Saturday , February 27 2021
Breaking News

The Walking Dead [S10 : E04] Sinhala Subtitles | නිහඬ ප්‍රහාර..! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.6/10. From 29 votes.
Please wait...

ඉතිං ඔන්න පුංචි ප්‍රමාදයකුත් එක්ක, අරගෙන ආව වෝකින් ඩෙඩ් කතා මාලාවේ දහවැනි කතා සමයේ, හතරවැනි කතාංගය. ඉතිං කාර්‍යබහුල වීමත් එක්ක ඉදිරි සති කීපය පුරාමත් මේ වගේ ප්‍රමාදවීම් වෙන්න පුළුවන් කියල කියන්න ඕනෙ ඉතිං. ලොකු ලිපියක් ලියන්න බෑ මේ වෙලාවෙ, සෑහෙම මහන්සි ගතියක් දැනෙන නිසා. ඉතිං කෙටියෙන් කියන්නම් මොකද්ද අද වෙන්නෙ කියල. ලිපිය කෙටි වෙන එක ගැන සමාවෙන්න ඕනෙ.

ඉතිං පහුගිය කතාංගය මතකනම් දැක්කනෙ ඇලෙක්සැන්ඩ්‍රියාවට මළවුන්ගෙන් දීර්ඝ ප්‍රහාරයක් එල්ල වුණා. ඒක පැහැදිලිවම ඉතිං ඇල්ෆාගෙ ප්‍රහාරයක්. ඒකට හේතුව මතක ඇතිනෙ. තුන් වතාවක් ඇල්ෆාගෙ සීමාව අතික්‍රමණය කිරීම තමයි වරද වුණේ. මේකට දඬුවම වුණේ ඇල්ෆා මිශෝන්ලගෙ සීමාව හරහා දඩබිම් අල්ලා ගැනීම. ඒ අතරෙ කැරොල් කරපු දේ දැක්කනෙ. ඇල්ෆගෙ සගයො තුන් දෙනෙක් මරල දැම්ම. ඉතිං අද වෙන්නෙ, ඇලෙක්සැන්ඩ්‍රියාවට එල්ල වුණු ප්‍රහාරයේ දෙවැනි පරිච්ඡේදය. හිල්ටොප් වලට එල්ල වෙන ප්‍රහාරය. ඒ මොකද්ද කියල මම කියන්නෙ නෑ. ඒ වගේම මේ ප්‍රහාරයේ තුන්වැනි පරිච්ඡේදය විදියට, ඕෂන්සයිඩ් වලට එල්ල වෙන ප්‍රහාරය ලබන සතියෙ බලාගන්න පුළුවන්. මොකක්දෝ හේතුවක් නිසා, මට හිතෙන ලබන සතියෙ කවුරුහරි කෙනෙක් මැරෙයි කියල. ශෝකාන්තයක් වේවි කියල. ඒ ලූක් වෙන්නත් පුළුවන්. බලමුකො නේද ලබන සතියෙම ඒ ගැන. එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා..!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

WandaVision [E08] Sinhala Subtitles | මතකාවර්ජනාව [සිංහල උපසිරසි]

අපි WandaVision අටවනි කතාංගයටත් ඇවිල්ලා. හත්වෙනි කොටස සිදු වුණ කාලය 2000 ගණන්වල අග බාගය විදිහට …

Leave a Reply

Your email address will not be published.

69 comments

  1. Thanx bro………………..

  2. thanks ……………….

  3. thank you……!!!!!!

  4. thanks brother

  5. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. dhen kavru hari vena website eke sub eka dhemmanam ithin aye dhekak nehe baiscope ivarai. kavruth enne nehe.

    • උදයංග සම්පත් හතරසිංහ

      වෙන තැනකින් දෙනවනම් ගන්න. එහෙම අවුලක් නෑ. ජය වේවා..!

  7. ayyo chater. episode dhekak evilla ivaray thaama sub eka nehe.

  8. sasindu kavish

    Niyamai

  9. Nadeesha rox alahakoon

    Ko bn anith episode deke sub

  10. Walking dead atha aralama dalada.
    sub nane.

  11. machan ithuru ewta sub nhane

  12. Thanks bro

  13. sub eka ganna wenathanak nadda bro..

