අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Walking Dead [S08 : E09] Sinhala Subtitles | කාල්! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 46 votes.
Please wait...

 

ඔන්න එහෙනම් නැවතත් වොකින් ඩේඩ් අරගෙන ආව. අටවෙනි සීසන් එකේ නමවෙනි එපිසෝඩ් එක එක. අද කොටසත් එක්ක සීසන් 8B ඇරඹෙනවා, ඇරඹුම නම් යහපත් නැහැ. කොහොමත් මට දැන් තේරෙන විදියට කතාවත් යහපත් නැහැ. කරගෙන ආව ගැම්ම දැන් නැති බවක් තේරෙන්නේ. ඉතිං කොහොම නමුත් ඔන්න අද කාල්ගේ අවසානය සිද්ද වෙනවා, ඒ දේ ඉතිං අපි අන්තිමටම බලපු කතාන්ගයෙන් දැකගන්න ලැබුනා, කාල්ව ඇවිදින්නෙක් විසින් හපල කියල. ඉතිං මේ වෙනකොට රික්ගේ ඒකාබද්ධ ප්‍රහාරය අසාර්ථක වෙලා නිගන්ගේ මිනිස්සු එලියට ඇවිල්ල තියන වෙලාවක්. තවම නිරුපද්‍රිතව තියෙන්නේ හිල්ටොප් විතරයි එහෙ මොනවද වෙන්නේ කියල තවම හරියට දැනගන්න නැහැ. කොහොම උනත් මේ යන විදියට ආයේ රික් නිගන් ඉදිරියේ දණ නමන්න වෙයි වගේ. කොහොමටත් ඒක එක අතකට සාධාරණයි. 

සාධාරණ වෙන්නේ නිගන් කියන්නේ රික්ට හම්බෙන දරුණුම ප්‍රතිවාදියා. වෙන අය වගේ නැහැ ඉගැන් කියන්නේ හොඳ සංවිධානාත්මක හැකියාවක් තියෙන කෙනෙක්. මිනිහා මිනිහගේ පැත්තට භෞතික වගේම මානසිකමය වශයෙනුත් මිනිස්සුන්ව නම්මගන්න වැඩ කරලා තියෙන්නේ. මිනිහා තනිකරම ගේම් කාරයෙක් රික් මොන සෙල්ලම දැම්මත් නිගන් තමන්ගේ රාජධානිය හදල තියෙන අත්තිවාරමටම හානියක් කරගන්න බැරි උනා තවම, ඒ නිසා තවම නිගන් ආරක්ෂිතයි තවම නිගන් නැගී සිටිඅන්ව, හැබැයි අද කාල් රික්ට කියනවා අක්රන්න ඕන දේ ඒ දේ කලොත් නිගන්ගේ රාජධානියේ අත්තිවාරම බිඳ වැටෙන්න ඉඩ තියෙනව. කොහොම උනත් සීසන් 9 වලින් මේ කතාව ඉවරයක් වෙනවා නම් හොඳයි, සෑහෙන කැමතියි මේකේ ඉවරයක් දකින්න මං නම් දැන්. එහෙනම් ගිහින් එන්නම් 😀

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත HDTV පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

66 thoughts on “The Walking Dead [S08 : E09] Sinhala Subtitles | කාල්! [සිංහල උපසිරසි සමඟ]

  • Thanx bro…………

    Reply
  • ඇත්තටම මේ සබ දෙන වැඩේ ගොඩක් අමාරුයි එකත් ටීවී සිරිස් එකක් කියන්නේ බාගෙට මැරෙන වැඩක් ඉතින් ඒ කට්ට අපි වෙනුවෙන් කන ඔබ සියළුම දෙනාට මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා

    Reply
  • thanks bro sub ekata

    Reply
  • KO BN ITHURU TIKA ????????????

    Reply
  • 10, 11 Sub pennanne naa bn,
    mokak hari karala din bro ikmanata

    Reply
    • OW NEH BN MU 9 SEASON EKATA DALE METHANA IDAN BALANNA WENNE ENGLISH SUBS EKKA THAMAI MAGULA

      Reply
  • thankx for sub broo.
    S08E10 idn sub denne nane kollo

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි…..
    ජයෙන් ජයම වේවා !!!!

