Thursday , December 3 2020
Breaking News

The Walking Dead [S05 : E04] | රෝහල… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 7 votes.
Please wait...

The-Walking-Dead-5-2

සිව්වැනි කොටසට කලින් පසුගිය සතිය පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු නේද…?

ගැරත් ඇතුළු පිරිස තමුන්ගේ වාස භුමිය නැතිකිරීම වෙනුවෙන් පලිය ගන්න රික් හා පිරිස නැවතිලා උන්න පල්ලිය ආසන්නයේ තියෙනේ ප්‍රාථමික පාසලක ලැගුම්ගෙන තිබ්බා නෙව, ඒ වගේම ඔවුන් බොබ් අල්ලා ගන්න වගේම ඔහුගේ පාදයක් ආහාරයට ගන්නත් පසුබට වුනේ නැහැ, නමුත් ඒ අතරේ නේ අපිත් දැනගන්න බොබ්ව හපා කෑමට ලක්වෙලා බව. ඒක දැනගෙන නැවත බෝබ්ව පල්ලිය ලගට ගෙනත් දැම්මේ සැලසුමක් හිත දරාගෙන ඒ තමයි රික් ඇතුළු පිරිස ගියායින් පස්සේ පල්ලිය වටලා පහර දෙන්න, හැබැයි රික් ඇතුළු පිරිස සතුව අතුරු සැලසුමක් තිබිලා හෝ කොහොම හෝ වෙලාවට තැනට එන්න අපේ පිරිස සමත් වුනා වගේම ගැරට් හා පිරිස අවසන් ගමන් යවන්නත් අපේ කට්ටිය කාරුණික වුනා නෙව. නමුත් ඒබ්‍රහම් හා වොෂින්ටන් වෙත යන්න නම් හැකියාවක් නැහැ ඒ කැරෝල්ලා තවම නැවත ඇවිත් නැති නිසා… ඉතින් සිතියමක් එකක් මග නතර වෙන අපේ පිරිස මොනවා කරයිද.. එක දැනගන්න යොමුවෙමු අද කතාංගය වෙත…

අද එතැන සිට…
අද කතාවට අපේ පිරිසේ කිසිම කෙනෙක් ඇතුලත් වෙන්නේ නැහැ, අද කතාව හරියට The Walking Dead Spin-off එකක් වගේ. කිසිම කෙනෙක් නැහැ කිව්වාට එහෙමත් නැහැ, අපි කිසිම කෙනෙක් (බොහොම දෙනෙක්) නොහිතන කෙනෙක් තමයි අද කතාවේ රැජින වෙන්නේ. කාලෙකින් කතාවට ආව නිසා වෙන්න ඕනේ රෝහලක් එකක් මෙයාට මුළු කතාවම ලබාදෙන්න නිර්මාපකයන් කාරුණික වෙලා තියනවා. මේ රෝහලේ බොහොම දේ වෙනවා, මිනිස්සුන්ට උදව් කරනවා ඔවුන්ගෙන් වැඩ ගන්නවා… ඒ අස්සේ අන්තිමේ අපේ සුපුරුදු පිරිසෙන් කෙනෙක් එනවා නොහිතන හැටියකට මෙතනට…මේක කතාවේ නොහිතන බොහොම අගේ ඇති හැරවුමක් වෙයි කියලයි මම නම් හිතන්නේ… ඉතින් මේ විකාරේ මොකද්ද කියලා බලන්නකෝ ඔයාලම…

පොඩ්ඩක් සමාවෙන්න ඕනේ ප්‍රමාදයට, නමුත් ලබන සතියේ ඉදලා දිගටම දෙන්න වෙන්නේ මේ වගේ වෙලාවකට තමයි මගේ අධ්‍යාපන කාල සටහන නිසාවෙන්… කොහොම නමුත් එදා දවස ඇතුලේ උපසිරැස ඔබ අතටපත් කරන්න උපරිම උත්සාහ කරනවා. එහෙනම් ලබන සතියේ හමුවෙන තෙක් ඔබ සැමට ජය වේවා…!

