Saturday , January 23 2021
Breaking News

The Walking Dead [S06 : E02] with Sinhala Subtitles | හපොයි! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 6 votes.
Please wait...

The Walking Dead S6P1

හරි එහෙමනම්, ගියසුමානේ හරි හරි දේවල් ටිකක් සිද්දවුනානේ, ඒ වෙච්ච දේවල් පැහැදිලි කරගමු මුලින්ම ටිකක්, දැන් රික් ඇතුළු පිරිස ඉන්නේ මේ ව්‍යසනය වෙන්න කලින්ම ගොඩ නංවපු ආරක්‍ෂිත ජනාවාසයක් තුල. ඩියානා සහ ඇගේ සැමියා වන රෙජ් විසින් තමයි මේ ජනාවාසය ගෙනගියේ, රික් ඇතුළු කණ්ඩායම මොවුන් විසින් තම ජනාවාසයට ඇතුල් කරගන්නවා, ඒ හේතුවක් ඇතුව,ඉතිං කොහොමින්හරි වැඩේ ගැස්සිලා ගිහින් ඩියානාගේ සැමිය මැරුම් කාලා කට්ටියම හෙන අවුලකට වැටෙනවා, ඒ වගේම පලවෙනි කතා සමයේදී හිටිය චරිතයක් ආයේ මතුවෙනව, මෝගන්. ඉතිං කොහොමින්හරි රික් සහ මෝගන්ට ඇවිදින්නන් විශාල ප්‍රමාණයක් කොටුවී සිටින ස්ථානයක් හමුවෙනව, රික් තීරණය කරනවා මේ ඇවිදින්නන් පිරිස අදාළ ස්ථානයෙන් පැනගත්තොත් සිද්දවෙන වින්නැහිය කොහොම වෙයිද කියල. ඉතිං ඔහු ඒ වෙනුවෙන් සැලැස්මක් හදනව, සැලැස්ම භාගට භාගයකටත් වඩා සාර්ථකව යනකොට අන්තිම මොහොතේදී වැඩේ ගැස්සිලා යනවා ඒ නලා සද්දයක් නිසා. ඉතිං අද කතාව බලල දැනගන්න පුළුවන් මොකක්ද ඒ සද්දේ? කවුද ඒ වැඩේ කරේ කියල. අද කතාව සිද්දවෙන්නේ රික් ඇතුළු පිරිස ඇවිදින්නන් සමග කරන මෙහෙයුම අතරතුරදී ජනාවාසයේ සිදුවෙන සිදුවීම් දාමය ගැන. එහෙනම් බලමු මොකෝ වෙන්නේ කියල. ගිහින් එන්නම්. 

පලි : ලබන සුමානේ එන කතාංගයට මට උපසිරසි කරන්න විදියක් නෑ විභාගයක් නිසා. මං වෙනුවට අපේ වෙනත් උපසිරසි කරන කෙනෙක් ඒ කොටස ඔයාලට අරගෙන ඒවී. ජය!

ප.ලි.ප.ලි : අනුන්ගේ පහනින් එලිය අරගෙන තමන්ගේ හිතටත් වංචා කරගෙන තුප්පහි වැඩ කරනවට වඩා, මද ආලෝකයක් හරි ලැබෙන තමන්ගෙම පහනක් පත්තු කරගෙන, තමන්ගේම දෙයක් කරල, මේ කරන දෙයින් ලැබෙන ආත්ම තෘප්තිය හදවතින්ම විඳගන්න එක තමයි කොන්ද පණ තියන කොල්ලෙක් විදියට කරන්න ඕන මචං! ( දන්නෝ දනිති 😛 )

The Walking Dead (2010) on IMDb

 

 

297 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

9FF61E8A8AAFDA3ED860B01CFE0D42213B2A00B6

527 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

5B34A431382E62A0EC05AEF527F79968FEDFA23B
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                           Next Episode >>

Check Also

Peaky Blinders [S05 : E04] Sinhala Subtitles | තොණ්ඩුව [සිංහල උපසිරසි] [18+]

ඔන්න යාළුවනේ පීකි බ්ලයින්ඩර්ස් කතා මාලාවේ පස් වෙනි කතා සමයේ 04 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා …

Leave a Reply

Your email address will not be published.

