You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , April 2 2020
Breaking News
Home / All / The Strain [S04 : E07] with Sinhala Subtitles | විනාශයේ ආරම්භය [සිංහල උපසිරසි සමඟ]

The Strain [S04 : E07] with Sinhala Subtitles | විනාශයේ ආරම්භය [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.5/10. From 8 votes.
Please wait...

පසුගිය කොටසින්…

සැක හොදට ලෑස්ති වෙලා මේ ඇබි ඉන්න තැනට යන්නේ ඇයත් එක්ක කතා කිරිමේ අදහසකින් .ගෙට ඇතුල්වෙන සැක් ඇබිව හොයන්න ගන්නවා.සැක් දකින්නේ මොනවද ?ඇබි තම පෙම්වතාත් එක්ක සිපගන්න අවස්තාවක්.සැක් මොනවා කරයිද?

අද කොටසින්…

මිසයිලය නිව්යෝක් වෙත පහසුවෙන් අරන් එන්න පුළුවන් උනාට එක ඕනේ තැනට යන්න පුළුවන් වෙයිද ? පාලම් තියෙනවා උමං තියෙනවා එත් මේ සත්තු ජාතිය කොහේ ඉදන් මොන වැඩක් කරයිද කියලා කවුද දන්නේ? මාස්ටර් බය වෙලා ඉන්නේ මේ මිසයිලය නිසා.ඔවුන් හැදු මේ රාජ්‍ය ඔවුන්ට නැතිවේයිද කියලා .අනිත් සුභ ආරංචිය නම් හිටපු සියලු දෙනා නැවත එකතුවෙනවා එකනම් සුභ හිතෙන ආරංචියක් තමයි ඒත් ඇතිවන සටනින් කිදෙනක් ඔතනින් මැරෙයිද?

*ඔයාල ඉන්නේ බඩගින්නේ
*strain යැපෙන්නේ අපි නිසා
*එදා සිට අද දක්වාම
*ඔයා තවමත් පරපෝෂිතයි

*මගේ නම ආබ්රහම් සෙට්රකියන්
*ඔබ දැනගත යුතුයි
*මන් තව දුරත්
*අංකයක් නෙමෙයි

කතාව බලමු..මොකද වෙන්නේ කියලා..අදහස් දක්වන සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. එහෙනම් අනිත් කොටසින් ඉක්මනට හමුවෙමු.

The Strain on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

the.strain.s04e07.720p.HDTV.x264-AVS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-24
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

    <<Previous Episode                     All Episodes                     Next Episode>>

Leave a Reply

Your email address will not be published.

19 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. kathawanam supiriyata yanawa. sab denna parakku une monawa hari wadakwath set wenna athi neda. kamak na. saba kohoma hari denawata pin

  3. bohoma sthuthi sahoooo jaya

  4. ස්තූතියි සමිත සහෝ අපි වෙනුවෙන් මේ කරන කැප කිරීමට

  5. මැක්සා කොල්ලෝ එලම
    තෑන්ක්ස් සබ් එකට

  6. තෑන්ක්ස් බ්‍රෝ සබට
    ඊලග කොටසත් ඉක්මනට ඕන සමිත සහෝ

  7. Thanks #Samitha sahoo sub ekata
    08 weni epiyen hamu wemu

  8. 🙂 ** Tnx ** 🙂

    🙂 ** Bro ** 🙂

    🙂 ** Elz ** 🙂

  9. ස්තූතියි සහෝ සබට තව කොටස් 3 ඉක්මනට ඒ ටිකටත් සබ් කරලා දාමු කොලෝ…
    ජය

  10. මේක දෙනකල් තමයි බලන් හිටියේ සහෝ
    තෑන්ක්ස් සබට

  11. සබ් එකට තුති සහෝ
    08 වෙනි කොටසත් හැකි ඉක්මනට දෙමු
    එලම

  12. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    #ජය වේවා

  13. ado thnx thnx thnx thnx thnx thnx mchn

  14. කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.

  15. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

error: Alert: Content is protected !!