You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / All / The Walking Dead [S07 : E15] with Sinhala Subtitles | ඕනකරන දෙයක්! [සිංහල උපසිරසි සමඟ]

The Walking Dead [S07 : E15] with Sinhala Subtitles | ඕනකරන දෙයක්! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.4/10. From 46 votes.
Please wait...

ඔන්න එහෙනම් පහලොස්වෙනි එපිය. නැතහොත් අවසාන එපියට කලින් එක. ඔන්න ලබන සතියේ අවසන් කොටසින් සීසන් හතත් අවසන් වෙනවා. ගියවර කොටසේ සිදුවුන දේවල් මතක ඇති කියලා හිතනවා. සාෂායි රොසීටයි යනවනේ නීගන් කාරයට ගේම දෙන්න. හැබැයි හිතුව නැති විදියට සාෂා වැඩේ තනියම කරන්න බාරගන්නවා. ඉතින් එතනින් එහාට සාෂාට මොනාද වුනේ කියලා මේ කොටසින් බලාගන්න පුළුවන්. ඒවගේම මතක ඇති කලින් කොටසක ටාරාට මුනගැහුන කාන්තා කණ්ඩායම.  ටාරා එතනින් එන්නේ එතන කෙනෙක්ට කාටවත් එයාලා ගැන කියන්නේ නෑ කියලා පොරොන්දුවෙලානේ. හැබැයි තුවක්කු හොයාගන්න ඕන නිසා ටාරාට මේ ගැන රික්ට කියන්න වෙනවා. මතකද දොලොස්වෙනි එපියේදී ටාරා කියනවා රික්ට දෙයක් කියන්න තියෙනවා කියලා. ඒ ඉතින් මේ කණ්ඩායම ගැන තමයි.

ඉතින් මෙවර කොටසේදී රික් ඇතුළු පිරිස යනවා මේ කණ්ඩායම බැහැ දකින්න කියලා. 🙂 ඒ ගිහින් මොනාද වෙන්නේ කියලා එපිය බලලම දැනගන්නකෝ. ආ..ඒවගේම ගියවර කොටසේ රොසීටා ආයේ හැරිලා එද්දී එයාට කාවහරි මුනගැහෙනවා. ඒ කවුද? කියලත් එපිය බලලාම දැනගමු ඉතින්. එහෙනම් අපි ගියා! හැමෝටම ජයවේවා!!

 Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය HDTV පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Leave a Reply

33 comments

  1. Thanks for Sub

  2. Thanks …………….good luck ……………..

  3. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  4. Kauru hari danawanam 15 epi eka banna link ekak denako

  5. Ilaga ekath tak gala dapan maye amma me sub ekata godak pin

  6. 16 sub ekat ikmanin denda mcn good work

  7. Anthima epiyath awilla…ekath ikamanta damuda broo….

  8. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. අන්තිම එපියේ මොනා වේවි ද?

  9. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  10. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  11. උපසිරැසියට බොහොම ස්තූතියි…

  12. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. Awesome Bro. Your quick work is really appreciated.

  14. season 8ත් එනවා කියල ආරංචියි. ආවොත් නම් ගොඩ. සබට ස්තුතියි සහෝ!!!!

  15. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
    ජයෙන් ජයම වේවා…!!

  16. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. ස්තුතියි සහෝ සබ් එකට..

  18. ස්තුතියි මචෝ. සබ් එක දානකම්මයි හිටියෙ.

  19. Gathsara Umesh Kumara

    Bohoom sthuthiy upasiresiyt sahoo…

  20. Thank’s saho. sub eka danne koi weleda kiyala paya bagen bageta site eka reload kara kara bala bala hitiye. jayawewaaa! wedi wediyen free Deta lebewaa!

  21. Suchithra fernando

    thanx yooooo

  22. තෑන්ක්ස් මැනික

  23. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    දන්නෙම නැතුව සීසන් එක ඉවර වෙන්නත් ලඟයි..
    ආවසාන එපියෙන් හමු වෙමු

    ජය වේවා !!!

error: Alert: Content is protected !!