The Walking Dead (2010) on IMDb

 

 

8B2BFFA03B330EB6F6EFD7FDD61A9309254C41BF
57DDA59FAAB772C59A99BAF5D4FC6FD6A7DD0E1D
9FDA9CC76B2BC5C6C97542234036D108D5313FD0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

Army of Shadows (1969) Sinhala Subtitles | සෙවනැලි හමුදාව [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. සුබ දවසක් හැමෝටම.. ඔන්න මං අදත් ඔයාල වෙනුවෙන් තවත් පැරණි චිත්‍රපටයක් අරන් ආවා. හැබැයි …

Leave a Reply

Your email address will not be published.

43 comments

  1. Thanx bro…………

  2. බොහෝම ස්තූතියි උපසිරැසියට

  3. සබ් එකට බොහොම ස්තුතියි

  4. බොහෝම ස්තූතියි උපසිරැසියට

  5. Links weda karanne nehe wagee…., 🙁

  6. thanks machan.

  7. bohoma sthuthi sinhala upasirasiyata.

  8. meke link wadakarannane..danna ekek keyapanko baganne kohomada keyala

  9. Thankz saho.. keep it up

  10. okkoma sub tika ba gannawa thanks jayawewa!

  11. meke torrent file akak nene danna kenek kiyanna mata meka downlod karanna karamayak. pls…..

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  13. bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  14. සහෝ Sleepy Hellow එකේ සබ් අපිට දැන් කලින් වගේ වෙලාවට ලැබෙන නැ .. ඔබට හැකිනම් එය නැවත බාරගෙන කරන්න .. ලොකු දෙයක් .

  15. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සමියා සබට
    ටොරන්ට් ඩිලීට් කරලා
    ගිය සුමානේ එකත් එහෙමයි
    පොඩ්ඩක් බලපං මොකෝ කියල
    වෙන ටොරන්ට් එකක්වත් දියන් මැරුම් නොකා

  16. Thanks bro……..

  17. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  18. P. P. S. M. Kumara

    Thank you soo much… saho..

  19. Thanks SAMEERA Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. tnkzz sub ekata.anith ekath ikmanatama balaporoththuwenawa b.s

  21. thanx bro………..B.S

  22. රනිල් ශ්‍රීමාල්

    Lot of Thanks sameera bro.

  23. Thanks brother

  24. කැලුම් ගුණසේකර

    ස්තුතියි සමීර සහෝ උපසිරැසියට. පරක්කු වෙලා හරි දුන්න එක ලොකු දෙයක්.

  25. Tnxxxxx machan

  26. “චූටී මල්ලි”

    ම්ම් එල සැමියෝ
    සබට තුති
    ඔබට ජය…………

  27. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා…!!!

  28. එනකම් මග බලා ගෙන හිටියෙ බොහොම ස්තුතියි……………..


  29. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  30. nishshanka ruwan

    ස්තුතියි 🙂

  31. බොහොම ස්තුතියි…!!! ^_^

  32. thanx bro.meka eanakam balan hitiye. thnx

  33. Mage ammeeeee, ada 10 paarakata wada enna athi sub eka daalada balnna, tnx ayye khamahari welawata meka denawata, keep it up!!!

  34. ela ela macahn :).ohoma yamu .malli oyata puluvnm ara Z Nation ekta sub denako .

  35. මට අාසාවෙන් බලන ඒකම tv series ඒක Walking Dead විතරයි. වෙන කිසිම tv series ඒක්කවත් මට හරියන්නේ නෑ ගොඩාක් ස්තුතියි සහෝදරයා…………….

  36. tnk u very much bro….dawal idan balan hitiye denakan.ada poddak delay wunane..ela ela..wada asse me wadeth karanawata meka down karana hamoma wenuwen tnx karanawa.jaya wewa!!!!!

  37. danakan balan unne thankz yalu….

  38. Kushan charith

    එල sub එකට tnx

  39. thnkkss sahooo..maxxaaaaaa…sub dankan hitiyeeeee..
    elzz..//

  40. හම්මේ දෙනකම් උන්නේ බොහොම පින් ඇ
    මෙ දවස් වල no1 ටිවි සීරියස් එක හම්මේ

error: Alert: Content is protected !!