Friday , December 4 2020
Breaking News

The Walking Dead [S05 : E06] | ආසන්නයටම…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 11 votes.
Please wait...

Walking-Dead-S05-02

හොඳයි එහෙනම් අද මේ ඔබවෙත ගෙන එන්න සුදානම් වෙන්නේ 5 වන කතා සමයේ 6 වැනි කොටස. තවත් කොටස් 10 විතරයි මේ කතා සමයේ ඉතුරු වෙලා තියෙන්නේ.

පසුගිය සතියේ වුන දෙය මතක් කරගෙන ඉම්මු එහෙනම්. එකදිගට දෙවැනි සතියටත් රික් ඇතුළු ප්‍රධාන නඩේ පොඩ්ඩක් කතාවෙන් ඉවත් කරලා තිබ්බේ ගිය සතිය වෙනකොට. ඒ වෙනුවෙට ඒබ්‍රහම් ඇතුළු ලෝකය බේරා ගැනීමේ අපේක්ෂාවෙන් ඉයුජින් පසුපස යන පිරිස තමයි තමුන්ගේ වොෂින්ටන් ගමනේ යෙදුනේ. නමුත් පල්ලියේ බස් රථය ඉයුජින් විසින් හිතා මතා නතර කරන්නේ කට්ටියගෙම ජිවිත අනතුරේ හෙලමින්.. කොහොම නමුත් මේ පිරිසට මැරුණා නම් හොඳයි කියල හිතෙන්න ඇති අවසානයේ ඉයුජින් තමුන් ඇත්තටම විද්‍යාඥයෙක් නොවන බවත්, මේ විනාසයෙන් ලෝකය බේරාගන්න ඔහුට හැකියාවක් නැති බවත් කිව්වාම. ඉයුජින් හොඳට කාලා තමයි කතාව අවසාන වුනේ…ආ ඒ වගේම ඒබ්‍රහම් ගේ අතීතයත් දකින්න ලැබුන බව මතක ඇති කියලා හිතනවා.  

අද එතැන සිට…

අද කතාව ඇදිලා යන්නේ කැරොල් හා ඩෙරිල් අතර… මතක ඇති නේ බෙත් හොයාගෙන මේ දෙන්නා කාර් එකක් පස්සෙන් ගියා.. එතනින් තමයි ඉතින් අද පටන් ගන්නේ.. ඒ වගේම අතීත සිදුවීම් කිහිපයක් දැකගන්නත් හැකි වෙයි අද… ඩෙරිල්ට අලුත් මිතුරෙක් එහෙමත් ලැබෙනවා… ඒ වගේම අවාසනාවත දෙයක් වෙනවා.. මම හිතන්නේ නම් ඒ අවාසනාව තාවකාලිකයි, පස්සේ ඒක කතාවට වාසනාවක් වේවි… කෝකටත් ඔයාලම බලන්නකෝ එහෙනම්… ලබන සතියේ කොටස නම් නියම එකක් වෙයි වගේ…ලබන සතියේ නැතව හමු වෙමු එහෙනම්, හැමෝටම ජය වේවා… !

 

The Walking Dead (2010) on IMDb

 

 

97FE589AF9C0FC94B1058725BB57E6543D195495
8C0CDA6599D70CE2D951A76FBC8C24DA551F11C9
6E8CB4DDD2BCCA98698559A608037557D986CD73
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

Banshee [S04 : E01] Sinhala Subtitles | හැමදේම වෙනස් වෙලා [සිංහල උපසිරසි සමඟ] (18+)

කොහොම හරි බැන්ෂී අන්තිම සීසන් එකටත් අපි ආවා. කලින් සීසන් තුන එක දිගට දුන්නා වගේම …

Leave a Reply

Your email address will not be published.

40 comments

  1. Thanx bro…………..

  2. බොහෝම ස්තූතියි උපසිරැසියට

  3. බොහෝම ස්තූතියි උපසිරැසියට

  4. SHASITH SANDARUWAN

    niyamai saho… digatama demu…..

  5. thanks machan.

  6. bohoma sthuthi sinhala upasirasiyata.

  7. thankz brow

  8. nishshanka ruwan

    ස්තූතියි 🙂

  9. thanxx….bro..

  10. මට අලුත් කොටසේ sub එක හදලා දාන්නකෝ

  11. ela ela thankssss

  12. Bohoma sthuthiyi 🙂 🙂
    Congratz.. 😀

  13. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  14. bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  15. thanks again for sub.puluwan nm z nation 1ke ithiri tikata sub denna

  16. Pls puluwan nam hero’s season eka sub danna ko

  17. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  18. මේක එනකම් මග බලන් උන්නේ සහෝ.බොහොම ස්තුතිය් අපි වෙනුවෙන් කරන මේ කැපවීමට.සබ් එකට බොහොම පින්.එහෙනම් ඊලග එකත් ඉක්මනටම ඕනේ.අපි මග බලන් ඉන්නවා. බුදු සරණය්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  19. ගොඩක් ස්තුතියි සහෝ… ගොඩක් මහන්සි වෙලා තියනවා ඉක්මනට අනිත් sub ටිකත් දාන්න ඔයාලට ජය

  20. කැලුම් ගුණසේකර

    මේක ඉතින් අනිවා බානවා කියලා දන්නවා නේ? ලොකු ම අවුල ටොරන්ට් ඩිලීට් කරන එක තමයි. ස්තුතියි සමීර උපසිරැසියට.

  21. බොහෝම ස්තූතියි සබට…..

  22. torrent 1 download karanna baaane

  23. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  24. තැන්ක්ස් ඇ, මෙකෙ මෙ අවුරුද්දේ තව එපිසොඩ් 3යිද හියෙන්නේ/? ඉට පස්සෙ ආයෙත් පටන් ගන්නේ ඉලග අවුරුද්දෙ පෙබරවාරි මාසෙද?


  25. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  26. Thanks SAMEERA Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. thanks bro

  28. “චූටී මල්ලි”

    එලස්
    සැමී සහෝ
    සබට තුති
    ඔබට ජය…….

  29. thnkss sahooo..sub dankn hitiyeee..elzz

  30. homeland hari walking dead hari enakan balan hitiye,,, bohoma sthuthii saho upasirasiyata…

  31. Niyami Aiyee
    Denakam Balan Hitiye
    Thanxz
    Jaya Wewa !!!

  32. kushan charith

    thanks sub ekata

  33. ammoooooooooo gattaaaaaaaaaaaaa

  34. thankz bro mama maka danakam hitiye mara amaruwan

  35. ගොඩක් ස්තුතියි අයියේ 😀

error: Alert: Content is protected !!