    Reply
  • 10 sub eka ganna be bro

    Reply
  • sub 1ta thanks bro.10 ganna ba ne

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

    Reply
  • Sub gnna bne 10

    Reply
  • samahara episode wala sub download karanna bane 404 eror kiyala watenawane eakata mokada saho karanne

    Reply
  • එල එල

    Reply
  • sub ekata bohoma stutie

    Reply
  • sub ekata bohima stutter

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Dukai bn meka dan balanna.. Carl nathuwa… Pattama awl.

    Reply
  • දැන් මේකේ සොම්බිලා නෑ බං මිනිස්සු මිනිස්සු මරාගන්නේ. පට්ටම කම්මැලි එපියක් බලන්න මල විකාර පාපොච්චාරණයි එක එක උන්ගේ ජිවිත කතායි යනවා. සොම්බි කෙනෙක් ආසාවට දකින්න නෑ. අර මුලදී තිබ්බ ලස්සන නෑ දැන්. මුල ඉඳලා බලපු නිසා ඉතින් අමාරුවෙන් උනත් ඉවරයක් වෙනකන් බලනවා. ස්තූතියි උපසිරැසියට.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Thanks machan vima

    Reply
  • කතාව පටන් ගන්න සෙට් එකෙන් දැන් ඉතිරි හතර දෙනයි ඕයි.. උපසිරුසියට ස්තූති වේවා…

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Sub ekata thanks sahoo…

    Reply
  • thanks aa sub ekataa.. sub eka enakammai hitiyee…
    dikatama karamu.. jaya weewaaa…

    Reply
  • Thankz brothers ✌

    Reply
  • maga balagena hitiye hodeeeeeeeeee
    adareyi pelenna…
    thankz yalu sub ekata

    Reply
  • බොහොම ස්තුතිය සහෝ උපසිරසට.

    Reply
  • Ferdinand (2017) ekata sub dennako

    Reply
  • Thanks bro. etthatama dan meka tikak epaweegena yanne

    Reply
  • Niyamai…Thanks….Jaya wewa !!!

    Reply
  • Ela elma.eth poddak subawadiwa huthamu. Issara indam asawen balapu ekane. Issarahatath thaw thwa season rnna kiyla. Fear.t.w.d s03 eka karanakan download karan balam inne.

    Reply
  • 🙂 ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට!.. දිගටම යමු, ජය වේවා!! 🙂

    Reply
  • Waking Dead වල අධ්‍යක්ෂක, සිඳූ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂනය කරන එකාලු, ඒකයි සීන් එක

    Thankyou For Sub Bro

    Reply
  • බොහොම ස්තුතිය……….

    Reply
  • Meeka den jarawak wela. Me season eka gemmen yai kiyala hithuwe. Enna ennma jarawak una.
    Thanks bro sub dunnata.
    Black lightning denna adahasak nedda? Eka rahak nethi ekakda

    Reply
  • Fatta serias eka bn gindara

    Reply
  • ඊයෙම ආපු ගමන් බැලුවා , දැන් ආයෙ බලනවා සබ් එකත් එක්ක , සබ් එක ඉක්මනට දුන්නට පට්ටම තෑන්ක්ස් අහ්

    Reply
  • බොහොම ස්තුතිය සහෝ උපසිරසට. මමනම් හිතුවෙම රික්ව මරලා කාල්ව ඉස්සරහට අරන් යාවි කියලා. කොහෙද ඉතිං කාල් කාරයා ඉල්ලීමක් කරලනේ කතාවෙන් අයින් වෙන්න ඕනි කියලා. කොහොම උනත් දැන්නම් මේක විකාශය උනා ඇති කියලත් හිතෙනව. අර කිව්වා වගේ සීසන් 9න් වැඩේ අහවර කලානම් මරු..!

    Reply
  • Thanks bokka.. elama…

    Reply

Leave a Reply to wajira Cancel reply

Your email address will not be published. Required fields are marked *