Thursday , October 22 2020
Breaking News

The Strain [S04 : E10] with Sinhala Subtitles | අලුත් ලෝකයක්! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 18 votes.
Please wait...

පසුගිය කොටසින්…

මහාචාර්යතුමාගේ හදිසි වියෝවෙන් පස්සේ කතාව වෙනත් අතකට හැරුනා.අලුත් කන්ඩායම් නායකයා තමාගේ කණ්ඩායම මෙහෙවන්නේ සංජය දේශි අල්ලා ගෙන ප්‍රශ්න කරන්න ය අදහසින් .මොකද සංජය දන්නවා මේ මාස්ටර් කොහෙද ඉන්නේ කියලා එත් එක ඔහුගේ කටින් එලියට ගන්න පුළුවන් දෙයක්ද ?අමුතුයි සැක් කියන්නේ මාස්ටර් ගේ සෙල්ලන් බඩුවක් තමාගේ තාත්තාව යි අනිත් කට්ටිය වයි මාස්ටර් ට අල්ලලා දෙයිද ?

අද කොටසින්…

මාස්ටර්ට ඇටවූ උගුලට මාස්ටර් අහුවුනේ නැහැ,මාස්ටර්ගේ බය එලෙසින්මයි..මාස්ටර් ගාවට බෝම්බය ගෙනියන එක අමාරුනම් මාස්ටර් බෝම්බය ගාවට ගෙනාවොත් මොකද ? වැඩේ නම් ගොඩ යයි, එත් කරන්නේ කොහොමද ? කිදෙනක්ට තමාගේ ජිවත වලින් වන්දි ගෙවන්න වෙයිද ? මේ අවිය මතුපිට පිපුරෝවොත් මිනිසන් දහස් ගණනක් මිය යන්න ඉඩ තියෙනවා ,එකට ඔවුන් මොනවගේ දෙයක් කරයිද ?සැක් ට තමාගේ තාත්තාව මරන්න හොද අවස්තාවක් හම්බුවෙනවා.ඔහු එය ලබා ගනීද ? ගුඩ් වෙදර් වෙනස් වෙන්නවා මාස්ටර් කෙනෙක් වෙනවා.කතාව වෙනස් වෙයිද?ප්‍රශ්න කෝටියයි,මේක සියල්ලට එකම උත්තර මේ කොටස බලන්න.

ආයුබෝවන් සැමටම..!

පුරා කොටස් 10 සමන්විත මේ කතාව මාලාවේ හතරවෙනි අදියර අදින් ඉවර වෙනවා.තව කොටසක් එයිද දන්නේ නැහැ !!මේ කොටස් සියල්ල බලපු අදහස් දක්වපු සියල්ලට ම ස්තුතියි..

The Strain on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Strain.S04E10.HDTV.x264-SVA[eztv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-24
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

    <<Previous Episode                     All Episodes                    

Check Also

Love and Monsters (2020) Sinhala Subtitles | විපරිත රාක්ෂයන් අතරින් ආදරය සොයා [සිංහල උපසිරසි සමඟ]

ආයූබෝවේවා බයිස්කෝප්වාසි හැමෝටම, මේ අවුරුද්දේ නිකුත් උන තවත් අළුත්ම, සුපිරිම චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ. …

Leave a Reply

Your email address will not be published.

18 comments

  1. thanks

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. අපි වෙනුවෙන් මේ කරන කැපකිරීමට ගොඩාක් ස්තූතියි සහෝ

  4. ඔන්න අද තමයි මේක බලන්න චාන්ස් එකක් ලැබුනේ
    සබට ස්තූතියි සහෝ

  5. සිංහල උපසිරැසියට ස්තූතියි සමිත සහෝ
    ජය වේවා

  6. mechchara kalayak mekata sab dunnata godak pin. hada?

  7. thanks bro. me season eke sub downloads adu unata sub eka quality ekata tibba. downloads adu una kiyala aul wenna epa. tawa hoda sub ekakin set wemu.

  8. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

  9. සබ් එකට තුති සහෝ
    එලම

    ටික දවසක් නිවාඩු අරගෙන ඔක්තෝබර් මාසයේ ඇරබෙන නවතම රූපවාහිනී කතාමාලාවකින් නැවත හමු වෙමු සමිත සහෝ

  10. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් අලුත් කතාමාලාවකින් හමු වෙමු
    #ජය වේවා

  11. ela machhhhhoooooooooooo

  12. Sudheera Kasun

    Thanks Sahoooo…!

  13. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. කවිදු

    තෑන්ක්ස් මචන්

  15. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  16. Thanks digatama sub dunnata puluwannam the mist tv series ekata sub denna jaya wewa

error: Alert: Content is protected !!