  14. මොකද මචන් උනේ

  15. sub karana ekata una kiyala aranchiyak awa athtada eka ehama nm ikmanata hoda wela apita sub eka denna labewa

  16. දැන්නම් උපරිම චාටර් බන්

  17. කෝ බන් 10/5 දැන් සතියක් වෙනව.ඒලග එකත් ආව.අපි die hard fanla යකෝ ඉවසන් ඉන්න බෑ දැන් කොච්චර කල්ද බලහන්කො.

  18. Plz brother 5,6 episode wala sub diyanko ikmanata.

  19. උඹට මේකට සබ් දෙන්න බැරිනම් වෙන කාටහරි දීපන්කො, බලෙන් බාරගෙන, උඹලා සබ් දෙන්නෙත් නැහැ, 5, 6 යි දෙකම ඇවිල්ලා, ඒත් උඹලගෙන් රිප්ලයි නැහැ, මොනවද බන් මේ වැඩ,,,,,, බයිස්කෝප් එකත් චාටර් කරනවා

    • උදයංග සම්පත් හතරසිංහ

      මම නම් බලෙන් බාර ගත්තෙ නෑ. විමාට බැරි නිසා මට මේක බාර දුන්නෙ. අනිත් එක මේව බාර අරන් කරන්න වෙන අය ඉන්නවනම් හොයල බයිස්කෝප් එකට දැනුම් දෙන්න. නැත්තං ඔබතුමන්ලටත් පුළුවන් වැඩේ පටන් ගන්න.

  20. Tharindu dhanushka0888

    epi 5,6 dekama awilla sub eka thama ne……..
    dukai……….dukai…………..dukai……………

  21. ane sub eka dipanko bn, nattam wena kata hari dipanko sub eka karanda

  22. sanda nawath kamaknathe rattaran puthe
    hiru nawath kamaknathe rattaran puthe
    ona dukak ihiliya hakimahalu jiwithe
    episode 5 dennathnam duka wadi hithe

  23. Lahiru Chinthaka

    5 එපියෙ සබ් සතියක් පරක්කුයි, බලන් ඉදලා බැරිම තැන English sub එක්ක බැලුවා ✋

  24. Episode 5 ndda mchn

  25. ko bn 10/5

  26. kiran sankalpa

    Ko mchn ithuru epi eke sub ????
    Dpn mchn double eke

  27. Kanishka pramod

    mcn mko seen eka.aulkda?thma 5 nththe

  28. MOKADA MACHAN CASE EKA.?????????
    KARADARAYAK DA????
    10/5

  29. ?????? ko ane s10 e05 eka????????
    then release velama sathiyak venna yanava??????

  30. 5 dennaddoo

  31. MACHAN 10/5
    THANKS

  32. Kanishka pramod

    5 ko bn

  33. e5 nedda?

  34. s10 ep5 dannakooo

  35. s10 sp 05 dannakooo

  36. ep 5 kooooooooooooooo

    ane The Terror eketh sub denako bro

  37. manjularathayake

    S10 ep5 denno……..

  38. Thanks. supiriyi.

  39. Thanks

  40. Ravindu Rukshan

    Thx

  41. උපසිරැසියට බොහෝම ස්තුතියි

  42. thanks bro…

  43. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

  44. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

  45. thanks bro.

  46. Thanks bro

  47. Thank You

  48. Sandarunimsara

    Sub ekata tnx bro

  49. නියමයි….සබ් එකට තැන්ක්ස්…

  50. baiscopeshanukap

    Thanks machan sub ekata

  51. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..වැඩ රාජකාරි බොහොමයක් තිබිලත් අපි වෙනුවෙන් වෙන මහන්සියට ගොඩක් පිං

  52. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  53. Nadeesha rox alahakoon

    Tnx

  54. Nadeesha rox alahakoon

    Tnx bro subata

  55. බොහොම ස්තුතියි උපසිරසට

  56. බොහොම ස්තූතියි

  57. Thnkzz sub ekata..

error: Alert: Content is protected !!