Friday , December 4 2020
Breaking News

The Walking Dead [S05 : E10] | අපි තමයි ඇවිදින මරණය…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 9 votes.
Please wait...

The-Walking-Dead-s5-new
හොඳයි එහෙනම් ඔන්න මේ සතියේ කොටසත් ඉක්මනින් අරගෙන ආවා. ඉංග්‍රීසි සබ් ඇවිත් පැය 2ක් වගේ ඇතුලත දෙන්න පුළුවන් වුනා අද ගිය සතියේ මම දැක්වූ ප්‍රතිචාර මටම වැඩ කරලා තියනවා එක හැටියකට. අදත් කතාවට බනින්න් ඕනේ එතකොට මට වාසී…

වැඩි කතා ඕනේ නැහැ ගිය සතියේ කොටස මතක් කරගමු, රික් ඇතුළු පිරිස බෙත්ගේ බලාපොරොත්තුව ඉටු කරන්න නොහා අරගෙන යනවා ඔහුගේ නිවසට… නමුත් මොනතරම් තාප්ප බාධක තිබ්බත් එතැනත් විනාස වෙලා, නොහා එකක් ටයිරිස් ඔහුගේ නිවසට යන්නේ ආරක්ෂාවට වගේම උදව් කරන්න හිතාගෙන, දන්නවනේ ටයිරිස් කියන්නේ පොඩි උන් බේරාගන්න හිත හොඳ මිනිහා නෙව.. කොහොම හරි වැඩේ අවසාන වුනේ ටයිරිස් සපාකාලා. එකෙන් මේකෙන් කතාවේ අපි හැර දා ගිය චරිත ටිකක් පොඩ්ඩක් ඇවිත් ගියා වුනත් ටයිරිස් යන්නම ගියා….   

අද එතැන සිට… 

පහුගිය සතියේ රික් තීරණය කල හැටියටම මේ පාර කොටස වොෂින්ටන් වෙත ගමන එකක් තමයි ගෙවෙන්නේ, කන්න නැතුව බොන්න නැතුව යන මේ ගමන එහෙනම් බලන්න අවසරයි ඔයාලට…. සාෂා ගොඩක් දුකෙන් ඉන්න නිසා ටිකක් පිස්සු කෙලිනවා… ඒ වගේම මරු අවසානයක් තියනවා ලබන සතියේ කොටස එනකම් ඉන්න බැරි වෙන තරම් පට්ට අවසානයක්… 

එහෙනම් බලන සතියේ හමුවෙමු. ඔබ සැමට ජය වේවා !  

The Walking Dead (2010) on IMDb

 

 

313EBF05B1A0B5C2A8B91F06A43E5C047B0F2759
C2748BCEFF13A1897701E9A8AD4BEF6B7257C0AF
DECE9D52ED597850C82D710585045E4983CCC593
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

Banshee [S04 : E01] Sinhala Subtitles | හැමදේම වෙනස් වෙලා [සිංහල උපසිරසි සමඟ] (18+)

කොහොම හරි බැන්ෂී අන්තිම සීසන් එකටත් අපි ආවා. කලින් සීසන් තුන එක දිගට දුන්නා වගේම …

Leave a Reply

Your email address will not be published.

56 comments

  1. Thanxx bro…………..

  2. බොහෝම ස්තූතියි උපසිරැසියට

  3. බොහෝම ස්තූතියි උපසිරැසියට

  4. SHASITH SANDARUWAN

    niyamai saho… digatama demu…..

  5. thanks machan.

  6. torrent file eka nane? mokada ekata karanne plz help me…………..

  7. ai download venne nathte?

  8. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……..

  9. tanks saho….

  10. මං බැලුවා පැය දෙකෙන් සබ් එක දෙන්නෙ කොහොමද කියලා. ගූගල් ට්‍රාන්ස්ලේට් කරලා හරෙන් මෙහෙන් හදලා දෙන්න එපා මචං. අන්තිම චොරයි. සබ් එක නම් ගන්න දෙයක් නෑ. සමහර තැන් හොඳයි. සමහර තැන් ගන්න දෙයක් නෑ. තනිකර ගූගල් ට්‍රාන්ස්ලේට්. මිට කලින් නම් උඹ හොඳට සබ් දුන්නා. දැන් නම් නිතකං තරඟයකට සබ් දෙනවා වගේ. මෙච්චර පල්ලෙහාට වැටෙන්න එපා සමීරෙයා

  11. bohoma sthuthi upasirasiyata.jaya wewa !

  12. 150 mb copy eakak meke hodai. thanx machan sub walata.

    http://goo.gl/iqMfXA

  13. bohoma sthuthi upasirasiyata.jaya wewa !

  14. Meka balapu ekek liyapallako kohenda meka bawe kiyala.

  15. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  16. ස්තුතියි සමීර සහෝ… 🙂
    මෙන්න උපසිරැසිය ගත්තා…

    ආයු -බෝ -වේවා !!!

  17. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  18. a bn torrent delete kiyala vatenawane.download karanna denne nahane.mko karanne ekata.download karanna puluwan link ekk dapanko ikmanta

  19. ela bn mama asama tv seies eka digatama karan yamu yaluwa

  20. @ kasun 2015 February 20 at 8:45 am
    buruwo tora ona tharam ganna puluwn eth sub denne baiya vitharai ! kunuhabba kiyapan wada karanne nathi unta wada korana unta kunuhabba kiyala araganne nathuwa nodi hitapan !

  21. Yako sub avth paya 2 kin denna tho superman da ? paya 5 k 6 k ganin !

  22. ko huttho torrent file eka??? download karanna be kiynawa wena link ekak deepn

  23. ela ela sameera sahoo!jayawewa!

  24. Torrent Deleted kiyala wetanawa kohomada banna

  25. නියමයි සහෝ

  26. Thanx Saho……. B.S…………..

  27. Thanks saho

  28. අදිත ප්‍රවීන්

    නියමයි ලොකා !
    ඔන්න බෑවා

  29. torrent file eka na ne

  30. orrent file eka na ne


  31. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  32. තැන්ක්ස් හොදෙ………….සබට

  33. ශාන් විමුක්ති [විමා]

    සබට බොහොම තුති ඈ
    දැනුයි බලන්නේ

  34. ගොඩක් ස්තුතියි අයියේ .. 😀 දවසින් දවස කට්ටිය අඩු වෙනවනේ එකෙක් එකතු වෙන කොට එකෙක් යන්න යනවා 🙁

  35. niayamai…thanks SAMEERA Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  36. Thanks !!!

  37. Thanks bro.(small ville)tv serious 1ka sub dala dandako

  38. Meke EP kiyak tiyeda bun

  39. fatta speed aaa……………good luck bro..

  40. thank bro..me sathiyeth ikmanata aran enna puluwan unata. kalekin passe lankawe idagenama balanna puluwan..
    sub eka awa gaman dunnata bohoma pin..dan kathawa balanakan iwasillak na..
    thnkz…

  41. Thanx Aiye mechchara ikmanata sub eka dunnata

  42. තෑන්ක්ස් මචාං ….

  43. Awesome Br! Gd Luck.. =D

  44. Thanks sahooo

  45. thanx sub ekata ………………….

error: Alert: Content is protected !!