Friday , June 5 2020
Breaking News

The Strain [S04 : E08] with Sinhala Subtitles | ඔහු වෙනුවෙන් සටන් වදිමු [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.3/10. From 6 votes.
Please wait...

පසුගිය කොටසින්…

*ඔයාල ඉන්නේ බඩගින්නේ
*strain යැපෙන්නේ අපි නිසා
*එදා සිට අද දක්වාම
*ඔයා තවමත් පරපෝෂිතයි

මිසයිලය නිව්යෝක් වෙත පහසුවෙන් අරන් එන්න පුළුවන් උනාට එක ඕනේ තැනට යන්න පුළුවන් වෙයිද ? පාලම් තියෙනවා උමං තියෙනවා එත් මේ සත්තු ජාතිය කොහේ ඉදන් මොන වැඩක් කරයිද කියලා කවුද දන්නේ?

අද කොටසින්…

මහාචාර්යතුමාට strain ගේ පහර දීමක් සිද්ද උනා ඔබට මතක ඇති.ඒත් strain එතනම මරණට පත් උනේ මහාචාර්යතුමා වහ කවලන් කෙරුව නිසා තමාගේම සිරුරට කොහොමද එක කලේ.මහාචාර්යතුමා ගේ බෙහෙත් ඔහු ඔක්කොම එක පාර අරන් තිබුන එකෙන් මහාචාර්යතුමාට වගේ ම strain විසයි.කෙසේ උනත් මහාචාර්යතුමා තම ජීවිතය ඒ අවස්ථාවේ ගලව ගන්නා නමුත් strain පහර දීම නිසා ඔහු වෙනස් වෙන්න පටන් ගන්නවා..ඔහු උත්සහා ගන්නවා තමන් වෙනස් වෙන්න කලින් කරන්න ඕනේ දේවල් ලියන්න.එත් ඔහුට එච්චර වෙලාවක් ඉතිරි වන්නේ නැහැ.ඔහු අනිත් සියල්ලන්ට අලුත් අරමුණක් ලබා දෙනවා ඒවගේම අලුත් විදිහක් මේ මාස්ටර්ව පරාජය කරන්න,මේ මහාචාර්ය තුමාගේ මරණයෙන් පස්සේ මේ කන්ඩායමට අලුත් ලොක්කෙක් හම්බෙනවා,ඒයා කොහොම මේ අනිත් කට්ටියත් එක්ක වැඩ කරයිද ?

ඒවගේම මේ තර්ජන නිසා මාස්ටර් හැංගෙන්න උස්සහා කරනවා,මාස්ටර් සැක් ව එයාගේ තාත්තා ගාවට යවනවා.ඔහු ඒ දේ කරන්නේ යම් කිසි හේතුවක් හිතාගෙන.දැන් මාස්ටර්ව හොයා ගන්නේ කොහොමද ? ඔහුව පරාජය කරන්නේ කොහොමද ?
කතාව බලමු නේද !!!

ඔන්න කලින් විකාශනය වුනු කොටස් 8 ලබා දීලා තියෙන්නේ,වැරදි නම් ඇති ඒවා හදාගන්න ඔයාලගෙන් උදවු ඕනේ.ඔයාලට පුළුවන් ඔයාලගේ අදහස් කියන්න.ඒවගෙන් වැරදි හදාගෙන ඔබ වෙත හොද උපසිරැසි දෙන්නයි මේ මහන්සිය..හරි එහෙනම් අපි ඊලග උපසිරැසියෙන් හමුවෙමු..

The Strain on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Strain.S04E08.HDTV.x264-SVA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-24
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

    <<Previous Episode                     All Episodes                     Next Episode>>

Check Also

The 100 [S07 : E03] Sinhala Subtitles | ව්‍යාජ දෙවිවරු! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 3වැනි කොටසත් සමගයි අද හමු වෙන්නෙ. හොදයි එහෙමනම් ඔන්න …

Leave a Reply

Your email address will not be published.

13 comments

  1. thanks …………………..

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. C. R. ජයලත්

    Niyamai Samitha Saho Jaya Wewa!!!!!!

  4. Baiscopedownload site eke E3 venakan vitharai thiyenne anith episode tikath dennako.please…………
    Thanks sub ekata…saho…

  5. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  6. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. jim pappa wage supiriyata eka laga sab dunna neda. supiri. pin

  8. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  9. මේක දෙනකල් තමයි බලන් හිටියේ සහෝ
    උපසිරසියට ස්තුතියි

  10. සබ් එකට තුති සහෝ
    09 වෙනි කොටසත් හැකි ඉක්මනට දෙමු

error: Alert: Content is protected !!