You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , April 1 2020
Breaking News
Home / All / The Strain [S04 : E05] with Sinhala Subtitles | අපි මෙහෙ ගොවියෝ නෙමෙයි.! [සිංහල උපසිරසි සමඟ]

The Strain [S04 : E05] with Sinhala Subtitles | අපි මෙහෙ ගොවියෝ නෙමෙයි.! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 11 votes.
Please wait...

ආයුබෝවන්..

කලින් කොටසින්

හවුල්කාරිත්වය අපිට පුළුවන් ඔබට හොදම දේ දෙන්න,අදට වඩා දීප්තිමත් හෙටක් උදෙසා අපිත් එක්ක එකතුවෙන්න.ඔබට කරන්න තියෙන්නේ සුළු දෙයක් විතරයි.ඔබගේ ලේ ලබාදීමේ යාවත්කාලීන කරන එක පමණයි..ඔබට අසනියක් වගේ නම් එන්න අපේ කදවුරු තුලට ඔබට සේවය කිරීමට අපි බැදී සිටින්නෙමු..මිරැන්ඩා දුටුවේ අමුතුම දෙයක් ඔබත් ඒ දේ දකින්න ඇති..

අද කොටසින්

මිරැන්ඩා ඔවුගේ ග්‍රහණය අහුවෙනවා.ඒවගේම ඇයට අත්වන ඉරණම ගැන ඇයටවත් යම්කිසි තරමින්වත් අදහසක් තිබුනේ නැති තරම්ය.මිරැන්ඩා මේ මරු 
කටින් ගැලවිමටනම් මේ ගොඩනැගිල්ලෙන් පලා ගිය උතුයි.එත් මිරැන්ඩා එක්කම මේ සත්වයනේ රැහැනට කොටුවූ  මහාචාර්යතුමා තාමත් ජිවත් වන්නේද ? ජිවත් වන්නේ නම් ඔහුටද මිරැන්ඩා ගේ උදවු අනිවාර්යෙන්ම ඕනේ කර ඇත.මිරැන්ඩා කොහොමද මේ ප්‍රශ්ණ වලට පිළිතුරු හොයන්නේ ? කාලයට බාරදී සිටින්න බැරිය මොකද තව පැය කිහිපයකින් මිරැන්ඩා මේ සත්තුන් ගේ රසවත් ආහාරයක් වනවා නොඅනුමානය.ස්වාමියා විනාස කිරීමට වෙරදරන පුත්ගලන් කෙසේ හෝ මිසයිලයේ අනිත් කැබැල්ල තියෙන තැන සොයාගනු ලැබුවත් එතනට ලන්විම සිවිදිවී හානි කර ගැනීමක් වැනිය.ඔවුන් එක කෙසේ විසදා ගනීද ?

හොද කලගුනක් වෙනුවෙන් තම සටන කරගෙන යන ඩොක්ටර් හට සතුටු හිතෙන ආරංචියක්. ඒත් නිව් හොරසයින් මොකක්ද මේ ? හොද තැනක්ද ?

 
කතාව බලන්න.නැවත කොටසකින් ඉක්මනටම හමුවෙමු..
 

The Strain on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Strain.S04E05.PROPER.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-24
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

    <<Previous Episode                     All Episodes                     Next Episode>>

Leave a Reply

Your email address will not be published.

19 comments

  1. thanks ………………..

  2. තෑන්ක්ස්…
    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|

  3. 🙂 ** Tnx ** 🙂

    🙂 ** Bro ** 🙂

    🙂 ** Elz ** 🙂

  4. මේකට සබ් දෙනකල් තමයි බලන් හිටියේ සහෝ
    තෑන්ක්ස්…
    එලම…

  5. සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ
    එලම….

  6. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  7. බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  8. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට[email protected]

  9. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට, Waiting for Epi Six Sub. Good work

  10. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  12. sthuthi macho

  13. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  14. Thanx bro

  15. C. R. ජයලත්

    Niyamai Samitha Aiya Jaya Wewa!!!!!

  16. bohoma sthuthi sahooo jaya….

error: Alert: Content is protected !!