Thursday , November 26 2020
Breaking News

The Whispers [S01:E04] | හෙන්රි කරදරයක. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

The Whispers TVSE1

The Whispers පළවෙනි කතා මාලාවේ 4 වෙනි කොටස කොටසයි අද ගෙනාවේ. ටිකක් පරක්කු වුණා වැඩ වැඩි වීම නිසා.

බැලුවේ නැති අයට දැනගන්න පසුගිය කොටස මතක් කරන්නම්. වෙස් ජැක්සන්ගේ පිපිරීම සම්බන්ධ වීඩියෝ එක බලනවා. එයා දැනගන්නවා ඒක ඩේවිඩ් මිලර්ව ඉලක්ක කරගෙන කරපු එකක් කියල. මේ අතරේ ෂෝන් ඩොක්ටර්ගේ උදව්වෙන් එක එක තැන වලට යනවා. ඩොක්ටර් පැනල යන්න කරපු උත්සාහයත් අසාර්ථක වුණා. ක්ලෙයාර් දැනගන්නවා ෂෝන් මුදල් මාරු කරන තැනකට ඇවිත් මුදල් මාරු කරගෙන ගිහින් තියෙනවා කියල. ඩ්‍රිල් කියන්නේ මවාගත්තු කෙනෙක් කියල මින්ක්ස්ට තේරුම් කරන්න එයාව මානසික වෛද්‍යවරයෙක් ගාවට එක්ක යනවා. ක්ලෙයාර් මින්ක්ස් ගැන දැනගෙන ඩ්‍රිල් ගැන ප්‍රශ්න කරන්න වෙස් ගේ ගෙදර යනවා. එතැනදී එයාල දැනගන්නවා ෂෝන් හාබර් පොයින්ට් එකට යන්න හදන බව.

ඔන්න ඔහොමයි පසුගිය කොටස වුණේ. අද කොටසනම් ගොඩක් රසවත්. ගොඩක් උණුසුම් හා කුතුහලය පිරිච්ච කොටසක්. 😀 වෙස් ක්ලෙයාර් එක්ක හාබර් පොයින්ට් එකට යනවා. මේ අතරේ මින්ක්ස් ක්ලෙයාර්ගේ ගෙදර ඇවිත් හෙන්රිව ඩ්‍රිල් කිව්ව තවත් භයානක සෙල්ලමක් කරන්න යවනවා.ෂෝන් ඩොක්ටර් එක්ක හාබර් පොයින්ට් එකට එනවා. ඊට පස්සේ තමයි හොඳම හරිය වෙන්නේ. හෙන්රිට මොකද වෙන්නේ? ෂෝන්ව අහුවෙයිද? ඔයාලම බලන්නකෝ…

ඊළග කොටසින් ආයේ හම්බෙමු. සුබ දවසක්! 🙂

 The Whispers (2015– ) on IMDb

 

 

288 MB කොපිය මෙතනින් බාගන්න

39665707c8525f24d313a9bfb7373e72a63ac6b6
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                         All Episodes                        Next Episode >>

Check Also

මිඩ්ල් ක්ලාස් මෙලඩීස් (2020) Sinhala Subtitles | බොම්බෙ චට්නි [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සෙ තෙලිඟුවකට උපසිරැසි කරන්න හිතුව. කොරෝනා අස්සෙ හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනවා. රොගාතුරව ඉන්න …

Leave a Reply to isuru Cancel reply

Your email address will not be published.

12 comments

  1. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  2. බොහොම පින් සහෝදරී !!

  3. thnx sis sub 1te 😀

  4. katawanam maru sub eka ganna be kohethma down lord wenne nhe ne

  5. බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. නලින්

    ස්තුතියි පුර්ණා

    ජය වෙවා!

  7. thanks sis

  8. tnxxxxxxxxxxxxxxxxxxxxxxxx

  9. නියමයි පූර්ණිමා! මම ආසම කතාවක් මේක. 5 කොටසත් මම ඩවුන්ලෝඩ් කරගෙන තියාගෙන ඉන්නේ. ඒකටත් ඉක්මනට සබ් දෙන්න. ස්තූතියි!

  10. niayamai…thanks PURNIMA sis..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!