Saturday , July 31 2021
Breaking News

The Walking Dead [S07 : E03] with Sinhala Subtitles | ඩැරල් ඩික්සන්…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.1/10. From 9 votes.
Please wait...

The Walking Dead S5-2

ගියසුමානේ විකාශය වෙච්ච කතාව සැහෙන දෙනෙක්ට බොරින් කියල කිව්ව, ඒත් මටනම් එහෙම දෙයක් දැනුණේ නෑ, බෝරින් කිව්වට හැමදාම එක එකාව මරල දාන්න බැහැනේ ඉතිං. ගියසුමනේ කොමික් වල තිබ්බ වගේම රජෙකුගේ ආගමනයක් සිද්ද වුණා, රික් සහ එසිකිල් දෙන්න නිගන්ට එරෙහිවෙයි කියල හිතමු අපි. ඒ වගේම ශිවාගෙයි රජාගෙයි අතීත කතාව සහ වත්මන් තත්වය බලාගන්න ඇතිනේ ගිය සුමානේ, ඉතිං මේ වෙනකොට රික් ඇතුළු කණ්ඩායම කෑලි වලට බෙදිලා, මේ වෙද්දී රික් සාෂා සහ මියගිය අය ඉන්නේ හිල්ටොප් වල, මෝගන් කැරොල් එක්ක රාජධානියේ, එතකොට ඩැරල්? අද කතාව වෙන් වෙන්නේ ඩැරල් වෙනුවෙන්, අද බලමු ඩැරල්ට මොකද වෙන්නේ කියල. අදහස් පළකරපු හැමෝටම බොහොම ස්තුතියි..

 Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episodes                       All Episodes                        Next Episodes >>

Check Also

Luca (2021) Sinhala Subtitles | ලූකා! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම, මේ අවුරුද්දේ නිකුත් වෙච්ච හොඳම ඇනිමේෂන් ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. සෑහෙන …

Leave a Reply

Your email address will not be published.

54 comments

  1. Thanxxx bro……………

  2. බොහොම ස්තූතියි

  3. බොහොම ස්තූතියි සහෝ

  4. බොහෝම ස්තූතියි උපසිරැසියට

  5. Vidura Prasangana

    tnx machaaaan

  6. Episode 4 nadda bn

  7. Episode 04 ikmanta dipan parayo dan dawas kiyakda

    • සමන් ප්‍රසාද්

      http://www.subscene.com මේ වෙබ් අඩවියෙන් ඔයාට ගන්න පුළුවන් සහෝ.
      එපිය එන දවසෙම සබ් එනවා. බලාගෙන ඉන්න දෙයක් නෑ. 🙂

    • Deadman… Umbala wage nari inna nisa thamai api wenuwen sub karana ayatath a wade epa wenne. aduma gane a ayage nambuwa wath thiyala katha karapan

    • උඹට ඔය තරම් හදිස්සි නම් english sub එක්ක බලපන් පොල් බූරුවො. ඉංග්‍රීසි තේරෙන් නැත්නම් ඉවසල හිටපන් මෙතන බූරුවෙක් වගේ comment කරන් නැතුව.

  8. Saho, Epi 04 eke sub aka kawadada danne???? Godak asawen balan inne sub aka enakan aka balanna. I know you are working hard on it in between your higher educations. Puluwan ikmanin next sub akath denna try karanna 🙂

  9. Patta bro…. Digatama sub eka demu…

  10. thankx bro. godak pin machan

  11. sub ekata thanks [email protected] kotasa enakan balagena inne…

  12. ආ… තැන්ක්ස් ආ… එනකං මග බලන් උන්නෙ… මේක නොබලා කොහොමද නේද??? සබ් එකට ආපහු ස්තුතියි.. අනික් එපියටත් පටගාලා සබ් එක කරන්න..

  13. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  14. ස්තුතියි සබ් එකට සහෝ

  15. Thanx bro, jaya wewa!

  16. නියමයි සබ් එකට තැන්ක්ස්….

  17. sub ekata thanks mcn!!!

  18. රික් ගේ පොඩි එකාට මොකෝ වුනේ..
    සින්හල උපසිරෑසි වලට බොහෝම ස්තූතියි

  19. මේ පාර ටිකක් අමුතු වීදිහට යන්නේ. නීගන් තව සීසන් එක්කට යයි මම හිතන්නේ. සබට බොහෝම ස්තූතියි සහෝ. ජයවේවා

  20. ekane mama kalinuth kiwwe. wima thama buwa.
    episode eka bannath kalin sub eka gedara

    thanks machaaaaan.

  21. Thanks Brother 🙂

  22. thx brooo

  23. Bohoma sthuthii saho ikmanata sub eka dunnata jaya….

  24. Wrgayakuth sakk wima ayya..emeham wegayk dakke naee..mehema api wenuwen kapawela inna ayya wage kattiya ithin mmnm mata puluean uparimena sthuuthiyk karanwaa…BOHOOMA STHUUTHIY AYYAA

  25. ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු….෴ ජය වේවා ෴

  26. බොහොම ස්තූතියි උපසිරැසියට!!!!!!!

  27. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  28. Suchithra fernando

    Subata thanx… jaya wewa

  29. ස්තූතියි බ්‍රෝ සබ් එකට,. ජය

  30. තෑන්ක්ස් සහෝ සබට…
    04 වෙනි කොටසෙන් හමු වෙමු

  31. නියමයි සහෝ
    අද ඉක්මනට සබ් දීලා තෑන්ක්ස් බ්‍රෝ

  32. සිංහල උපසිරැසියට ස්තූතියි ශාන් සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  33. thnx machan

  34. thanks bro

  35. Thanks. Better call Saul season 2 please.

  36. dulitha hashan

    tnx mchoooo…. tnx tnx

  37. ela ela ada kalinma dila neh thanks mcnn

  38. බොහොම ස්තූතියි විමා උපසිරැසියට. අද ඉක්මණට ම දීලා. එළ.

  39. Kasun Hettiarachchi

    Thanks 🙂

  40. ඉදුවර

    Thank you sahi

error: Alert: Content is protected !!