You dont have javascript enabled! Please download Google Chrome!
Monday , December 16 2019
Breaking News
Home / 18+ / The VVitch: A New-England Folktale (2015) with Sinhala Subtitles | මායාකාරිය… [සිංහල උපසිරැසි සමඟ]

The VVitch: A New-England Folktale (2015) with Sinhala Subtitles | මායාකාරිය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 3 votes.
Please wait...

එන්.විජිත අසංක වන මගේ තිස් හය වැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. මේ ෆිල්ම් එක 2016 වසරෙදි තිරගත වුනු  Mystery, Horror වර්ගයේ ෆිල්ම් එකක්. මේක IMDB වල රේටින්ග්ස් 6.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 92 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ  Robert Eggers නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ Anya Taylor-Joy නම් නිළියක්. ඊට අමතරව Kingsman: The Secret Service, Guardians of the Galaxy වැනි චිත්‍රපට රැසක රඟපාන Ralph Ineson නම් නළුවත්, Kate Dickie නම් නිළියත් මෙහි රඟපානවා.

හැබැයි කියන්න ඕනෙ මේක ටිකක් අමුතු විදිහක කථාවක්. සමහරුන්ට මේක කම්මැලි වෙන්නත් පුළුවන් ඒ නිසා හොඳට Trailer එක බලලා මේක බා ගන්න පස්සෙ මට බනින්නෙ නැතුව. මං කථාව ගැන වැඩි යමක් කියන්නෙ නැහැ. එංගලන්තයේ එක්තරා කැලෑවක් අසල පදිංචි වන හුදෙකලා පවුලකට මායාකාරියන් නිසා සිදුවන සිද්ධීන් දාමයක් තමයි මේ චිත්‍රපටියෙන් පෙන්නුම් කෙරෙන්නෙ. චිත්‍රපටිය නරඹලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

The VVitch: A New-England Folktale (2015) on IMDb

 

 

සියලුම BR පිටපත් සඳහා උපසිරැස අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

36 comments

  1. බොහොම ස්තූතියි සහෝ සබ් එකට

  2. affaa epaa una film eka balana ekath, Sub eka athuleth add yanwa, sub karapu ekage name eka film eka purawatama, english eka dagena baluwa barima thana.

  3. Amila Mudalige

    Thanks Saho

  4. බොහෝම ස්තුතියි

  5. බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  7. Hasi €Tho Pasi

    Mata Pissu wage meke Link1ka hoyala 🙁 Lesi widyata dannako appa 🙁

  8. සබ් එකට බොහෝම ස්තුතියි

  9. Sub ekat thanks bro.E wagema #ekatat thanks bro.Ela jayawewa………..

  10. Udara Damith B\K

    ……………බොහෝම ස්තුතියි………………

  11. Thank you machan……jayawewa…….!

  12. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. සබ් එකට බොහෝම ස්තුතියි. ජය…

  14. Thanks Bra……..

  15. උපසිරැසි ගැන්නුවට බොහොම තුති සහො. සෑහෙන කාලෙකින් දැක්කෙ .. කාලෙකින් ඇවිදින් නියම ෆිල්ම් එකක් වගෙ දිල තියෙන්නෙ . Horror නම් අනිවාර්යයෙන් ගන්නව. සතුටුයි ,thx bro. තවත් මෙ වගෙ ෆිලුමක් උපසිරැසි ගන්වන්නට ඔබට කාලය ලැබෙව

  16. patta film eka…. thanxxx bro…

  17. thnx machan digatama sub karamu

  18. තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  19. ස්තුතියි මචන් සබ් එකට.

  20. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  21. Sajith Anthony

    සබ් එකට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!!

  22. thanks saho sub ekata saha # ekata.jayawewa!!!

  23. එන්.විජිත අසංක

    720p (850Mb) – 47EAA3219E7BDC93AEB8363C401FEF9FD55F4DFA
    1080p HEVC (450Mb) – 4905B71A23BC811970222043ED6E4C3D23B506FA

  24. Thank U for the SUB

  25. Thanks asanka saho…

  26. link aka denne nedda wena kohomada baganne

error: Alert: Content is protected !!