිද ? ඔවුන් බේරේයිද ? නැත්නම් මාස්ටර් ගේ ශාපය අසුවී ඔවුන් එක්ක එකතු කර ගනීද ?

හවුල්කාරිත්වය ළමයින් එකතු කරනේ ඇයි? මේ කොටසින් පළමු ළමයා ඉපදෙයිද ? ඔහුට හෝ අයට මොනවගේ ඉරණමක් අත්වෙයිද ළමයාගේ මව මොනවගේ ප්‍රතිචාරයක් දක්වයිද ?අඩු තරමේ ළමයා ව එක පාරක් හරි බලන්න පුළුවන් වෙයිද ? මිරැන්ඩා ඇයටවත් මේ ළමයා වෙනුවෙන් යම් දෙයක් හොද කරන්න පුලුවෙන් වෙයිද ? නැතහොත් මෙය මිරැන්ඩාගේ අවසානයද ?කලබලයේ ගොඩ නැගිල්ල උඩට දුව එන මිරැන්ඩා දුටුවේ අමුතුම දෙයක්..මොකක්ද මේ …..

කතාව බලන්න..ඔබත් මේ හවුල්කාරීත්වයට විරුද්ධව නැගී සිටිනවද ? තීරණය ඔබ සතුයි..

The Strain on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Strain.S04E04.HDTV.x264-BATV

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-24
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

    <<Previous Episode                     All Episodes                     Next Episode>>

Check Also

Crackdown [S01 : E02] Sinhala Subtitles | දිව්‍යාගේ දෛවය [සිංහල උපසිරසි]

හැමෝටම සුභ දවසක් වේවා. Crackdown කතා මාලාවේ 02 වෙනි කොටසට උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් …

Leave a Reply

Your email address will not be published.

17 comments

  1. thanks ………………….

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. thanx sub ekata. 5 kotasat ikmanada demuuu

  4. බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  5. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  6. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. සබ් එකට තුති බ්‍රෝ

  8. 🙂 ** Tnx ** 🙂

    🙂 ** Bro ** 🙂

    🙂 ** Elz ** 🙂

  9. ස්තූතියි සහෝ
    මේ සතියේ 06 ත් ආවා….
    ගින්දර වගේ අනිත් කොටස් 2කටත් සබ් කරලා දාමු කොල්ලෝ….

  10. සබ් එකට තුති බ්‍රෝ
    කොහොමහරි සමගාමී විකාශනයට සබ් දෙමු

  11. තෑන්ක්ස් සහෝ සබට
    05 වෙනි කොටසත් හැකි ඉක්මනට දෙන්න සහෝ
    එලම

  12. සබ් එකට ස්තූතියි සහෝ
    05 වෙනි කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  13. sub 1 thanks bro!!!

  14. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ, Good Job. Waiting for next sub of Epi 5.

  15. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

error: Alert: Content is protected !!