You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , February 29 2020
Breaking News
Home / All / The Tomorrow People [S01 – E03] | අතරමං උන කෙල්ලක් [සිංහල උපසිරැසි සමඟ]

The Tomorrow People [S01 – E03] | අතරමං උන කෙල්ලක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 4 votes.
Please wait...

The Tomorrow People
එහෙනම් යාළුවනේ මේ ගේන්න හදන්නේ හෙට දිනයේ මිනිසුන් ගැන කියන කතා මාලාවේ තුන්වැනි කොටසයි.  එහෙනම් වැඩි කතා බහක් නැතුව මම ඉක්මනටම කතාව දෙසට හැරෙන්නම් කලින් කොටසේ මතකය පොඩ්ඩක් අවදි කරමින්. කලින් කොටස හුදෙක්ම පෙන්වුයේ තවත් මේ විකෘතික ජානය උරුම කරගත් තරුණයෙක් ගැන. මොකද සාමාන්‍ය කෙනෙක් වෙලා සුපිරි බලයක් ලැබුනහම ඔහු අසාමාන්‍ය කෙනෙක් වෙනවා. එතැනදී සම්මත යැයි පිළිගන්න ලෝකය තුල ඒ සුපිරි බලයකට හිමිකම් කියන කෙනා අසම්මතයක් වෙනවා. එවිට මුළු ලෝකයම ඔවුන් දෙස බලන්නේ විකෘතිකයන් විදිහට. එවිට ඔවුන් ගන්නා තීරණ හරිම දැඩි වගේම ඒවා සමාජයට ගොඩක් අහිතකර වෙනවා. එවැන්නෙක් ගැන තොරතුරක් තමයි කලින් කොටසේදී දක්නට ලැබුනේ. ඒ වගේම ස්ටීවන්ගේ මාමා එහෙමත් නැතිනම් අල්ට්‍රා ප්‍රධානි ජෙඩිකායි කියන්නේ අමුතුම විදිහක සැලසුම් කරුවෙක්. ඔහුගේ ඒකායන පරමාර්ථය මිනිසුන්ට වඩා සුපිරි බලයකට හිමිකම් කියන හෙට දින මිනිසුන් පෘතුවියෙන් වනසා දමන්න. ඒ වගේම ස්ටීවන් කරගෙන යන මේ ද්විත්ව නියෝජිත චරිතය තවත් අභියෝගයකට මුහුණ දුන්නා සහ ඔහු එයින් සාර්ථකව ජය ගනු ලැබුවා. අවසානයේ අපි හැමෝම දැක්කා ජෙඩිකායිගේ අරමුණ මොකද්ද කියලා.

එහෙනම් අද කොටස ගැනත් යම්හෝඩුවාවල් කිහිපයක් දෙන්නම්. මම දෙන කලින් අපේ සමීර සහෝ බයිස්කෝප් මංසල තුලින් ඉඟි ටිකක් නම් දුන්නා. අද තේමා කීපයක් ඔස්සේ කතාව ගලා යනවා. කාරා සහ අයගේ අතීත සිදුවීමක් මතුපිටට එන්නට නියමිතයි. ඒ වගේම ස්ටීවන්ට තවත් බලයක් ලැබෙනවා. ඔහු ඒ බලය උපයෝගී කරගන්න නියමිතයි මනුස්ස යහපත උදෙසා. ඒ වගේම කාරා අද කොටස් අවසානයේ ඉතාමත් ආසන්නයට ඇවිත් දිවිගලවා ගන්නත් නියමිතයි. අවසාන වශයෙන් ස්ටීවන් ඔහුගේ බලය පාවිච්චි කරනවා ඔහුගේ සමීපතමයෙක්ට දක්නට ලැබෙනවා. ඉතින් මේ තැනින් තැන වෙන ප්‍රධාන මාතෘකා ටික තමා මම මේ සාරාංශගත කලේ.එහෙනම් ලබන සතියේ නැවත මුණ ගැහෙන තෙක් හැමෝටම ජයෙන් ජය !!!

Girl, Interrupted (23 Oct. 2013) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Leave a Reply

Your email address will not be published.

35 comments

  1. nishshanka ruwan

    ස්තුතියි 🙂

  2. thanks lot saho!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  3. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  4. ශාන් විමුක්ති [ විමා]

    මෙන්න ගත්ත හසෝ

  5. බොහොම ස්තුතියි හසන්ත සහෝ…

  6. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  7. ස්තුතියි sub වලට.මොකද තම පරක්කු 4 වන කොටස. ඉක්මනටම දෙන්න හොදේ

  8. bohoma stuti saho… .

  9. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. “චූටී මල්ලි”

    පස්ටයි ඈ……….
    එල එල
    සබට තුති
    ඔබට ජය……….

  11. Achintha sameera

    හසන්ත වික්‍රමරත්න තැන්ක්ස් සබ් එකට මචෝ.මේකනම් අමුතුම ටීවී සීරියස් එකක්.හිත ගන්නත් අමාරුයි….දවස් 2කින් සබ් එකත් දුන්න එල එල

  12. ශාන් විමුක්ති [ විමා]

    මේක සතියකට තුන් වතාවක් වර
    කොහොමින් හරි වර :p
    තම පලවෙනි දෙක තියනවා බාගෙන බලන්න උනේ නැහැ බන්
    එහෙනම් මෙන්න මේකත් බාන්න දැම්මා
    අලුත්ම ඩොන්ගලෙන්
    හා පුරා කියල බෑවෙන්නෙ බොලාගේ හෙට දිනයේ මිනිසුන් එහෙනම් ඔන්න 😉
    සබට බොහොම තුති හසෝ
    ජය!

  13. thanx bro……

  14. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි හසන්ත සහො ජය

  15. wow,,., maru 😀

  16. thankz a lot bro.. fattama katava..

  17. ස්තුතියි

  18. maxxxa machao

  19. ක්‍රිෂාන් දේවක

    Thanks

  20. mudiya / මුදියා

    ඕං දානව දෙවෙනි කමෙන්ට් එකත් මේකටම.
    කලින් එක දාල සබ්මිට් කරනකොටම කෙල වුනානෙ කනෙක්ෂන් එක.
    නියමයි හසෝ.
    ජයවේවා.බොහෝ……………………………………………………………………ම ස්තූතියි…!

  21. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල හසෝ…
    පට්ට හොදේ..
    මේකත් දැන් එන්න එන්නම පට්ටවෙනවා..
    තවම හැබැයි ඇබ්බැහි නම් උනේ නැහැ..
    ඒත් මට පේන්නේ එහෙම වෙයි වගේ..
    බලමුකෝ..
    වැඩේ කියන්නේ ලබන මාසේ තමයි ගන්න වෙන්නේ මේක..
    ලිමිට් පැනලා වැඩිපුරත් gb 3 ක් ගිහින් මේ චෙන්නයි එක්ස්ප්‍රස් මගුල නිසා…
    එහෙනම් ජය වේවා..

  22. නලින්

    ස්තුතියි හසන්ත අයියා!

    ඔන්න ගත්තා

    ජය වේවා

  23. Maxxama thama

  24. Sub aka watenakm unne jaya…..

  25. වාව් මම අද තවම පරක්කු මොකද කියල අහන්න හදනකොටම උඹ දාලා .. මරු ආ……………………

  26. Bohoma thuthi

  27. Thnaksss hasa

error: Alert: Content is protected !!