Wednesday , September 23 2020
Breaking News

The Taking of Pelham 1 2 3 (2009) | උද්වේගකාරී දිනයක්..

Rating: 7.9/10. From 28 votes.
Please wait...

අද මම කට්ටියට අරගෙන එන්නේ ත්‍රාසයෙන් පිරි මරු ක්‍රියාදාම චිත්‍රපටියක්. මම මුලින් මේක එච්චර ගණන් ගත්තෙ නැහැ, ඒත් මගේ යාළුවෙක් තමා මේක එල කියල කිවුවේ. ඔන්න ඒ නිසා කට්ටිය එක්කම බෙදා ගන්නවා.

කතාව කෙටියෙන් කිවුවොත් මෙහෙමයි. මෑන්හටන් නගරයේ තවත් කාර්යබහුල දිනයක් උදා වෙයි. මිනිසුන් දහස් ගණනක් එහා මෙහා ගෙනියන Pelham 1 2 3 නම් උමං දුම් රියක් අවිගත් කොල්ලකරුවන් පිරිසක් තමන් භාරයට ගන්නවා. එදා පාලක මැදිරියේ භාරව කටයුතු කරන්නේ පගා ගැනීමකට සැක කරුවෙකු වූ Walterයි. කොල්ලකරුවන් ඩොලර් මිලියන 10 ක් කප්පම් වශයෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් මේ ගනුදෙනුව කතිකා කරගන්න කැමති වෙන්නේ මේ Walter එක්ක පමණයි.

මේක 1974 දී නිකුත් වුන බයිස්කෝප් එකක නැවත නිර්මාණයක්. ත්‍රාසය සපිරි මේ බයිස්කෝප් එක එක හුස්මට බලන්න පුලුවනි.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

28 comments

  1. PLS UPLOAD SUBTITLE

  2. ssub eka dannko saho

  3. Lakshansilva18

    Sub nane bn

  4. ko yko subtitle

  5. me film eke sub ekak nathda?

  6. ane machanla sinlaha sub meke nane
    pls help me to find sinhala sub for The Taking of Pelham123

  7. Film 1a labila tika dawasak wenawa. thama baluwe na sub nathi nisa, plz saho puluwan nam sub dennako.

  8. Meke sub nane pls upload karnnako

  9. upasirasi download karanna giyama error kiyala wetenawa
    plz help me

  10. insidious film ekatath sinhala upasirasi dannako…..
    thak you very much the taking of the pelham 123 film ekata upasirasi dammata……………
    ela……………mare maru………………..
    super……………………b

  11. math download wenna damma,,thnx yaar

  12. kamal chandana

    මේකේ ඉන්න ප්‍රධාන නලුවෝ දෙන්නා කවුද කියලා දන්න අය
    මෙ film 1 නෝබලා ඉන්නෙ නැ thankssssssss machan film 1ta

  13. එල…..
    තැන්ක්ස්

  14. Thanks machan

  15. ඔන්න මේකත් බෑවෙන්න දෑම්මා………..thnku wewa……

  16. බාගෙන බැලුවා..එළ.

  17. එල ෆිල්ම් එක මචං, මම බැලුවා. ස්තූතියි මචං.

  18. බැලුවා බැලුවා….එළ.

  19. @kathu

    thanx macho…..

  20. එල එල.මන් ඔය පෑහෑර ගන්න සිද්දි තියෙන ෆිල්ම් වලට කෑමති.
    බාමු බාමු. 😀

  21. මම මෙක බැලුවා.. එළ film එක.!

    yohan- මචං saw series එකක් වගෙ. Jig saw කියන පිළිකාවකින් පෙලෙන මිනිහෙක් තමන්ගෙ වටා පිටාවෙ අයව death task එකකට දාලා test කරනවා. එ ජීවිතය බෙරගන්න කරන සටනෙදි සමහරු මැරෙනවා. Jig saw මිනීමරුවෙක් විදිහට ප්‍රසිද්ද වෙනවා….. නියම story එක.. one of my favoirtes..!! 1 ඉදලා පිලිවෙලට බලන්න..

  22. මමත් මේ පිචර් එක සීඩී ෂොප් එකක දැක්කා.නමුත් ගනන් ගත්තේ නෑ. හොද නලුවෝ එහෙම නැත්තං වැඩක් නැතුව ඇති කියලා මම හිතුවේ. බලමු මමත් එහෙනම් මේක බාන්නම්.

  23. බාන්නත් ඕනේ… ඒත් කෝ ඒකට මගේ hard එකේ ඉඩක්… 🙁

  24. pattane danma bami eka nemei kata hari onada transformers 2 dvdrip eka? ehenam menna patta quality http://thepiratebay.org/torrent/5101510/TransFormers_2_Revenge_Of_The_Fallen%5B2009%5DDvDrip-LW-%5BTorrentz%5D

  25. මට කවුරු හරි කියනවාද saw 1,2,3,4,5 මොන වගේ කථා මාලාවක්ද කියලා

  26. ela mekath gannawa thanx machan

  27. දිනුක

    එළ බයිස්කෝප් එකක් වගේ.ස්තූතියි.දැන්ම බාමි…..

error: Alert: Content is protected !!