Wednesday , September 30 2020
Breaking News

The Walking Dead [S08 : 10] Sinhala Subtitles | එක එක චරිත! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.6/10. From 36 votes.
Please wait...

ඔන්න එහෙනම් වොකින් ඩේඩ් අරගෙන ආව. අටවෙනි සීසන් එකේ දහවෙනි එපිසෝඩ් එක එක.. ගියසුමානේ කාල් මැරුණත් එක්කම පරණ චරිත වලින් දැන් ඉන්නේ රික් දුව මිශෝන් සන මැගී විතරයි. මගේ මතකය හරිනම් මැගී එකතුවුනේ තුන්වෙනි කතා සමයෙන් මිශෝන් ආවේ හිරගෙදර සිද්දියෙන් පස්සේ ඒ වගේමයි ළමයත්.

මේ වෙනකොට ගැලවුම්කාරයෝ සේරම එලියට පැනගෙන. හැබැයි කාල්ගේ මොලේ ඇති වැඩේ නිසා වැඩි දෙනෙක් බේරුනා. දැන් ඒ බේරුණ අය හිල්ටොප් වලට යනවා. ඒ වගේම අමතක කරන්න එපා තවම කැලය ඇතුලට වෙන්න මුහුද අයිනේ තියෙන ජනාවාසය පවතිනවා. මේ වෙනකොට එනිඩ් ගිහින් ඉන්නේ එහෙට උදව් අරගන්න. ඒත් ඒ වැඩෙත් මුලදීම අවුල් ගියා. කොහොමහරි මේ වෙනකොට ඇලෙක්සැන්ඩ්‍රියාව ඉවරෙටම ඉවරයි. තිබ්බ හොඳම ජනාවසයකින් එකක් වෙච්ච මේ ජනපදය නිගන් එක්ක සටන් කරන්න ගිහින් ඉවරයටම ඉවරයක් වුණා. ඉතිං අද කතාව යන්නේ එක එක චරිත හරහා තව කතාංග කිහිපයකින් පස්සේ මේ කතා සමයත් නිමා වෙනවා, එහෙමනම් බලමු මොනවද වෙන්නේ කියල ගිහින් එන්නම් 😀

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත HDTV පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

57 comments

  1. thnk for sub.

    sombila hapa kannewath nethuwa. nikan wedi wedichcha minissuth sombi wenne ei??

    ????????????????????????????????????

  2. ඇත්තටම මේ සබ දෙන වැඩේ ගොඩක් අමාරුයි එකත් ටීවී සිරිස් එකක් කියන්නේ බාගෙට මැරෙන වැඩක් ඉතින් ඒ කට්ට අපි වෙනුවෙන් කන ඔබ සියළුම දෙනාට මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා

  3. thanks for sub

  4. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

  5. shanilka krish

    tnx mcn

  6. s08 e11 /12 /13 yana eawath ikmanatama danna saho

  7. Kaveesha-hashan

    S08 e11 sub aka nadddo….hoya gnna baneeee……..

  8. Thank you Sahoooo….. Great Job….. elamaa…

  9. Thank you Sahoooo….. Great Job…..

  10. Albus Dambledore

    අැස්පැක්ටෝ පැක්ටොනාව්

  11. Sub ekt thank

  12. Sub eka nm supiri. Thanks saho ekata.
    Eth dan web syte lode wenna sehena welawak yanwa. Mage connection eke aulakuth newe habai

  13. thanks mcn sub akta

  14. Sub ekata thanks bro
    ada epiyath ikmnata sub dannna
    jaya wewa

    😀

  15. sub ekata bohoma stutie

  16. sub ekata bohima stutter

  17. sub ekata thanks saho.. jaya wewa!!

  18. thanks bro.. ela

  19. jiiwantha lakmal

    Thanx sub ekat.

  20. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  21. Thnq bn

  22. ela thamkyou

  23. dulitha hashan

    thanks aa sub ekataa.. sub eka enakammai hitiyee…
    dikatama karamu.. jaya weewaaa…

  24. Thanks for sub. Great job

  25. thx bro

  26. mula idalama Daryl innawa.. Carol innawa… a dennawa miss welane.. 😀

  27. thanks bro, subtitle ekata… 🙂

  28. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  29. Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි ..
    වේවා

  30. Thanks mcn…ela

  31. Kawi Jayasinghe

    Tnx mchooo

  32. subata thnx bro…..habai ekek amathaka wuna mula idala ape daral koluwa innawa thama..mage asama charithe

  33. Rumeshruwanrasanga

    Thanks vima sub ekata

  34. උපසිරැසියට බොහෝම ස්තුතියි

  35. ස්තූතියි

  36. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  37. හොඳම එකා අමතක වෙලා, පරණම එකෙක්. අපේ ඩැරල් කොලුවා,,,

  38. thanks!!

  39. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතිය සහෝ උපසිරසට..!

  40. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

  41. thankz broo

  42. බොහොම ස්තුතිය

  43. S.m.n.y subasingha

    thanks bro. ikmantama dipu akata pin

  44. විදුෂාන් සජිත්

    🙂 බොහෝම ස්තුතියි සහෝ අපි වෙනුවෙන් මේ වගේ ඉක්මනට උපසිරැසිය ලබා දෙන එකට. දිගටම යමු, ජය වේවා!!… 🙂

  45. බොහොම ස්තූතියි සහෝ

  46. Thank u bro

  47. Kalana liyana arachchi

    ෑnks bro…. ela ela

  48. Thank you for giving this very quickly.

  49. sasindu mihiran

    thank you

error: Alert: Content is protected !!