47 comments

  1. බොහෝම ස්තූතියි උපසිරැසියට

  2. බොහෝම ස්තූතියි උපසිරැසියට

  3. oonna ekath baanawooo…thanks….

  4. බොහොම ස්තූතියි ශාන් සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. thanks bro.. breaking bad season 5 eke etiri tika den nedda????????????????????????????????????????????????????????????????????????

  6. Sub ekata thanx aaaaaaaaaa

  7. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  8. බොහොම ස්තුතිය් සබ් එකට අය්යේ. b.s

  9. බොහොම ස්තුතියි විමා අයියා උපසිරසියට !

  10. බොහොම ස්තූතියි……

    ජය වේවා……!!!!

  11. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

  12. thanks sahoo

  13. thanks mchan ,,,,, jaya wewa.. e 3 th awa..

  14. Thanks wima subta….exam eka elatama karapan….gd luck

  15. Jayz Waniganeththi

    thanx D

  16. බොහොම ස්තුතියි මචං 🙂

  17. niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. thx sahooo

  19. ප.ලි.ප.ලි : අනුන්ගේ පහනින් එලිය අරගෙන තමන්ගේ හිතටත් වංචා කරගෙන තුප්පහි වැඩ කරනවට වඩා, මද ආලෝකයක් හරි ලැබෙන තමන්ගෙම පහනක් පත්තු කරගෙන, තමන්ගේම දෙයක් කරල, මේ කරන දෙයින් ලැබෙන ආත්ම තෘප්තිය හදවතින්ම විඳගන්න එක තමයි කොන්ද පණ තියන කොල්ලෙක් විදියට කරන්න ඕන මචං! ( දන්නෝ දනිති )

    මුලින් ම කියන්න ඕන ඔය කතාවට මාත් 200%ක් එකගයි. ඇඩිමින්තුමන් ලා මේක අයින් නොකර දාපු එකත් ලොකු දෙයක්. දෙවනියට, උඹ නැති එක නම් ලොකු පාඩුවක් කොල්ලෝ. කමක් නෑ හොද බුලට් එකක් ලබන සතියේ දේවී නේ උපසිරැසිය.

    බොහෝ ම ස්තුතියි උපසිරැසියට. හොදට විභාගේ ලියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙂

  20. එල එල. වෙන ඒවත් එක්ක බලනකොට මේ ගාන පොඩ්ඩක්වත් පරක්කු නෑ බන්.

  21. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    පරක්කු නෑ මචන්.මෙහෙම හොඳයි..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  22. Thanks machan…gud luck

  23. thnq bro jaya wewa

  24. ela elooo..
    digatama demu

  25. Thanks මචන්…
    විභාගයට හොඳින් මුහුණ දෙන්න සුභ පතනවා!!

  26. elzzzzz broo,
    thnxxx

  27. Please upload Sleepy Hollow Season 3 Sinhala subtitles.

  28. Superb fast. Thanks..

  29. thanx bro..
    ada dawasama bala bala hitiye meka denne koi weleda kyala

  30. Udeesha bandara

    Ada kalinma dila bn..makakda bn aula??waliyakda? thnx bro

  31. ජය වේවා. සහෝ මේක දෙනකම් බලාගෙන හිටියේ !!!!

  32. නියමයි සහෝ.මේක දෙනකම් බලාගෙන හිටියේ.දිගටම වැඩේ කරගෙන යමු.
    ජයෙන් ජයම පතනවා…!

  33. බොහොම තුති සහෝ…

    ඔබට ජය!!!

  34. ආසිරි ප්‍රියන්ත

  35. නලින්

    එලස්ස් විමෝ, ස්තුතියි, සිංහල උපසිරැසියට,

    ජය වේවා.

  36. Tnx Vima bro …………..

  37. Thanku Thanku Thanku…..
    Parakku nam wadiy. Kamak naa sub ekata bohomaa pin brooo…

    • මිට වඩානම් ඉක්මනට දෙන්න බෑ සහෝ ගෙදර එන්නෙත් 6ට 🙁

error: Alert: Content is protected !!